pitiye.appu
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from pitiye.appu, Health/Beauty, Pannipitiya.
ඊයේ ප්ලොගයෙ හිතාගන්න බැරිවුණ සිද්ධිය 😳
ඊයේ ප්ලොගයේ කොටසක් - ස්ටෑන්ඩරයක් සමඟ පොඩි රේස් එකක් 😁☺️
ගංවතුරේ පෑගීම 🚴🚴 🌧️🌨️ #ඇරැව්වල
කැළණි පාළම උඩ - on kelani bridge - විශේෂයක් නෑ - nothing special - බයිසිකලේ පෑගීමේ සතුට විඳිනවා විතරයි - simply enjoying pedalling - that's all.
ඊයේ ප්ලොගයෙ කොටසක් #දෙමටගොඩ පාළම නැගීම 😎 🚴🚴
අද ප්ලොගයෙ මුල් කොටස - රාජගිරිය පාළම නැගීම 😎 #රාජගිරිය
ඊයේ (බ්‍රහස්පතින්දා ප්ලොගය) #දොලේකඩේ yesterday's (thursday's) plog
මෙහෙම සුන්දර පැදිල්ලක් මීට කලින් විඳලම නෑ. Never had such a joy riding on this road. බම්ප් නෑ. No bumps. බටර් වගේ ලිස්සල යනවා. Buttery smooth. කොච්චර මේ ගමන වින්දනීය වුණාද කිව්වොත් , කිලෝමීටර් 10කින් එහා තියෙන කිරිවත්තුඩුවටම ගිහින් ආයෙ ආවා. The ride was so joyful i went for next 10 kilometers until kiriwaththuduwa junction and turned. 😍😍 🚴🚴
අද ප්ලොගය #නුගේගොඩ
වැස්සේ පදින ජෝඩුව 🥰 couple riding in rain 🥰 ෙ_හදවතේ_පැළඳුවා 💥💥
වැස්සේ පෑගිල්ල pedalling in rain
Category
Website
Address
Pannipitiya
Alerts
Be the first to know and let us send you an email when pitiye.appu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.