Salon Secrets

Salon Secrets

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Salon Secrets, Beauty Salon, 15/1 Horana Road, Polgasowita.

04/09/2026

📢 අපගේ ආදරණීය ගනුදෙනුකරුවන් වෙත විශේෂ දැනුම්දීමක් ❤️

දැනට අපගේ WhatsApp සේවාවෙහි තාවකාලික ගැටලුවක් ඇති බැවින්, WhatsApp හරහා අපව සම්බන්ධ කර ගැනීමට නොහැකි විය හැකියි. 🥺

ඔබගේ Salon appointments සදහා කරුණාකර අපගේ Facebook Messenger හා 📞070 6675768 මෙම අංකය call අපව සම්බන්ධ කරගන්න. 💌

ඔබට සිදුවන අපහසුතාවයට අපගේ කණගාටුව 🙏🏻❤️
ඉතා ඉක්මනින් WhatsApp සේවාව නැවත යථා තත්ත්වයට පත් කිරීමට බලාපොරොත්තු වෙමු.

✨ Salon Secrets ✨
Where your beauty gets its perfect touch. 🌸

03/09/2026

✨ Defined Curls, Effortless Beauty ✨
සුන්දරව වැටෙන curls එක්ක, natural & elegant look එකක් 💕
Every curl tells a story of beauty. 🌸

💇‍♀️ Salon Secrets – Brides by Sewwandi
📞 070 667 5768

💕

02/09/2026

✨ Simple. Elegant. Beautiful. ✨

ඔබේ ලස්සන තවත් ලස්සනට ඉස්මතු කරන,
හැමදාමටම ගැළපෙන Nomal Dressing එකක් 💕✨

💇‍♀️ Salon Secrets
Where your beauty gets its perfect touch. 🌸
📞 0706675768

29/08/2026

✨ඔබේ කොණ්ඩය Damage වෙලාද? පීරන්න අමාරු තරමට අවුල් වෙලාද? 🙄 එහෙනම් මේ අවස්ථාව මගහැරගන්න එපා!
Salon Secrets වෙතින් පිරිනමන සුවිශේෂී Keratin Treatment එක දැන් ලබාගන්න. 💇‍♀️✨

🎁 Special Offer: Starting Price Rs. 10000/=

🌟 ඇයි ඔබ Keratin Treatment එකක් කරගත යුත්තේ? (Benefits)
සාමාන්‍ය Straightening එකකට වඩා Keratin ප්‍රතිකාරය ඔබේ කොණ්ඩයට ලැබෙන මහඟු සත්කාරයක්:
✅ Deep Repair: අව්වෙන් සහ රසායනික ද්‍රව්‍ය නිසා හානි වූ කෙස් කළඹ නැවත යථා තත්ත්වයට පත් කරයි.
✅ Frizz-Free Hair: කොණ්ඩයේ ඇති අනවශ්‍ය රළු බව (Frizz) ඉවත් කර සේද වැනි මෘදු බවක් ලබා දෙයි.
✅ Instant Shine: කොණ්ඩයට ස්වභාවික දිදුළන පෙනුමක් (Glossy Look) එක් කරයි.
✅ Easy Styling: දිනපතා කොණ්ඩය සකස් කිරීමට වැයවන කාලය ඉතිරි කර දෙයි.

​🟡 අපව තෝරාගත යුත්තේ ඇයි?
✅100% Guarantee: උසස්ම තත්ත්වයේ ජාත්‍යන්තර Brands පමණක් භාවිතා කිරීම.
✅ Expert Stylists: පළපුරුදු මෝස්තර ශිල්පීන්ගේ සුරතින් ඔබේ කොණ්ඩය හැඩවීම.
✅ Free Consultation: ඔබේ කොණ්ඩයේ ස්වභාවය අනුව ගැලපෙනම ප්‍රතිකාරය තෝරා ගැනීමට නොමිලේ උපදෙස්

Call & book your appointment today: 070 6675768

📍 15/A, Horana Road Polgasowita

Photos from Salon Secrets's post 28/08/2026

Be simply beautiful 💙💗
You look so beautiful ..😘🌹
Salon Secrets ❤️💄
0706675768 ☎️

💫😘🌹

20/08/2026

Hair color ❤️

Photos from Salon Secrets's post 08/08/2026

🖤🩷 Happy Birthday Tharushi 🩷🖤
“Wishing you a birthday filled with sweet moments and wonderful memories to cherish always!”

Be simply beautiful 💙💗
❤️💄 Salon Secrets ❤️💄

03/08/2026

Be simply beautiful 💙💗
You look so beautiful ..😘🌹
Salon Secrets ❤️💄
0706675768 ☎️

💫😘🌹

Category

Telephone

Website

Address


15/1 Horana Road
Polgasowita

Opening Hours

Monday 09:00 - 18:30
Wednesday 09:00 - 18:30
Thursday 09:00 - 18:30
Friday 09:00 - 18:30
Saturday 08:30 - 19:00
Sunday 08:30 - 19:00

Alerts

Be the first to know and let us send you an email when Salon Secrets posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Polgasowita.