Salon Sandu & Cake

Salon Sandu & Cake

Share

Beauty salon & Bridal dressing 👰‍💐
0779694927

21/09/2026

Hair rebonding.💆‍♀️
ඔබගේ වරලසත් මේ වගේ ලස්සනට හදාගන්න කැමතිද..?
අදම කතාකරන්න.👇👇
💄💅 Salon Sandu
Moragahahena
Jamburegoda
Weligama
0️⃣7️⃣7️⃣9️⃣6️⃣9️⃣4️⃣9️⃣2️⃣7️⃣

19/09/2026

Hair rebondin 💇‍♀️​
ඔබේ ස්වාභාවික කොණ්ඩයේ සුන්දරත්වය ඉහළම මට්ටමෙන් විඳගන්න, අදම ඔබේ Appointment එක වෙන් කරගන්න. 👑
💄💅 Salon Sandu
Moragahahena
Jamburegoda
Weligama
0️⃣7️⃣7️⃣9️⃣6️⃣9️⃣4️⃣9️⃣2️⃣7️⃣

Photos from Salon Sandu & Cake's post 02/09/2026

🎓🤍 එක් සහතිකයකින් සම්පූර්ණ කළ නොහැකි ගමනක්… 🤍🎓

අද මගේ ජීවිතයේ තවත් එක් සුන්දර පියවරක් සම්පූර්ණ කළා. Beauty Salon ක්ෂේත්‍රයේ NVQ Level 4 විභාගය සාර්ථකව සම්පූර්ණ කිරීමට හැකි වීම මට ඉතාමත් ආඩම්බරයක් සහ සතුටක්.

❤️අද මගේ අතේ තියෙන්නේ NVQ Level 4 ජයග්‍රහණයේ සහතිකය වුණත්, මගේ හදවතේ තියෙන්නේ ඒ සහතිකයට වඩා වටිනා දෙයක්…
මේ තැනට එන්න මම පසු කළ ගමනේ මතකයන්. ✨

කවුරුත් නොදකින වෙහෙස, නිහඬව දරාගත් අසීරුතා, අතහැර දමන්න හිතුණු අවස්ථා, “මට පුළුවන්ද?” කියලා මගෙන්ම අහපු දවස්…
ඒ හැම දෙයක්ම පසුකරගෙන අද මට ආඩම්බරයෙන් කියන්න පුළුවන්,

“ඔව්… මම ඒක කළා.” 🤍

නමුත් මේ ජයග්‍රහණය මගේ පමණක් නොවේ.

මම දුර්වල වූ මොහොතක මට ශක්තියක් වූ,
මම සැක කළ මොහොතක මාව විශ්වාස කළ,
මම වෙහෙස වූ මොහොතක මාව දිරිමත් කළ,
මගේ පුංචි ජයග්‍රහණ පවා මගේම ජයග්‍රහණ වගේ සතුටින් සැමරූ…

මගේ ආදරණීය දෙමාපියන්, ගුරුවරුන්, යහළුවන්, යෙහෙළියන් සහ මගේ ජීවිතයේ අත්වැලක් වූ මගේ ආදරණීය හස්බන්ඩ්ට මගේ හදවතේ ගැඹුරුම තැනින් ස්තූතියි. 🙏🤍
Hansika Abegunawardana
HA P Madushanka

ඔබලා ලබාදුන් සහයෝගය සමහර විට මුදලින් මැනිය නොහැකි දෙයක් විය හැකියි…
ඒත් මගේ ජීවිතයේ මේ පිටුව ලියන්න ඔබලාගෙන් ලැබුණු ආදරය, විශ්වාසය සහ වචන කිහිපයක් පවා විශාල ශක්තියක් වුණා. 🌸

අද මම ලබාගත් මේ සහතිකය, මගේ මහන්සියට ලැබුණු පිළිගැනීමක් පමණක් නොවෙයි.
මාව විශ්වාස කළ මිනිසුන්ගේ විශ්වාසයට මම ලබාදෙන පිළිතුරක්. 🥹🤍

මේ ජයග්‍රහණය සමඟ මට තේරුණේ එක දෙයක්…

ගමනේ වේගය වැදගත් නැහැ.
අපි කොපමණ දුරක් ගියාද කියන එකයි වැදගත්.
මන්ද, කුඩා පියවරක් වුණත් අතනොහැර ඉදිරියට තැබූ සෑම පියවරක්ම අවසානයේ ජයග්‍රහණයක් බවට පත්වෙනවා. ✨

මේ මගේ අවසානය නොවෙයි…
මගේ සිහිනවලට තවත් විශාල අරුතක් දෙන්න පටන් ගන්නා නව ආරම්භයයි. ✨

මගේ මේ ගමනේ කොතැනක හෝ මගේ අත අල්ලාගෙන සිටි ඔබ සැමට… හදවතින්ම ස්තූතියි. 🙏🤍

අද මගේ ජයග්‍රහණය… හෙට මගේ සිහිනයේ ඊළඟ පියවර. 🌷✨

Photos from Salon Sandu & Cake's post 30/08/2026

අපේ Salon එකෙන් කරපු මේ ලස්සන Dressing එකට ඔයාලා කැමතිද? 🌸

ඔයාලට වඩාත්ම ලස්සනයි කියලා හිතෙන Photo එක මොකක්ද (1, 2 ද නැත්නම් 3 ද)? Comment එකක් දාගෙන යන්න! 👇

​ඔබේ හීනවල තියෙන Beauty Transformation එක සැබෑ කරගන්න අදම ඔබේ වේලාව වෙන් කරගන්න.
📍 [ Salon Sandu & Cake | 📞 [0779694927]

29/08/2026

එයා නම් ලස්සනටම ඕන කිව්වා..😍
ඔයාලත් බලන්නකෝ එයා ලස්සනයිද කියලා.🤩
Normal dressing
Dressed by 👉 Sandarenu Rangika ❤️

💄💅 Salon Sandu
Moragahahena
Jamburegoda
Weligama
0️⃣7️⃣7️⃣9️⃣6️⃣9️⃣4️⃣9️⃣2️⃣7️⃣

25/08/2026

Hair cutting 💇💇
💄💅 Salon Sandu
Moragahahena
Jamburegoda
Weligama
0️⃣7️⃣7️⃣9️⃣6️⃣9️⃣4️⃣9️⃣2️⃣7️⃣

25/08/2026

Normal dressing
Dressed by 👉Sandarenu❤️

🌸 සුන්දරත්වය සුන්දර ලෙසින් 🙋‍♀️

💄💅 Salon Sandu
Moragahahena
Jamburegoda
Weligama

📞Call or WhatsApp for your appointment.
0️⃣7️⃣7️⃣9️⃣6️⃣9️⃣4️⃣9️⃣2️⃣7️⃣

*Follow us on facebook*
https://www.facebook.com/share/1A5zLVcMQs/

*Follow us on instagram*
https://www.instagram.com/salonsandu01?igsh=M2M5MjRmYnFhMHFk

*Follow us on tiktok*
https://www.tiktok.com/?_t=ZN-8uzGuPokEx4&_r=1

කතාකරන්න අපිට
☎️Voice :- 0779694927
WHATSAPP :- 0779694927
call/Text/Whatsapp

Photos from Salon Sandu & Cake's post 23/08/2026

Hairstyle & mekup
Dressed by 👉Sandarenu❤️

🌸 සුන්දරත්වය සුන්දර ලෙසින් 🙋‍♀️

💄💅 Salon Sandu
Moragahahena
Jamburegoda
Weligama

📞Call or WhatsApp for your appointment.
0️⃣7️⃣7️⃣9️⃣6️⃣9️⃣4️⃣9️⃣2️⃣7️⃣

*Follow us on facebook*
https://www.facebook.com/share/1A5zLVcMQs/

*Follow us on instagram*
https://www.instagram.com/salonsandu01?igsh=M2M5MjRmYnFhMHFk

*Follow us on tiktok*
https://www.tiktok.com/?_t=ZN-8uzGuPokEx4&_r=1

කතාකරන්න අපිට
☎️Voice :- 0779694927
WHATSAPP :- 0779694927
call/Text/Whatsapp

12/08/2026

ඔබේ සිහිනය අපේ වගකීමයි 😍😍

Normal dressing
Dressed by 👉Sandarenu❤️

🌸 සුන්දරත්වය සුන්දර ලෙසින් 🙋‍♀️

💄💅 Salon Sandu
Moragahahena
Jamburegoda
Weligama

📞Call or WhatsApp for your appointment.
0️⃣7️⃣7️⃣9️⃣6️⃣9️⃣4️⃣9️⃣2️⃣7️⃣

*Follow us on facebook*
https://www.facebook.com/share/1A5zLVcMQs/

*Follow us on instagram*
https://www.instagram.com/salonsandu01?igsh=M2M5MjRmYnFhMHFk

*Follow us on tiktok*
https://www.tiktok.com/?_t=ZN-8uzGuPokEx4&_r=1

කතාකරන්න අපිට
☎️Voice :- 0779694927
WHATSAPP :- 0779694927
call/Text/Whatsapp

02/08/2026

😍😍

Category

Telephone

Website

Address


Jamburegoda
Weligama
81700

Opening Hours

Monday 09:00 - 20:00
Tuesday 09:00 - 20:00
Wednesday 09:00 - 20:00
Thursday 09:00 - 20:00
Friday 09:00 - 20:00
Saturday 09:00 - 20:00
Sunday 13:00 - 20:00