Cute Stuff

Cute Stuff

Share

The cutest things 😍

20/01/2026

මලකට පුලුවන්
වචන නැතුවම මිනිහෙක්ට
"මට ඔයා වටිනවා"කියන්න.

මලකට පුලුවන්
හිතේ තියෙන දුක -කියන්නෙ නැතුවම
සුවදට එකතු කරන්න.

මලකට පුලුවන්
කදුලු වේලිච්ච කම්මුලකට
හිනාවක් මතක් කරන්න.

දන්නවද?
මලක් කියන්නෙම හැගීමක්
ඒ හින්දා
මිනිස්සුන්ට මල් ලැබෙන්න ඕන
ජීවත්වෙලා ඉන්නකොට 💐🌹🌺🌻

Want your business to be the top-listed Beauty Salon in Rajagiriya?
Click here to claim your Sponsored Listing.

Website

Address


Rajagiriya