ZeNu Cosmetics

ZeNu Cosmetics

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ZeNu Cosmetics, Health/Beauty, Batu Pahat.

​✨ ZeNu Cosmetics ✨

🌸 100% Original Skincare directly import.

🛍️ Global Brands: Simple, CeraVe, Olay, Nivea, Cetaphil, Garnier, St Ives, Loreal, Vaseline & more.

✅ Quality & Trust Guaranteed.

🚚 Islandwide Delivery to Sri Lanka.

👇 Shop Now

10/08/2026

Authentic product අපෙන් ගන්න පුලුවන් ❤️

Whatsapp
075 395 3119

ZeNu Cosmetics

07/08/2026

ඔයාගේ සමේ තියෙන අඳුරු ලප (Dark Spots) සහ ලප කැළැල් ඉක්මනින් නැති කරගෙන, පැහැපත් bright skin එකක් ලබාගන්න කැමතිද? 💛

​ඔන්න ඒකට හොඳම විසඳුම, Garnier Bright Complete 30x Vitamin C Booster Serum!


​30x ගුණයකින් වැඩි Vitamin C අඩංගු නිසා සමට ඉක්මනින් දීප්තියක් ලබාදෙයි.

​දින 3ක් වැනි කෙටි කාලයකදී අඳුරු ලප (Dark spots) අවම කරයි.

​සමේ තෙතමනය රැකදෙමින් පැහැපත්, නිරෝගී පෙනුමක් ලබාදෙයි.

​සියලුම සමේ වර්ග (All Skin Types) සඳහා සුදුසුයි.

​ භාවිතා කරන ආකාරය 👇

​මුහුණ හොඳින් Cleanse කරගන්න.

​Serum බිංදු 3-4ක් අත්ලට ගෙන මුහුණේ සහ බෙල්ලේ හොඳින් ආලේප කරන්න.

​දිනපතා උදේ සහ රාත්‍රී කාලයේදී භාවිතා කරන්න.

​ලබාගැනීමට හෝ වැඩිවිස්තර සඳහා අපට Message එකක් එවන්න 📩

075 395 3119

https://wa.me/c/94753953119

04/08/2026

Simple routine එකකින් Healthy glow එකක් 🫶

Brand එක ඔයාට ගැලපෙනවද කියල බලාගන්න ඕන අයට වගේම travel කරන්න ආස අයට travel friendly kit එකක් තමයි මේක🫶

🌿 Simple Kind to Skin 3-Step Kit 🌿

Healthy Skin එකකට Complete Daily Skincare Routine එකක්

Kit එකේ ඇතුළත් වෙන්නේ 👇

1. Refreshing Facial Wash (50ml)

• මුහුණේ දූවිලි, තෙල් හා අපද්‍රව්‍ය මෘදු ලෙස ඉවත් කරයි.
• සම නැවුම් සහ පිරිසිදු කරයි.

2. Soothing Facial Toner (50ml)

• සම සන්සුන් කරයි.
• Pores පිරිසිදු කර සමේ pH Balance එක පවත්වා ගනී.

3. Hydrating Light Moisturiser (50ml)

• සැහැල්ලු Moisturiser එකක්.
• සම දිගු වේලාවක් තෙතමනයෙන් තබා ගනී.

✔️ Sensitive Skin සඳහා සුදුසුයි
✔️ Dermatologically Tested
✔️ Alcohol-Free
✔️ Artificial Perfume හා Harsh Chemicals නොමැත
✔️ Daily Use සඳහා සුදුසුයි

1️⃣ Facial Wash එකෙන් මුහුණ සෝදන්න.
2️⃣ Toner එක Cotton Pad එකකින් හෝ අතින් යොදන්න.
3️⃣ අවසානයේ Moisturiser එක ආලේප කරන්න.

100% Original Products
Islandwide Delivery Available
Whatsapp for more

075 395 3119

03/08/2026

මේ දවස්වල හැමෝම හොයන viral suncream එක 😍

Foodholic Multi Sun Cream

​✅ SPF50+ PA+++ සමඟින්, හානිකර UVA සහ UVB කිරණ වලින් සමට උපරිම ආරක්ෂාවක් ලබාදේ.

✅ UV ආරක්ෂාව: දැඩි හිරු කිරණ වලින් සම ආරක්ෂා කරයි.

✅ Whitening : සමේ අඳුරු ලප අඩු කර, සම පැහැපත් සහ දීප්තිමත් කරයි.

✅ Anti-Wrinkle : සමේ වයස්ගත වීමේ ලක්ෂණ (රැළි) ඇතිවීම වළක්වයි.

✅ white cast ඇතතෙම නෑ.

✅ තෙල් සහිත සමකට උනත් සුදුසුයි.

​70ml ක ධාරිතාවයකින් යුත් මේ Multi Sun Cream එක හැමදාම භාවිතා කරන්න උනත් සුදුසුයි.

​💬 වැඩි විස්තර සඳහා අපිට whatsapp message එකක් දාන්න.

075 395 3119

01/08/2026

🤭🤭

Photos from ZeNu Cosmetics 's post 28/07/2026

100% Original authentic skincare product ✅

Place your orders today 🫶

Message us on WhatsApp
075 395 3119

21/07/2026

100% Authentic නිසයි ගන්න අයට හොදම රිසාල්ට් තියෙන්නේ.
ඒකනේ දෙවනි පාරටත් මගෙන්ම ගන්නේ❤️

Thankyou මාව විශ්වාස කරල orders දාන හැමෝටම 🫶

ඔයාගෙ order එක place කරන්න අදම whatsapp massage එකක් දාන්න.

https://wa.me/message/3KHM34TIGV3YH1

ZeNu Cosmetics Follow for more🫶

Photos from ZeNu Cosmetics 's post 18/07/2026

Message us on WhatsApp today to buy 100% authentic skincare products at reasonable prices!

wa.me/message/+94753953119

Island wide fast delivery ✅

Cod or online transfer ✅

If you buy any 3 products delivery free✅

Free gifts with selected product ✅

Place your order now🫶

ZeNu Cosmetics

17/07/2026

Restocked 🫶

Pre-Orders dapu lamai enna whatsapp paththata 😁 ❤️

https://wa.me/message/3KHM34TIGV3YH1
100% authentic product ✅
Island wide fast delivery ✅
Cod or online transfer ✅

ZeNu Cosmetics

04/07/2026

Toner ගැන දන්නේ නැති ළමයි මේක කියවන්න 🫶👇

ටෝනර් එකක් කියන්නේ සාමාන්‍යයෙන් වතුර වගේ ඉතාමත් දියර ගතියෙන් යුත්, හමට අවශ්‍ය පෝෂණ කොටස් සහ තෙතමනය ඉහළ මට්ටමකින් අඩංගු කරල හදපු skincare product එකක්. අපි Face Wash එකකින් මුහුණ සේදුවට පස්සේ තමයි ටෝනර් එකක් පාවිච්චි කරන්න ඕන.

​මුහුණ සේදීමෙන් පස්සේ ටෝනර් එකක් පාවිච්චි කිරිමෙන් ප්‍රධාන වාසි කිහිපයක් ලැබෙනවා👇

​🌸සමේ pH අගය සමබර කිරීම (Balancing pH Level) : Face wash එකක් පාවිච්චි කරාම සමේ ස්වභාවික pH අගය වෙනස් වෙන්න පුළුවන්. ටෝනර් එකකින් කරන්නේ සමේ pH අගය නැවත තිබිය යුතු නිවැරදි මට්ටමට (5.5 සීමාවට) ඉක්මනින් රැගෙන එනවා.

🌸 ​ගැඹුරින් පිරිසිදු කිරීම (Deep Cleansing) : මුහුණ සේදුවට පස්සෙත් සමේ ඉතිරි වෙලා තියෙන කුණු, දූවිලි හෝ මේකප් ඉවත් කරන්න ටෝනර් එකක් උදව් වෙනවා.

🌸 ​තෙතමනය ලබා දීම (Hydration) : සම වියළි වීමට ඉඩ නොදී, අවශ්‍ය මූලික තෙතමනය ක්ෂණිකව සමට ලබා දෙනවා.

🌸 ​අනෙක් නිෂ්පාදන සමට උරාගැනීම පහසු කිරීම : ටෝනර් එකක් ගෑවට පස්සේ සම හොඳින් Hydrate වෙනවා. එතකොට ඊළඟට පාවිච්චි කරන Serum හෝ Moisturizer එකක් ඉතාමත් හොඳින් සම ඇතුළට උරාගන්නවා.

💫 වියළි හෝ සාමාන්‍ය සමක්නම් Hyaluronic Acid / Glycerin , Rose Water , Centella Asiatica අඩංගු ටෝනර් එකක් පාවිච්චි කරන්න.

💫 ​තෙල් සහිත (Oily) හෝ කුරුලෑ සහිත (Acne-prone) සමක් නම් Salicylic Acid (BHA), Niacinamide (Vitamin B3),Tea Tree Oil අඩංගු toner එකක් පාවිච්චි කරන්න.

💫 හම පැහැපත් කරගැනීමට හා ලප කැලැල් මකා දැමීමට Glycolic Acid (AHA),Vitamin C අඩංගු ටෝනර් එකක් පාවිච්චි කරන්න.

🌸පහළ ෆොටෝ එකේ ඉන්න ගෑනු ළමයා අතේ තියන් ඉන්නේ Simple Kind To Skin Soothing Facial Toner එකක්. 🌸

💫 මේක ලෝකේ පුරාම වගේම ලංකාවෙත් ඉතාමත් ජනප්‍රිය, හැමෝටම වගේ ගැලපෙන සුපිරි ටෝනර් එකක්. විශේෂයෙන්ම ඔයාගේ සම සංවේදී නම්, බය නැතුව පාවිච්චි කරන්න පුළුවන් හොඳම නිෂ්පාදනයක් තමයි මේක.

මේකෙ ​Pro-Vitamin B5 (Panthenol) ,
​Chamomile (කැමොමයිල් සාරය),
​Witch Hazel සහ ​Allantoin අන්තර්ගතයි.

ඒ වගේම ​100% Alcohol-Free,
​No Artificial Perfume or Color,
​Non-Comedogenic,
​Lightweight Water Formula.

​Sensitive Skin
​Dry to Normal Skin
​Oily/Combination Skin තියෙන අයට ⁣ගැලපෙනවා

​Face wash එකකින් මුහුණ සෝදලා පිසදාගත්තට පස්සේ, මේ ටෝනර් එකෙන් බිංදු කිහිපයක් අත්ලට අරන් මුහුණ පුරා තට්ටු කරමින් (Pat) අවශෝෂණය වෙන්න හරින්න. නැත්නම් Cotton pad එකකට අරන් මුහුණ මෘදුව පිසදාන්නත් පුළුවන්. ඊට පස්සේ ඔයා පාවිච්චි කරන Serum හෝ Moisturizer එක ගාන්න.

100% original skincare product විශ්වාසයෙන් සාධාරණ මුදලකට මිලදී ගන්න whatsapp මැසේජ් එකක් දාන්න.

wa.me/message/+94753953119

ZeNu Cosmetics

Want your business to be the top-listed Beauty Salon in Batu Pahat?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Batu Pahat