A A A Trendz

A A A Trendz

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from A A A Trendz, Piliyandala.

Photos from A A A Trendz's post 29/08/2026

වෙනස්ම වැඩක්....😍😍
මල් වලින් නිර්මාණ කරපු මට කස්ටමර්ගේ ඉල්ලීමට jewellery වලින් බොකේ එකක් හදන්න උනා.....♥️♥️😍

ලස්සනයිද කියාගෙනම යමු....
මගේ facebook එකට ලොග් වෙන්න බැරි උනා meta එකෙන් ප්‍රශ්ණයක් වෙලා...
කලින් යවපු ඕඩර් එකක්...අද තමයි පෝස්ට් කරන්න උනේ😐😐

29/06/2026

දැනට කරපු හැම ඕඩර් එකකම කස්ටමර් මාරම විදිහට සතුටු උනා....කිසිම bad comment එකක් නෑ....මේ quality එකටම දිගටම ඔයාලට මගෙන් item ගන්න පුලුවන්.....කස්ටමර්ගෙ සතුට තමයි මගෙත් සතුට♥️♥️

Photos from A A A Trendz's post 29/06/2026

2026/06/26

පයිප් ක්ලීනර් වලින් මල් හදපු මට රිබන් මල් වලින් ඕඩර් එකක් ආවා🤩🤩
ඉතින් කලින් කරලා නැති උනත් බාර අරගෙන වැඩේ කරලා දුන්නා....
දිරියෙන් රට යන කාන්තාවන් පිරිසකට සුභ පතන්න තමයි එයාලා ගියේ♥️♥️♥️

අනේ ඉතින් හා හා පුරා කියලා හදපු රිබන් මල් ටික ලංකාවේ ඉන්නෙත් නැතුව කුවේට් වලටම ගියා♥️♥️

ස්තූතියි ජනකාන්ත ට්‍රැවල්ස් ආයතනයට මට ඕඩර් එක බාර දුන්නට🙏🙏🙏

29/06/2026

පොසොන් පොහොය වෙනුවෙන් ලැබුන order එකක්♥️♥️🙏🙏 ゚

Photos from A A A Trendz's post 28/06/2026

පොසොන් පෝය වෙනුවෙන් ලැබුන order එකක්.....🙏🙏

ලැබෙන එකම පොඩි ඕඩර් එකක් උනත් පිලිවෙලට ලස්සනට කරලා කස්ටමර්ට ඕන වෙලාවට එයාගෙ අතට ලැබෙන්න සලස්වන එක තමයි මගේ ලොකුම සතුට.....♥️♥️♥️

ඉතින් ඕඩර් එක ලැබුනම එයාටත් සතුටුයි♥️♥️
එයාගෙ ෆීඩ්බෑක් එකට මට ඊට වඩා සතුටුයි♥️♥️

゚

25/06/2026

🤪🤪🤪🤪

゚

07/06/2026

මම මොකක් හදයිද මේ මල් වලින්🤭🤭🤔🤔
゚

Telephone

Website

Address


Piliyandala

Alerts

Be the first to know and let us send you an email when A A A Trendz posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Piliyandala.