Ceylon Beauty Culture

Ceylon Beauty Culture

Share

"Global beauty, local culture. 💄✨ The art of beauty & rituals for Sri Lankans."

24/02/2026

ලස්සනම ලස්සන දෙතොල් ඔබට ලබාදෙයි

The Ordinary Squalane + Amino Acids Lip Balm

Deep hydration + Repair power එකක් එක්ක ඔබේ තොල්ට නව ජීවයක් දෙයි!

💧 Squalane – දිගු කාලීන වියලි බව නැති කරයි
🧬 Amino Acids – තොල් සම අලුත්වැඩියා කර ශක්තිමත් කරයි
☁️ Lightweight & Non-sticky – lipstick යටින් වුණත් perfect!

Day time protection 🌞
Night time repair 🌙
All-in-one lip care solution 💄

Natural soft pink glow එකක් එක්ක smooth, healthy lips ✨

🔴👉Special Offer - RS 5200/-
🟥🚛 Original The Ordinary Products ඔබේ ගෙදරටම ගෙන්වා ගන්න
🟥නම :-
🟥ලිපිනය :-
🟥දුරකථන අංක 2ක් :-
🟥ලගම නගරය :-
දැන්ම අප වෙත WhatsApp කරන්න.
👉 WhatsApp Number - 072 464 4544
🟥COD or Bank Transfer Available 🏦
🟥 Island-wide delivery service available 🚚

🌹🥰👩‍❤️‍👨"Global beauty, local culture. 💄✨ The art of beauty & rituals for Sri Lankans."

18/02/2026

🧴 The Ordinary Vitamin C Suspension 23% + HA Spheres 2%

මෙය සම පැහැදිලි, දිදුලන කරගැනීමට සහ age signs (wrinkles, fine lines) අඩු කිරීමට උපකාරී වේ.

✅ සමට bright & radiant (දිදුලන) look එකක් ලබා දෙයි
✅ Dark spots, pigmentation අඩු කරයි
✅ Fine lines සහ aging signs සමඟ යා
✅ Hyaluronic Acid (HA) නිසාවෙන් සම තෙත් තබයි
✅ Lightweight (වැඩි බර නැති) texture එක

🧴 පාවිච්චි කරන ආකාරය
🔅මුලින්ම මුහුණ සෝදා පිරිසිදු කරන්න.
🔅තෙත්/වියළා ඇති සමට සුළු ප්‍රමාණයක් ගෙන යොදන්න.
🔅දිවා (AM) හෝ රාත්‍රී (PM) භාවිතා කළ හැක.
🔅දිවා භාවිතා කරන විට sunscreen අනිවාර්යයි.
🔅පලමුව patch test එකක් කරන්න (විශේෂයෙන් sensitive skin නම්).

🔴👉Special Offer - RS 4800/-
🟥🚛 Original The Ordinary Products ඔබේ ගෙදරටම ගෙන්වා ගන්න
🟥නම :-
🟥ලිපිනය :-
🟥දුරකථන අංක 2ක් :-
🟥ලගම නගරය :-
දැන්ම අප වෙත WhatsApp කරන්න.
👉 WhatsApp Number - 072 464 4544
🟥COD or Bank Transfer Available 🏦
🟥 Island-wide delivery service available 🚚

🌹🥰👩‍❤️‍👨"Global beauty, local culture. 💄✨ The art of beauty & rituals for Sri Lankans."

18/02/2026

🌟 ඔබේ සමේ තද ලප සහ කුරුලෑ කැළැල් නිසා පීඩා විඳිනවාද? 🌟

මෙන්න ඒකට ලෝකප්‍රකට විසඳුම!
🧴 The Ordinary Azelaic Acid Suspension 10%

ඔබේ සමේ පැහැය එක සමාන කරමින්, නැවුම් සහ දීප්තිමත් පෙනුමක් ලබා දෙන අපූරු සත්කාරයකි. ✨

✨ මෙහි ප්‍රධාන ප්‍රයෝජන:
✅ Dark Spots & Pigmentation: සමේ අඳුරු ලප සහ වර්ණක තැන්පත් වීම අඩු කරයි.
✅ Acne Marks: කුරුලෑ නිසා ඇති වූ කැළැල් ඉක්මනින් මකා දමයි.
✅ Soothing Effect: සමේ ඇති වන රතු වීම් සහ ඉදිමුණු ස්වභාවය සමනය කරයි.
✅ Brightening: සමට දීප්තිමත් සහ ඒකාකාරී නිමාවක් ලබා දෙයි.
✅ Safe for All Skins: සංවේදී (Sensitive) සමක් ඇති අයට පවා භාවිතා කළ හැක.

🧴 භාවිතා කරන ආකාරය:
1️⃣ මුහුණ හොඳින් පිරිසිදු කර වියළා ගන්න.
2️⃣ කුඩා ප්‍රමාණයක් (Pea-sized) ගෙන මුහුණේ සහ බෙල්ලේ ආලේප කරන්න.
3️⃣ උදෑසන හෝ රාත්‍රී කාලයේදී භාවිතා කළ හැක.
4️⃣ වැදගත්: උදෑසන භාවිතා කරන්නේ නම් අනිවාර්යයෙන්ම Sunscreen එකක් භාවිතා කරන්න.

🎯 මෙය වඩාත් සුදුසු වන්නේ

🔆Pimples හා acne marks ඇති සම
🔆Oily / Combination skin
🔆Redness සහ uneven skin tone ඇති අය
🔆Dull, tired look එකක් තියෙන සම

🔴👉Special Offer - RS 5600/-
🟥🚛 Original The Ordinary Products ඔබේ ගෙදරටම ගෙන්වා ගන්න
🟥නම :-
🟥ලිපිනය :-
🟥දුරකථන අංක 2ක් :-
🟥ලගම නගරය :-
දැන්ම අප වෙත WhatsApp කරන්න.
👉 WhatsApp Number - 072 464 4544

🟥COD or Bank Transfer Available 🏦
🟥 Island-wide delivery service available 🚚

🌹🥰👩‍❤️‍👨"Global beauty, local culture. 💄✨ The art of beauty & rituals for Sri Lankans."

16/02/2026

🧴 CeraVe Cleansers –

CeraVe Cleansers කියන්නේ සමේ ස්වාභාවික ආරක්ෂිත තට්ටුව (skin barrier) රැකගෙන, මෘදු ලෙස අතිරික්ත තෙල් හා make-up අවශේෂ ඉවත් කරන cleanser මාලාවක්. Dermatologist-developed formula භාවිතා කරමින්, සම වියළි නොකර පිරිසිදු කිරීම මෙහි විශේෂත්වයයි.

🌈 ප්‍රධාන විශේෂතා 🌈

🪷Ceramides 3ක් – skin barrier ආරක්ෂා කරයි
🪷Hyaluronic Acid – සම හයිඩ්‍රේට් කරයි
🪷Fragrance-free & Non-comedogenic – sensitive skin සඳහා හොඳයි

දිනපතා භාවිතයට සුදුසුයි

👩‍⚕️ කාට සුදුසුද?

🪷Dry / Sensitive skin – Hydrating Cleanser
🪷Oily / Acne-prone skin – Acne Control / Foaming Cleanser
🪷සාමාන්‍ය සම (Normal skin) – Gentle daily cleansing සඳහා

👉 සරලව කියනවා නම්, CeraVe Cleansers කියන්නේ “Cleanse + Protect + Hydrate” කරන, සියලුම skin types සඳහා විශ්වාස daily cleanser solution එකක්.

😍❣️cerave CeraVe Cleanser 😍❣️

🟥🚛 Original cerave Products ඔබේ ගෙදරටම Cash On Delivery ගෙන්වා ගන්න -
🟥නම :-
🟥ලිපිනය :-
🟥දුරකථන අංක 2ක් :-
🟥ලගම නගරය :-
දැන්ම අප වෙත WhatsApp කරන්න.
👉 WhatsApp Number - 072 464 4544
🟥COD or Bank Transfer Available 🏦
🟥 Island-wide delivery service available 🚚

🌹🥰👩‍❤️‍👨"Global beauty, local culture. 💄✨ The art of beauty & rituals for Sri Lankans."

16/02/2026

🧴 CeraVe Hydrating Cleanser කියන්නේ මුහුණේ සහ සමේ ස්වාභාවික තෙල් අඩු නොවන ලෙස රැකගෙන, සම හයිඩ්‍රේට් කරමින්, skin barrier ආරක්ෂා කරන සුමුදු cleanser එකක්. මෙය සියලුම skin types සඳහා සුදුසු වන අතර, විශේෂයෙන් sensitive සහ dry skin සඳහා ඉතාමත් හොඳයි.

✅ ප්‍රධාන අමුද්‍රව්‍ය හා ප්‍රයෝජන

🔹 Ceramides 3ක්
– Skin barrier ආරක්ෂා කරයි
– Moisture loss අවම කරයි

🔹 Hyaluronic Acid
– Skin එක hydrate කරයි
– මුහුණේ soft & smooth feel එකක් ලබා දෙයි

🔹 Fragrance-free, Non-comedogenic
– Sensitive skin-friendly
– Pores block නොකරයි

🌿 කාට හොඳද?

✔ Dry/sensitive skin
✔ Daily cleansing without stripping moisture
✔ Skin hydrated & soft තබා ගන්න
✔ Makeup removal / gentle cleanser option

😍❣️cerave CeraVe Hydrating Cleanser 😍❣️
💰Price - RS 6800/-
🟥🚛 Original cerave Products ඔබේ ගෙදරටම Cash On Delivery ගෙන්වා ගන්න -
🟥නම :-
🟥ලිපිනය :-
🟥දුරකථන අංක 2ක් :-
🟥ලගම නගරය :-
දැන්ම අප වෙත WhatsApp කරන්න.
👉 WhatsApp Number - 072 464 4544

🌹🥰👩‍❤️‍👨"Global beauty, local culture. 💄✨ The art of beauty & rituals for Sri Lankans."

16/02/2026

🧴 CeraVe Acne Control Cleanser

CeraVe Acne Control Cleanser කියන්නේ මුහුණේ pimples (acne), තෙල් වැඩි වීම, blackheads වගේ ගැටළු සඳහා නිර්මාණය කරපු Cleanser (face wash) එකක්. මෙය විශේෂයෙන් acne-prone සහ oily skin සඳහා සුදුසුයි.

✅ ප්‍රධාන අමුද්‍රව්‍ය හා ප්‍රයෝජන

🔹 2% Salicylic Acid
– pores ඇතුළට ගොස් මැලිනීම් ඉවත් කරයි
– pimples හා blackheads අඩු කරයි

🔹 Niacinamide
– රතු වීම හා irritation අඩු කරයි
– සම සන්සුන් කරයි

🔹 Ceramides 3ක්
– සමේ natural skin barrier එක ආරක්ෂා කරයි
– සම වියළි වීම වලක්වයි

🔹 Oil-absorbing clay
– තෙල් වැඩි වීම පාලනය කරයි
– මුහුණ glow look එකක් ලබා දෙයි

🌿 කාට ද හොඳ?

✔ Oily skin
✔ Acne prone skin (pimples )
✔ Blackheads / clogged pores
✔ Daily cleanser එකක් ලෙස භාවිතා කිරීමට

😍❣️cerave acne control cleanser 😍❣️
💰Price - RS 6800/-
🟥🚛 Original cerave Products ඔබේ ගෙදරටම Cash On Delivery ගෙන්වා ගන්න -
🟥නම :-
🟥ලිපිනය :-
🟥දුරකථන අංක 2ක් :-
🟥ලගම නගරය :-
දැන්ම අප වෙත WhatsApp කරන්න.
👉 WhatsApp Number - 072 464 4544

🌹🥰👩‍❤️‍👨"Global beauty, local culture. 💄✨ The art of beauty & rituals for Sri Lankans."

15/02/2026

🥰🌹🌺The Ordinary Lactic Acid 10% + HA🥰🌹🌺

The Ordinary Lactic Acid 10% + HA - වියළි සමක් සහිත ඔබේ සමට නව පෙනුමක් ලබාදෙන මෙම නිෂ්පාදයෙන් සමේ මතුපිට ඇති වන රැළි නැතිකර, ඒකාකාරී සමක් ලබාදෙයි. සමෙහි වියළි ස්වභාවය නැති කරයි. ලප කැළලි ඉවත් කර සම පැහැපත් කරයි
-----------------------
The Ordinary Lactic Acid 10% + HA exfoliates and brightens skin by gently removing dead cells, improving texture, and promoting an even skin tone. It hydrates with hyaluronic acid, leaving skin smooth, refreshed, and radiant. Ideal for a glowing complexion without harsh irritation.
Targets
🔴👉 Textural Irregularities
🔴👉 Dullness,
🔴👉 Uneven Skin Tone,
🔴👉 Dryness
Suited to
🔴👉Dry Skin Types
price
🔴👉Special Offer - RS 5100/-
🟥🚛 Original The Ordinary Products ඔබේ ගෙදරටම ගෙන්වා ගන්න
🟥නම :-
🟥ලිපිනය :-
🟥දුරකථන අංක 2ක් :-
🟥ලගම නගරය :-
දැන්ම අප වෙත WhatsApp කරන්න.
👉 WhatsApp Number - 072 464 4544
🟥COD or Bank Transfer Available 🏦
🟥 Island-wide delivery service available 🚚

🌹🥰👩‍❤️‍👨"Global beauty, local culture. 💄✨ The art of beauty & rituals for Sri Lankans."

15/02/2026

🥰🌹🌺The Ordinary AHA 30% + BHA 2% Peeling Solution 🥰🌹🌺

මුහුණ ට පමණක් නොව ඔබගේ සිරුරේ අවපැහැ අවපැහැ ගැන්වී ඇති ඕනෑම ස්ථානයක් සඳහා ද භාවිතා කළ හැක , භාවිතා කිරීම මගින් ඔබට පැහැපත් සුසිනිඳු ලප කැළැල්වලින් තොර නිරෝගිමත් සමක් ලබා ගැනීමට පුළුවන . ඒ වගේම අපේ සමේ තියෙන ගොඩක් ගැටලු වලට මෙය භාවිතා කරන්න පුලුවන්. ඒ වගේම දිගුකාලීන කැලැල් සදහා හොදම නිශ්පාදනයකි.

👉සතියකට එක වරක් පමණක් භාවිතා කල යුතුයි.

👉එපමණක් නොව මෙය මුහුණ නිසියාකාරව පිරිසිදු කර මෙම සිරම් එක ආලේප කර විනාඩි 7ත් 10 ත් අතර සොදා ඉවත් කල යුතුයි
------------------

🔴👉Special Offer - RS 5200/-
🟥🚛 Original The Ordinary Products ඔබේ ගෙදරටම ගෙන්වා ගන්න
🟥නම :-
🟥ලිපිනය :-
🟥දුරකථන අංක 2ක් :-
🟥ලගම නගරය :-
දැන්ම අප වෙත WhatsApp කරන්න.
👉 WhatsApp Number - 072 464 4544
🟥COD or Bank Transfer Available 🏦
🟥 Island-wide delivery service available 🚚

🌹🥰👩‍❤️‍👨"Global beauty, local culture. 💄✨ The art of beauty & rituals for Sri Lankans."

06/02/2026

🥰🌹🌺The OrdinaryGlycolic Acid 7% Exfoliating Toner🥰🌹🌺
Glycolic අම්ලය කුඩාම AHA (ඇල්ෆා හයිඩ්‍රොක්සි අම්ලය) වන අතර Ordinary Glycolic acid සම මතුපිට ඇති මිය ගිය සමේ සෛල බිඳ දමයි (exfoliates).
🔴👉මැරුණු සම ​​ඉවත් කරයි.
🔴👉සමේ අසමාන බව අඩු පැහැදිලි බවක් ලබා දෙයි.
🔴👉සිදුරු අවම කරයි.
🔴👉දීප්තිය ගෙන දෙයි.
🔴👉සුසිනිඳු සමක් ලබා දෙයි.
🔴👉සමේ ඇති වන රතුවීම් අක්‍රමිකතාවන් අවම කරයි
🔴👉 කුරුලෑ ඇති වීම වලක්වා දීප්තිය වැඩි කරයි
🔴👉 ලප කැළැල් ,White Heads ,Black Heads ඉවත් කරයි
Targets
🔴👉 Textural Irregularities,
🔴👉 Dullness,
🔴👉 Uneven Skin Tone,
Suited to
🔴👉All Skin Types
price
🔴👉Special Offer - 100ML - RS 4600/-
240ML - RS 6800/-
🟥🚛 Original The Ordinary Products ඔබේ ගෙදරටම ගෙන්වා ගන්න
🟥නම:-
🟥ලිපිනය :-
🟥දුරකථන අංක 2ක් :-
🟥ලගම නගරය:-
දැන්ම අප වෙත WhatsApp කරන්න.
👉 WhatsApp Number - 072 464 4544
🟥COD or Bank Transfer Available 🏦
🟥 Island-wide delivery service available 🚚

🌹🥰👩‍❤️‍👨"Global beauty, local culture. 💄✨ The art of beauty & rituals for Sri Lankans."

06/02/2026

🥰🌹🌺The Ordinary Hyaluronic Acid 2% + B5 🥰🌹🌺
Hyaluronic acid කියන්නෙ, සමේ තෙතමනය තියාගන්න ගොඩක් උදව් වෙන water base Serum එකක්
🍁සම එල්ලා වැටීම්
🍁රැලි වැටීම්
🍁සම අනවශ්‍ය විදියට වියළිම මෙම නිශ්පාදනය භාවිතයෙන් අවම කරගන්න පුලුවන්
Suited to
🔴👉All Skin Types
price
🔴👉Special Offer - RS 5300/-
🟥🚛 Original The Ordinary Products ඔබේ ගෙදරටම ගෙන්වා ගන්න
🟥නම:-
🟥ලිපිනය :-
🟥දුරකථන අංක 2ක් :-
🟥ලගම නගරය:-
දැන්ම අප වෙත WhatsApp කරන්න.
👉 WhatsApp Number - 072 464 4544
🟥COD or Bank Transfer Available 🏦
🟥 Island-wide delivery service available 🚚
🌹🥰👩‍❤️‍👨"Global beauty, local culture. 💄✨ The art of beauty & rituals for Sri Lankans."

Address

Kadawatha
Ragama
10010