Herb line Rathnapura

Herb line Rathnapura

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Herb line Rathnapura, Beauty, cosmetic & personal care, Ratnapura.

Photos from Herb line Rathnapura's post 17/11/2021

🔸Herb Line Jewelries | Men & Women Rings

▪️Blue topaz : පිරිමින් සදහ නිපදවන ලද නිල් පදියං (Blue topaz) මැණික් ගල සහිත රිදී මුද්ද.

▪️Amethyst : පිරිමින් සදහා නිපදවන ලද අඔතේස්ත මැණික් ගල සහිත රිදී මුද්ද.

▪️Citrine : පිරිමින් සදහා නිපදවන ලද කහ පලිගු (Citrine) මැණික් ගල සහිත රිදී මුද්ද.

▪️Blue topaz : කාන්තාවන් සදහා නිපදවන ලද නිල් පදියං මැණික් ගල සහිත රිදී මුද්ද.

▪️Coral : කාන්තාවන් සදහා නිපදවන ලද ප්‍රවාල (Coral) මැණික් ගල සහිත රිදී මුද්ද.

▪️Amethyst : කාන්තාවන් සදහා නිපදවන ලද අඔතේස්ත මැණික් ගල සහිත රිදී මුද්ද.

▪️Garnet : කාන්තාවන් සදහා නිපදවන ලද රබහ (garnet) මැණික් ගල සහිත රිදී මුද්ද.

▪️Hessonite : කාන්තාවන් සදහා නිපදවන ලද ගෝමේද (Hessonite) මැණික් ගල සහිත රිදී මුද්ද.

▪️Moonstone : කාන්තාවන් සදහා නිපදවන ලද පුනක්කං (Moonstone) මැණික් ගල සහිත රිදී මුද්ද.

▪️Pearl : කාන්තාවන් සදහා නිපදවන ලද මුතු (Pearl) මැණික් ගල සහිත රිදී මුද්ද.

▪️Citrine : කාන්තාවන් සදහා නිපදවන ලද කහ පලිගු (Citrine) මැණික් ගල සහිත රිදී මුද්ද.

Photos from Herb line Rathnapura's post 23/09/2021

☘️මේද දහන ග්‍රීන් ටී ( fat burner)

👉 ඇයි අපි ග්‍රීන් ටී එකක් ⁣⁣බොන්නෙ????

🍵 අනවශ්‍ය මහත නැති කර නීරෝගි සිරැරක් ලබාගැනීමට

🍵 අපේ සෞඛ්‍යපන්න ජීවිතය තව දුරටත් පවත්වා ගැනීමට

🍵 අපගේ ශරීරයේ පවතින අනවශ්‍ය මේදය දහනය කිරීමට

🍵 ක්ලෙස්ටරෝල් පාලනය මගින් නීරෝගි දිවි පෙවතක් හිමි කර ගැනීම

🍵 අප කන බොන විස සහිත ආහාර ද්‍රව්‍ය නිසා ඇති විය හැකි පිලිකා අවධානම නැති කරගැනීමට

🍵 ⁣ඇති විය හැකි දෙවැනි වර්ගයේ දියවැඩියාව ඇති වීම අවම කිරීම

❤️❤️ අවුරැදු 16 න් ඉහල ඕනම අයෙකුට භාවිතා කළ හැකි වීම

භාවිතය :::::

👉 තේ හැදි 1 ක් හොදටම සෑහේ
👉නටන උණු වතුර නොව විනාඩි 5ක් විතර නිවා ගත් වතුර ගන්න
👉 තේ හැදි එකක් තේ කුඩු දමා විනාඩි 3-4 ක් පමණ වසා තබන්න
(වැඩි වෙලාවක් තැම්බීමෙන් පෝෂ්‍ය පදාර්ථ විනාශ වේ)

👉එක් වරක් භාවිතයෙන් පසුව ආරක්ෂිතව අරන් තැබුවහොත් නැවත වරක් භාවිතා කල හැකිය

👉 ආහාර වේලකට විනාඩි 10 කට පසුව පානය කල යුතුය

👉 දවසට 4-5 වතාවක් පානය කල යුතුය

👉කිරි හා සීනි සමග පානය නොකල යුතුය

☘️ තේ බෑග් ලෙස නොව කුඩු ලෙස පැවතීම නිසා ඔබට පාවිචචි කිරිම පහසුවේ..

නීරෝගි හැඩැති සිරැරකට හිමිකම් කීමට අපගේ ග්‍රීන් ටී පානය කල වෙනස වටහා ගන්න....

😊😊 සුවැති දිවියක් හැඩැති ශරීරයක්

ඇනවුම් සදහා inbox or WhatsApp 0764100343

Photos from Herb line Rathnapura's post 12/09/2021

☕☕🌺☘️ නිරෝගිමත් දිවියකට
ඉඟිනිය සහ කොත්තමල්ලි ඔසු මුසු
ප්‍රතිශක්තිකරණ කෝපි කෝප්පයක් රස විදිමු ☘️😍☕☕☕☕☕

☘️ #කොත්තමල්ලි ☕🖤

කොත්තමල්ලි ඇට වල ඇති ප්‍රතිඔක්සිකාරක මගින් ශරිරයෙ විවිධ අවයවයන්ගෙ ඇතිවන දැවිල්ල අඩු වන අතර පෙනහළු, පුරස්ථි ග්‍රන්ථිය, පියයුරු සහ මහා බඩවැලේ පිළිකා සෛල වර්ධනය මන්දගාමී වන බව එක් අධ්‍යයනයකින් සොයාගෙන ඇත. කොත්තමල්ලි ප්‍රතිඔක්සිකාරක වලින් පිරී ඇති අතර එමඟින් ප්‍රතිශක්තිකරණ වර්ධනය හා, පිළිකා නාශක, සහ ස්නායු ආරක්‍ෂක ප්‍රතිඵල සහිතයි..

☘️ #ඉඟිනි ඇට ☕🖤

ආයුර්වේදයට අනුව, ඉඟිනි නම් බීජ ඇලෙක්සිෆාර්මික්, ලිතොට්‍රිප්ටික් යන රසායන ද්‍රව්‍යයෙන් මුත්‍රා පිටවීම සහ හිසෙ ඇතිවන රෝග සුව කරයි. යුනානි වෛද්‍ය ක්‍රමයට අනුව, මෙමගින් බඩවැල් ආශ්‍රිත රෝගවලට සහ අක්මාව හා වකුගඩු ‍රෝග, ගොනෝරියා සහ උදරාබාධ සඳහා ගුණදායකයි .කුඩා ළමුන්ගේ හතියට ගුණදායකයි.

☘️ #කෝපි☕🖤

කෝපි වල මැග්නීසියම් සහ පොටෑසියම් අඩංගු වන අතර එමඟින් මිනිස් සිරුරට ඉන්සියුලින් භාවිතා කිරීමට, රුධිරයේ සීනි මට්ටම නියාමනය කිරීමට සහ සීනි සහිත සංග්‍රහ හා සුලු කෑම සඳහා ඇති ඔබේ ආශාව අඩු කිරීමට උපකාරී වේ. කොල්ෆෙන් මේදය දහනය කිරීමට උපකාරී වේ. කැෆේන් සෛල වල මේදය බිඳ දැමීමට උපකාරී වේ

☘️ #ඉගුරු☕🖤

ඉඟුරු වලද ප්‍රතිඔක්සිකාරක අඩංගු වන අතර එමඟින් ඔබේ ශරීරයේ ඩීඑන්ඒ වලට ඇති වන ආතතිය හා හානිය වළක්වයි. ඒමගින් ඔබේ ශරීරය තුළ පවත්නා අධි රුධිර පීඩනය, හෘද රෝග සහ පෙනහළු රෝග වැනි නිදන්ගත රෝග සමග සටන් කිරීමට සහ සෞඛ්‍ය සම්පන්න ලෙස ජිවත් විමටත් උපකාරී වේ.

☘️.උළුහාල් ..

ප්‍රෝටීන්, මේදය, කාබෝහයිඩ්රේට්, කැල්සියම්, කැල්සියම්, ෆොස්ෆරස්, යකඩ, මැග්නීසියම්, සෝඩියම්, පොටෑසියම්, සින්ක්, විටමින් A, තයමින්, රයිබොෆ්ලෙවින්, නියැසින්, විටමින් C
* # කොලෙස්ටරෝල් අඩු කිරීම
* # ප්‍රදාහ සමන හෙවත් ඉදිමුව නැතිකිරීම
* # පිළිකා නැසීම
* #හෘදය වස්තුව ආරක්ෂා කිරීම
* # ස්වසන ව්‍යුහාවේ බැඳී ඇති සෙම ඉවත් කිරීම
* # බඩ පිපීම සහ උදරයේ වේදනා නැති කිරීම
* # කිරි නිපදවීම සහ උත්තේජනය කිරීම
* # රුධිර ගත සීනි මට්ටම අඩු කිරීම
* # අධික රුධිර පීඩනය අඩු කිරීම
* #මෘදු වර්ධන අන්ත්‍ර වල ජිවත් වන පරපෝෂීත පණුවන් ඉවත් කිරීම.

වේදනා නැසීම

☘️ගම්මිරිස් ☕

කළු ගම්මිරිස් ප්‍රතිඔක්සිකාරකයක් මෙන්ම ප්‍රතිබැක්ටීරීයා ද්‍රව්‍යයක් වන අතර එය සමස්ත යහපැවැත්මට බෙහෙවින් දායක වේ. එය විටමින් සී අඩංගු වන අතර එය ස්වාභාවිකව ප්‍රතිශක්තිය වැඩි කරන අතර විශිෂ්ට ප්‍රතිජීවකයක් ලෙස ක්‍රියා කරයි.

🌹පාවිච්චි කිරීමට උපදෙස්

වැඩිහිටි අය සඳහා දිනකට දෙවරක් හෝ තුන්වරක් සහ කුඩා දරුවන්ට දිනකට වරක්

මිල දී ගැනීමට Whatsapp 0764100343 හෝ Inbox විමසන්න .
cesh on diliwari 🛵🛵🛵🛵🛵🌺

12/09/2021

‼️හිස්හොරි වලට තිත.‼️
🤷‍♀️🤷‍♂️හිස්හොරි නිසා ඔබ තවමත් දුක් විඳිනවද?🤷‍🤷‍♀️

එහෙනම්, මෙන්න විසදුම👇👇👇👇👇

🔹Anti Dandruff Shampoo-(699/=)
🔹Anti Dandruff Conditioner-(799/=)

👇🍀අන්තර්ගතයන්🍀 👇
🥀කෙරටීන්
🥀ගොඩපර
🥀පොල්තෙල්
🥀Pro Vitamin B5

මෙම නිෂ්පාදන භාවිතා කිරීමෙන්,
👌හිස්හොරි නැතිවී යයි.
👌නැවත හිස්හොරි ඇතිවීම වළක්වයි.
👌හිස්හොරි නිසා ඇතිවන කැසීම්, තුවාලවීම් නවතාලයි.
👌හිස්හොරි නිසා හිසකෙස් ගැලවී යාම නවතාලයි .

(ගැහැණු පිරිමි දෙපාර්ශවයටම භාවිතා කල හැකියි.)

🚛🚛Cash on delivery 🚛🚛

ඇණවුම් කිරීමට, 0764100343 අංකයට (Whatsapp/Inbox හරහා) ඔබගේ නම, ලිපිනය සහ දුරකථන අංක දෙකක් අප වෙත එවන්න.📲📲📲📲📲

📞වැඩි විස්තර සඳහා 0764100343 අමතන්න.

12/09/2021

Venival & Wild Turmeric Day Cream

ස්වාබාවික වෙනිවැල් හා කස්තුරි කහ, විටමින් සී, බී3 අඩංගු කර නිපදවා ඇති venival & wild turmeric day cream මගින් ඔබේ සමේ අවපැහැ ගැන්වීමට ප්‍රදාන වශ්‍යින් බලපාන හිරැ එලියෙන් සම ආරක්ශා කර නිරෝගි පැහැපත් සමක් හිමි කර දෙයි. සමේ රැලි වැටීම් වලකා කුරැලෑ ලකුනු ඉවත් කරයි.

ingrediants,
Aqua, Glycerin, Mineral oil, purfume, venival extract, wild turmeric extract, DMDMH, Disodium EDTA, Tocopheryl Acetate.

හොදින් සෝදා ගත් මුහුනේ ආලේප කර වක්‍රාකාරව උඩු අතට පිරිමදින්න. දවසේ ඕනෑම වෙලාවක භාවිතා කරන්න.

ඇනවුම් කිරීමට
👉නම
👉ලිපිනය
👉දුරකථන අංකය
👉නගරය
Whatsapp කරන්න
0764100343

Cash on delivery 🚚

Photos from Herb line Rathnapura's post 11/09/2021

සැෆ්රන් වලට ආදරය කරන ඔබට මෙන්න facial එකක් කරගන්න නිශ්පාදන පෙළක්ම❤❤❤❤
1. Saffron Natural Fairness Cleanser - 499/=
2. Saffron Natural Fairness Mud Pack - 499/=
3. Saffron Natural Fairness scrub - 499/=
4. Saffron Natural Fairness Moisturizer - 499/=
5. Saffron Natural Fairness Astringent - 399/=
6. Saffron Natural Fairness Sun protection Cream - 699/=
පියවර 01
Saffron Natural Fairness Cleanser - 499/=
සැෆ්රන්, උක්ගස්, දෙහි වැනි ස්වභාවික පිරිසිදු කාරකයන් අන්තර්ගත කර සකසා ඇති මෙම cleanser එක ඔබේ සම අභ්‍යන්තරයේ ඇති කුණු දුහුවිලි ඉවත් කරයි.පැක් එකක් ආලේප කරන ආකාරයට මුහුණේ ආලේප කර විනාඩි දෙකකට පසුව හොදින් වක්‍රා කාරව සම්භාහනය කරමින් සම පිරිසිදු කරන්න.Make up remover එකක් ලෙසද භාවිත කල හැක.
❤❤❤❤❤❤
පියවර 02
Saffron Natural Fairness Mud Pack - 499/=
ස්වභාවික මුල්තානි මැටි හා සැෆ්රන් විටමින් වර්ග අන්තර්ගත කර ඇත.මුහුනේ ඇති අදුරුපැහැ ලප කැලැල් ඉවත් කර ඔබේ මුහුණට පැහැදිලි වෙනසක් ඇති කර දෙයි.
පැක් එක ආලේප කර විනාඩි 20 හෝ වේලෙනතුරු තබා හොදින් සෝදා ඉවත් කරන්න.
❤❤❤❤❤❤
පියවර 03
වෝල්නට් ශෙල් හා සුදු හදුන් කැබලි අන්තර්ගත කර නිශ්පාදනය කල මෙම scrub එක ඔබගේ මුහුණේ ඇති මැරුණු සෛල ඉවත් කර වයසට යන විට ඇති වෙන පිග්මන්ටේශන් ඇති වීම වලක්වයි.
විනාඩි තුනක් පමණ හොදින් scrub කරන්න.
❤❤❤❤❤❤
පියවර 04
මුහුණට පෝශණය ලබා දීමට අවශ්‍ය සියලුම විටමින් අන්තර ගත කර ඇති මෙම නිශ්පාදනය මගින් සමේ නැතිවීගිය පෝශණය ලබා දේ.ආලේප කර හොදින් සම්භාහනය කලයුතුයි.එමගින් රුධිර සංසරණය උත්තේජනය වී රුධිර ගමනා ගමනය පහසු කරයි.
❤❤❤❤❤❤
පියවර 05
Saffron Natural Fairness Astringent - 399/=
ෆේෂල් එක ආරම්භයේදී විවෘත කල විවරයන් වසා දැමීම මෙම Astringent එක මගින් සිදුවේ.
පුලුන් කැබැල්ලකින් මුහුණේ හොදින් ආලේප කරන්න.
❤❤❤❤❤❤
පියවර 06
Saffron Natural Fairness Sun protection Cream - 699/=
ෆේෂල් එකේ අවසන් පියවර හිරු එළියෙන් ආරක්ෂා වීමට SPF 30 අන්තර්ගත sun protection ක්‍රීම එක ආලේප කිරීම.මෙය BB + ක්‍රීම් එකක් ලෙස කටයුතු කරයි.saffron වර්ණය ඇති නිසා make up ෆවුන්ඩේශන් එකක් ලෙසද කටයුතු කරයි.

දැන්ම ඇනවුම් කරන්න .භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවීමට හැකියාවක් ඇත .
Cash on delivery available 🚚🚚🚚

ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න

ඇණවුම් කිරිමට
Inbox හෝ Whatsapp: 0764100343
භාවිතා කරන්න.

නම:
ලිපිනය:
⁣දුරකථන අංක දෙකක්:
නිෂ්පාදනයේ නම:
අවශ්‍ය ප්‍රමාණය:

Cash on delivery (දින 3-5 ඇතුලත)
කොළඹ: RS: 200/=
අනෙකුත් ප්‍රදේශ: RS: 300/= පමණි.

Photos from Herb line Rathnapura's post 11/09/2021

ශ්‍රී ලංකාවේ දැනට ඔබට ලබාගත හැකි ඉතාමත් ඉහලම ගුනාත්මක බවයෙන් යුත් බ්ලිචින් අඩංගු නොමැති ආයුර්වේද නිශ්පාදනයක් වන Herb Line නව නිශ්පාදන පෙලෙහි වෙනිවැල් හා කස්තුරි කහ සාරය අන්තර්ගත කරමින් නිපදවා ඇති නිශ්පාදනයන් දැන් ඔබත් පාවිච්චි කර වෙනස අත්විඳින්න..
🌿Venivel & wild Turmeric Face wash 270/=
🌿Venivel & wild Turmeric Cleanser 299/=
🌿Venivel & wild Turmeric Scrub 299/=
🌿Venivel & wild Turmeric mud pack 299/=
🌿Venivel & wild Turmeric Toner 199/=
🌿Venivel & wild Turmeric Day cream 499/=
🌿Venivel & wild Turmeric Night cream499/=
🌿Venivel & wild Turmeric Body lotion 499=
මෙම නිශ්පාදන තුළින් ඔබේ සම,
👉පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
👉සමෙහි තද පැල්ලම් මකා දමයි
👉සමෙහි තෙතමනය ආරක්ශා කරයි
👉සම පෝෂණය කරයි
👉සමෙහි රැලි ගතිය නැති කරයි
👉සමට ඒකාකාරී පැහයක් ලබා දේ එමෙන් ම
ඕනෑම සමකට ගැලපේ.
ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න

ඇණවුම් කිරීමට whatsApp 0764100343 or inbox msg ekk danna ☘️🍃💜️

Photos from Herb line Rathnapura's post 10/09/2021
Photos from Herb line Rathnapura's post 10/09/2021

100% ප්‍රතිඵල ලබා දෙන කුරුලෑ වදය සැනෙකින් ඉවත් කරන නිශ්පාදන පෙළක් හර්බ්ලයින් වෙතින් ඔබටත් දැන් මිලදී ගත හැක.

දින කිහිපයක් ඇතුලත ඔබට කුරුලෑ ගැටලුවෙන් මිදීමට ශාකසාර මුසු කර නිශ්පාදනය කල හර්බ්ලයින් නිශ්පාදන පෙළ සමග අවස්ථාවක් උදා වෙනවා.

🍃ටී ට්‍රී ඔයිල්, කරාබු නැටි තෙල්,මින්චි අඩංගු කර සැකසූ මෙම නිශ්පාදන පෙළ භාවිතා කිරීමෙන් ඔබට සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැක.

🍀Pimple Control Face Wash 120 Ml - 345/=
දිනපතා උදෑසන හා සවස භාවිතා කල යුතුයි.මාස තුනක් පමණ භාවිතා කල හැක.

🍀Pimple Control Deep Cleansing Milk 120 Ml - 499/=
සතියකට දින තුනක් සවස් කාලයේදී මෙම ක්ලෙන්සර් එක මගින් ඔබේ සම හොදින් පිරිසිදු කරන්න.
සම මතුපිට ආලේප කර විනාඩි තුනක් තබා හොදින් පිරිසිදු කිරීම කරන්න. මෙහි ඇති කරාබු නැටි තෙල් නිසා සුලු දැවිල්ලක් ඔබට දැනෙන්නට පුලුවන්.

🍀Pimple Control Scrubbing Mud Pack 120 ml - 499/=
ස්වභාවික මඩ, ටී ට්‍රී ඔයිල්, කරාබු නැටි තෙල්,සුදු හදුන් කැබැලි එකතු කර නිශ්පාදනය කර ඇත. මෙම නිශ්පාදනය මුහුණේ ආලේප කර විනාඩි 30 ක් තබා ඉවත් කරන්න. ඉවත් කිරීමට පෙර පිරිසිදු ජලයෙන් තෙත් කර කුරුලෑ නොමැති ස්ථාන හොදින් Scrub කරන්න. එවිට මැරුණු සම ඉවත් වේ.

🍀Pimple Control Moisturizer 120 ml - 499/=
සෑම දිනකම නින්දට යෑමට පැයකට පෙර මම ආලේපනය කුරුලෑ මතුපිට ආලේප කරන්න. සමට උරාගැනීමට ඉඩ දෙන්න.

🍀Pimple Control Astringent 100 ml - 399/=
සැම දිනකම උදෑසන සහ රාත්‍රි කාලයේදී පුලුන් කැබැල්ලකට ගෙන මුහුනේ සම මතුපිට ආලේප කරන්න. මෙමගින් කුරුලෑ ඇති වීමට බලපාන බැක්ටීරියා විනාශ වන අතර සමේ විවරයන් විවෘත වීම වලකා දමයි.

මෙම ☘️herb line ☘️නිශ්පාදනය ගෙන්වා ගැනීමට අවශ්‍යනම් ඔබගේ

🌿නම

🌿ලිපිනය

🌿දුරකතන අංක 2ක්

🌿නගරය

Messenger හෝ whatsapp හරහා අප වෙත යොමු කරන්න.
Whatsapp : 0764100343

Cash on delivery 🚚🚚🚚

Website

Address


Ratnapura