Teen Beauty Shop
උසස් තත්වයෙන් යුත් ඔර්ජිනල් නිශ්පාදන පමණක් විශ්වාසයක් සහිතව මිලදී ගැනීමට අදම අප සමග එකතු වන්න.
Teen Beauty (PVT) LTD රජයේ ලියාපදිංචි සමාගමක් වන අතර. මෙය වසර 6ක පාරිභෝගික විශ්වාසය දිනගත් පේජ් එකකි.
12/09/2026
🍍 Plix Pineapple De-Pigmentation 3-Step Glow Routine ✨
දවස් 7කින් ඔබේ සමේ පැහැපත් බව වැඩි කරගන්න පුංචි ස්කින් රුටින් එකක්!
Reduces Pigmentation: සමේ කළු පැල්ලම් සහ වර්ණ අසමානතා අඩු කරයි.
Fades Dark Spots: අවපැහැ ගැන්වීම් මගහරවා දී සම පැහැපත් කරයි.
Brightens Skin Tone: සමට නැවුම්, දිදුලන පෙනුමක් ගෙන දෙයි.
Gentle & Natural: සියලුම සමේ වර්ග සඳහා (For All Skin Types) සුදුසුයි, ස්වභාවිකයි.
🌱 100% Plant-Powered සහ Dermatologically Tested කර ඇත.
ඔබේ සමේ දිදුලන වෙනස අදම අත්විඳින්න! 💛✨
ආයේ Top Fan සිලෙක්ට් කරන්න වෙන්නේ නෑ. ඒ නිසා වැඩියෙන්ම
Comment /Share/Like කරන කෙනාව මාසේ මුල තෝරලා අයිටම් 6ක Gift එකක් දෙනවා
අලුත් ආරම්භයක් සමග ඉක්මනින් හමුවෙමු❤️
Teen Beauty Shop
🚚 Cash On Delivery පහසුකම සමඟ ගෙදරටම!
😔 නමක් ගමක් නැති පේජ්වලින් ෆේක් ප්‍රොඩක්ට් අරගෙන රැවටිලාද?
🌿 Pimples, Dark Spots, Acne Marks සහ Pigmentation සඳහා වැඩියෙන්ම ඉල්ලුම තියෙන The Ordinary Serum එක දැන් අපෙන්!
⭐ The Ordinary Alpha Arbutin 2% + HA
Alpha Arbutin කියන්නේ මොකක්ද?
Alpha Arbutin යනු සමේ අඳුරු ලප (Dark Spots), Acne Marks සහ Pigmentation අඩු කිරීමට භාවිතා කරන ඉතා ජනප්‍රිය skincare ingredient එකකි. එය Bearberry වැනි ශාකවලින් ලබාගන්නා සංයෝගයකින් සංවර්ධනය කර ඇති අතර, Hyaluronic Acid සමඟ එක්වීම නිසා සමට තෙතමනයද ලබාදෙයි.
✨ ප්‍රතිලාභ✅ සමේ පැහැය සමාන කිරීමට උපකාරී වේ.
✅ Dark Spots සහ කුරුලෑ ලප අඩු කිරීමට උපකාරී වේ.
✅ Pigmentation තත්ත්වය අඩු කිරීමට උපකාරී වේ.
✅ සමට හොඳ Glow එකක් ලබාදේ.
✅ සමේ තෙතමනය ආරක්ෂා කරයි.
✅ සම මෘදු හා නිරෝගී පෙනුමක් ලබාදේ.
✅ Pimples නිසා ඇති වූ ලප මැකීමට උපකාරී වේ.
🧴 භාවිතා කරන ආකාරය• උදේ සහ රාත්‍රී මුහුණ පිරිසිදු කරගෙන Serum බිංදු 2–3ක් ආලේප කරන්න.
• සමට උරාගත් පසු Moisturizer එකක් භාවිතා කරන්න.
• උදෑසන භාවිතා කරන විට Sunscreen එකක් භාවිතා කිරීම වඩාත් සුදුසුය.
💯 100% Original Products
🏢 විශ්වාසයෙන් මිලදී ගත හැකි Beauty Store වෙතින්
🚚 දිවයින පුරා Cash On Delivery
📩 පහළ ඇති Message Button එක ඔබලා දැන්ම මැසේජ් එකක් දාන්න!
🥺කුරුලෑ ප්‍රශ්නෙට සාර්ථකකම එකම විසඳුම
හැමදාම අඩුම මිලට 100% Original Cosmetics ලබාදෙන ඔබේ විශ්වාසවන්තම තැන. 🛍️
✨ 𝗧𝗲𝗲𝗻 𝗕𝗲𝗮𝘂𝘁𝘆 – අවුරුදු 6ක පාරිභෝගික විශ්වාසය සමඟින් 💖
✅ ගෙදරටම Delivery
✅ Cash on Delivery – භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවන්න පුළුවන්
✅ දිවයින පුරා වේගවත් බෙදාහැරීම 🚚
📍 Location: Pannipitiya
📲 WhatsApp / Call: 070 604 0000
👇 පහළ Message Button එක ඔබලා අදම අපිට මැසේජ් කරන්න.
🌿 𝗖𝗲𝗿𝗮𝗩𝗲 𝗔𝗰𝗻𝗲 𝗖𝗼𝗻𝘁𝗿𝗼𝗹 𝗖𝗹𝗲𝗮𝗻𝘀𝗲𝗿
🥰 Acne Prone & Oily Skin සඳහා හොඳම තේරීම 🥰
කුරුලෑ, තෙල් සහිත සම සහ පෝර්ස් අවහිර වීම නිසා පීඩා විඳින අයට ලොව පුරා ජනප්‍රිය CeraVe Acne Control Cleanser එක දැන් Teen Beauty වෙතින් ලබාගන්න පුළුවන්. ✨
💙 ප්‍රධාන Ingredients
✔️ Salicylic Acid (2%)
✔️ Niacinamide
✔️ Ceramides
භාවිතයෙන් ලැබෙන ප්‍රතිලාභ:
✨ දැනට ඇති කුරුලෑ අඩු කිරීමට උපකාරී වේ.
✨ අලුතින් කුරුලෑ ඇතිවීම පාලනය කිරීමට උපකාරී වේ.
✨ සමේ අතිරික්ත තෙල් සහ අපද්‍රව්‍ය ඉවත් කරයි.
✨ පෝර්ස් ගැඹුරින් පිරිසිදු කරයි.
✨ කුරුලෑ නිසා ඇතිවන කැලැල් සහ ලප පෙනුම අඩු වීමට උපකාරී වේ.
✨ සමේ තෙතමනය ආරක්ෂා කරයි.
✨ සමේ ආරක්ෂිත බාධකය (Skin Barrier) ශක්තිමත් කරයි.
✨ නිරෝගී සහ පිරිසිදු සමක් ලබා ගැනීමට උපකාරී වේ.
💬 ඔබගේ සමට ගැලපෙන Skincare Routine එක නොමිලේ දැනගන්න පහළ Message Button එක ඔබලා අදම අපිට මැසේජ් කරන්න! 💖
09/07/2026
✨ වසර 6ක් පුරා ඔබේ විශ්වාසය රැකගත් Teen Beauty ✨
Original Cosmetics කියන්නේ අපිට ව්‍යාපාරයක් විතරක් නෙවෙයි... ඒක අපේ වගකීමයි. 💖
අදත් නමක් ගමක් නැති පේජ් වලින් Fake Products අරගෙන මුදල් නාස්ති කරන අය ගොඩක් ඉන්නවා. 😔
ඒ අවදානම අමතක කරන්න... අදම Teen Beauty එක්ක එකතු වෙන්න. 🌸
✔️ 100% Original Products
✔️ සාධාරණ හා තරඟකාරී මිල ගණන්
✔️ වසර 6ක පාරිභෝගික විශ්වාසය
✔️ ඔබේ Skin Type සහ Skin Problem එකට ගැළපෙන Products තෝරා දීම
✔️ මිලදී ගන්න කලින් අවශ්‍ය සියලු උපදෙස් ලබාදීම
✔️ වගකීමක් සහිත සේවාව
ඔබට අවශ්‍ය Product එක තෝරාගන්න අමාරුද?
📲 පහළ WhatsApp බොත්තම ඔබලා අපට Message එකක් එවන්න. අපේ කණ්ඩායම ඔබට ගැළපෙන හොඳම Product එක තෝරා දෙනවා.
Location = Pannipitiya
🏪 Shop එකට පැමිණ මිලදී ගන්නත් පුළුවන්.
🚚 Islandwide Cash on Delivery සේවාවෙන් ගෙදරටම ගෙන්වා ගන්නත් පුළුවන්.
💚 Teen Beauty – Original Products විශ්වාසයෙන් මිලදී ගන්න පුලුවන් හොඳම තැන.
📞 WhatsApp: 070 604 0000
අදම Message එකක් එවන්න... ඔබේ සමට ගැළපෙන හොඳම විසඳුම අපි තෝරා දෙන්නම්
මේ පාරත් වටින ගිෆ්ට් එකක් ඕනිද ?
🥰
02/07/2026
Cetaphil Gentle Skin Cleanser! ✨
වියළි, සාමාන්‍ය සහ සංවේදී සමක් ඇති ඔබ සඳහාම නිපදවා ඇති මෙය, සමේ ස්වාභාවික තෙතමනය රඳවා ගනිමින් සම පිරිසිදු කරයි.
✅ සමට හානියක් නොවන සුවිශේෂී සූත්‍රය.
✅ සමේ තෙතමනය රැක දෙයි.
✅ සම මෘදු සහ සිනිඳු කරයි.
✅ දිනපතා භාවිතයට ඉතා සුදුසුයි.
අදම ඔබේ සමේ අලංකාරය වෙනුවෙන් මෙය තෝරාගන්න!
🛒 මිලදී ගැනීමට අපට මැසේජ් කරන්න.
🚚 දිවයින පුරා බෙදාහැරීම් සිදු කෙරේ.
02/07/2026
🥳June Giveaway Winner🥳
ඔන්න මාර්තු මාසයේ ජයග්‍රහයිකාව Nadeesha Abeyrathna ඔයාට අපෙන් උණුසුම් සුභ පැතුම්..🔥
Point 480923 🥰
අපි බලමු එහෙනම් එයාට ලැබෙන ගිෆ්ට් එක මොකද්ද කියලා❤️😘
ඉතින් හැම මාසේම තෑගි දිනන්න දිගටම අපිත් එක්ක රැදි සිටින්න..
එහෙනම් ජුලි මාසේ Win කරන්නේ කවුද කියලා බලමු😘
එයාටත් වටිනා තෑගී තමයි😍😍
ඔබ කල යුත්තේ
1. පේජ් එක ඔයාගේ යාලූවෝන්ට ඉන්වයිට් කීරීම
2 පේජ් එකේ පොස්ට් share කීරීම
3 පේජ් එකේ පොස්ට් වලට ලයික් කමෙන්ට් කීරීම පමණි.
හෙට බලපු එහෙනම් මේ පාර Winner කවුද කියලා
Category
Contact the business
Telephone
Website
Address
Pannipitiya
Pannipitiya
10240
Alerts
Be the first to know and let us send you an email when Teen Beauty Shop posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.