SALON CHARM

SALON CHARM

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SALON CHARM, Hair Stylist, SALON CHARM, No 211, Old Road, Pannipitiya.

TVEC Qualified Aesthetician, Certified Professional Aesthetician, Photofacialist, Electrotherapist, and SPMU Artist.

🎓 Skin Care Classes & SPMU Classes: Helping the next generation of beautician,
👑 Specialized in advanced skincare treatments & SPMU

03/10/2026

Advanced Galvanic Electrotherapy workshop.
Batct 44
වැඩි දෙනෙක් ලග තියන Galvanic නිවැරදි තාක්ෂණය හරියටම දැනගමුද ??
🔻 මේ Galvanic current එක සරල දාරාවක් මෙන්ම එක දිශාවට පමනක් ගමන් කරන බව..
මෙතක් පැමිණි ගොඩ දෙනෙක්ගෙ ගැටලුවක් උන galvanic ⚡️ Current එක. ? වදිනවාද අපටත්.
🔻 ඒවගේම + දාරාවෙන් කල හැකි දේ හා - මගින් ලැබෙන වාසි.
🔻 ගැල්වනික් සමග බාවිතා කල හැකි නිෂ්පාදන මොනාද.?
🔻 ඒ වගේම
💥 High frequency , Vacuum extract (Detoxificaton) සහ
නිවැරදිව හා ආරක්ෂාකාරීව ඉන්නන් warts හදුනාගැනීම හා ඉවත් කර ගැනීම.
Galvanic 5 in one තාක්ෂණය යොදාගෙන කල හැකි බොහෝ දේ සරලව නිවැරදිව දැක දැන ඉගන ගමු ආවොත් එදාට.
Theory වගේම Practically. A to Z
🗓️ දිනය ඔක්තෝබර් 06
🔸 ස්තානය පන්නිපිටිය.
🔸 මේ සියලූ දේටම අයකිරීම රැ:8000 ක් පමණි.
🔸 වේලාව උදේ 9 සවස 3
🔸 වටිනා සහතිකයක් පිරිනමයි.
🪑ආසන 10ක් පමණයි.

ලියාපදිංචි වීම සදහා whatsssp  0777 141414 එකට ඔබගේ නම සදහන් කර එවන්න.

02/10/2026

Hydr facial one day workshop
Batch 66 ongoing

29/09/2026

Warts removing one day workshop

29/09/2026

කොන්ඩේ අඩුද මේ තරම්. 🙁 හොඳම විසදුම Human Hair Extension.
👻 මේ දිනවල අපෙන් 25%ක දීමනාවක් සහිතව මෙම සේවාව ලබාගත හැක.
ඔබට අවශ්‍ය දිග, මහත හැඩය ගැන වැඩි විස්තර ලබා ගැනීම සදහා
📞 ⁨0777 141414⁩ අමතන්න.

පන්නිපිටිය , හම්බන්තොට

26/09/2026

රටපුරා පැතිර ඇති Hydra ගැන one day කල workshop එකක 65 වන Batch 🥇 එක.
සුබපැතුම් මේ සහබාගී වූ සිසුන්ට ❤️✌
නැවත ඔක්තෝබර් 02 වැඩමුළුවක් තියනවා. 📞0777 141414.

25/09/2026

Advanced Hydra treatment workshop
💥 Batch 66🥇

🔸 නිෂ්පාදන රහිතව වුවද, සම ගැඹුරින් පිරිසුදු කර ගැනීමේ තාක්ෂණයන්. 💥 Exfoliating
🔸 එසේ පිරිසුදු කරගත් සමෙන් සජීවී සමට පෝෂණයන් ඇතුලත් කර ගැනීමේ ක්‍රම. 💥 Ultrasound
🔸 වයසට යාම ප්‍රමාද කරන කොලජන්, ඉලාස්ටින් සක්‍රීය කරවන සත්කාර, 💥 RF
🔸 ඇක්නි, පිම්පල් ප්‍ර්තිකාර,
🔸 පිග්මන්ටේෂන් සදහා කල හැකි සත්කාර,
🔸 ලයිට් මාසක් වලින් කල හැකි සත්කාර හා එහි වැඩගත් කම වගේ
💥 LLLT
💦 Hydra මගින් කලහැකි මෙවැනි සත්කාර රැසක ගැන දැක දැන ඉගනගන්න මෙන්ම ප්‍රායෝගිකව පුහුනු වන්නටත් , කැමතිනම් සම්බන්ද වන්න.
🔻 දිනය , ඔක්තෝබර් 02
⛳️ ස්තානය , පන්නිපිටිය
⏱ ආරම්භය උදේ 9 සවස 3
🥇 සහතිකපත් පිරිනැමේ
💰 අයකිරීම රැ: 8000ක් පමණි.

මේ සදහා ලියාපදිංචි වීමට WhatsApp 0777 141414 අංකයට 🫵 ඔබගේ නම සදහන් කර එවන්න..

🔸 නිෂ්පාදන රහිතව වුවද, සම ගැඹුරින් පිරිසුදු කර ගැනීමේ තාක්ෂණයන්. 💥 Exfoliating
🔸 එසේ පිරිසුදු කරගත් සමෙන් සජීවී සමට පෝෂණයන් ඇතුලත් කර ගැනීමේ ක්‍රම. 💥 Ultrasound
🔸 වයසට යාම ප්‍රමාද කරන කොලජන්, ඉලාස්ටින් සක්‍රීය කරවන සත්කාර, 💥 RF
🔸 ඇක්නි, පිම්පල් ප්‍ර්තිකාර,
🔸 පිග්මන්ටේෂන් සදහා කල හැකි සත්කාර,
🔸 ලයිට් මාසක් වලින් කල හැකි සත්කාර හා එහි වැඩගත් කම වගේ
💥 LLLT
💦 Hydra මගින් කලහැකි මෙවැනි සත්කාර රැසක ගැන දැක දැන ඉගනගන්න මෙන්ම ප්‍රායෝගිකව පුහුනු වන්නටත් , කැමතිනම් සම්බන්ද වන්න.

🔻 දිනය , ඔක්තෝබර් 02
⛳️ ස්තානය , පන්නිපිටිය
⏱ ආරම්භය උදේ 9 සවස 3
🥇 සහතිකපත් පිරිනැමේ
💰 අයකිරීම රැ: 8000ක් පමණි.

මේ සදහා ලියාපදිංචි වීමට WhatsApp 077 714 1414 අංකයට 🫵 ඔබගේ නම සදහන් කර එවන්න..

23/09/2026

Microdermabrasion and warts removel ( One day workshop )
🔆 මෙමෙ වැඩමුළු දෙකම එකම දවසක.
⭕ Microdermabrasion කිරීමට හා ඉන්නන් ඉවත් කිරීමට warts removing සදහා වෙනම machine එකක් ඕන නෑ. 🙅‍♂

🫵 ඔයාලා ගොඩ දෙනෙක් ලග තියෙන Galvanic machine එකෙන්ම microdermabrasion treatment හා ඉන්නන් ඉවත් කරන ආකාරය,
💫Skin polish / Body polish treatment නිවැරදිව සිදු කරන ආකාරය
💫Microdermabrasion tool & machine භාවිතය පිළිබඳ දැනුම.
💫Pigmentation, dark spots Wrinkles,finelines වලට microdermabrasion භාවිතා කරමින් සත්කාර කරන ආකාරය වගේම ,නොකල යුතු අවස්තා
💫Microdermabrasion භාවිතා කරමින් සිදු කරන facial වර්ග ( Combination treatment )

🎇Warts Removel ඉන්නන් එන්නේ ඇයි 🤔
➡️ඉන්නන් වර්ග මොනවාද,
➡️නිවැරදිව ඉන්නන් හදුනාගන්නා ආකාරය ,
➡️ඉන්නන් ඉවත්කිරීමට භාවිතා කරන ක්‍රම,
➡️සෞඛ්‍ය ආරක්ෂිතව ඉන්නන් ඉවත්කර ගැනීමේ පියවර පිළිබඳ ඒ
සියලුම දෑ වගේම
💐ප්‍රයෝගික පුහුණුව (hands on treaning)
දිනය:- සැප්තැම්බර් 29
" ඔබගේ අවශ්‍යතාවය මත එක් වැඩමුළුවක් සදහා වුවද සහබාගී විය හැක"
👉 Microdermabrasion - 9.30 - 12.30 pm දක්වා
💰 අයකිරීම :- 7000/=

Whats removel 12.30 pm - 2pm
අයකිරීම 3000/=

✌සහතිකපත් පිරිනැමේ .

ස්තානය :-
▪️පන්නිපිටිය
👉 ලියාපදිංචි වීමට Whatsapp එකට ඔබගේ නම එවන්න 077 714 1414

22/09/2026

Hydra facial one day workshop
Ongoing batch -65


゚

18/09/2026

Adavanced electrotherapy galvanic workshop
Ongoing batch -43

.

16/09/2026

Advanced Hydra treatment workshop
💥 Batch 65🥇

🔸 නිෂ්පාදන රහිතව වුවද, සම ගැඹුරින් පිරිසුදු කර ගැනීමේ තාක්ෂණයන්. 💥 Exfoliating
🔸 එසේ පිරිසුදු කරගත් සමෙන් සජීවී සමට පෝෂණයන් ඇතුලත් කර ගැනීමේ ක්‍රම. 💥 Ultrasound
🔸 වයසට යාම ප්‍රමාද කරන කොලජන්, ඉලාස්ටින් සක්‍රීය කරවන සත්කාර, 💥 RF
🔸 ඇක්නි, පිම්පල් ප්‍ර්තිකාර,
🔸 පිග්මන්ටේෂන් සදහා කල හැකි සත්කාර,
🔸 ලයිට් මාසක් වලින් කල හැකි සත්කාර හා එහි වැඩගත් කම වගේම 💥 LLLT
Hydra මගින් කලහැකි මෙවැනි සත්කාර රැසක ගැන දැක දැන ඉගනගන්න, හා ප්‍රායෝගිකව පුහුනු වන්නටත් , කැමතිනම් ඒ සදහා ලියාපදිංචි වීමට
👉Whatsapp 077 714 1414 එකට ඔබගේ නම එවන්න.

🔻 දිනය සැප්තැම්බර් 22
⛳️ ස්තානය , පන්නිපිටිය
⏱ ආරම්භය උදේ 9 සවස 3
🥇 සහතිකපත් පිරිනැමේ
💰 අයකිරීම රැ: 8000ක් පමණි.

Telephone

Address


SALON CHARM, No 211, Old Road
Pannipitiya
10230

Opening Hours

Monday 08:30 - 20:30
Tuesday 08:30 - 20:30
Wednesday 08:30 - 20:30
Thursday 08:30 - 20:30
Friday 08:30 - 20:30
Saturday 08:30 - 20:30
Sunday 08:30 - 16:30

Alerts

Be the first to know and let us send you an email when SALON CHARM posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Pannipitiya.