Salon Olu

Salon Olu

Share

Health and beauty

02/09/2026
02/09/2026

Reserve your date today 📅 Call us now to secure your appointment l ⁨071 8264312
Visit us at : 📍 125, Kalalgoda rd, Pannipitiya @ # # ://maps.app.goo.gl/snu5o9LoJgQJYytP7?g_st=awb



゚viralシfypシ゚viralシalシsalonkalalgoda

01/09/2026

රූපලාවණ්‍ය ශිල්පියෙකු යනු කෙනෙකුගේ බාහිර පෙනුම අලංකාර කරන පුද්ගලයෙකු පමණක් නොවේ…

ඔවුන් බිඳවැටුණු ආත්මවිශ්වාසය නැවත ගොඩනඟනවා.
විශේෂ දිනයකට මුහුණ දීමට ශක්තිය ලබා දෙනවා.
කෙනෙකුට තමන් පිළිබඳ නැවත ආදරයෙන් සිතන්න හේතුවක් සලසා දෙනවා.
ජීවිතයේ වටිනා මතකයන් තවත් සුන්දර කරනවා.

මනාලියකගේ ජීවිතයේ සුවිශේෂී දිනයේ සිට, රැකියාවකට යන තරුණියකගේ විශ්වාසය දක්වාත්—රූපලාවණ්‍ය ශිල්පියාගේ දෑත් පිටුපස විශාල මානසික හා සමාජීය වටිනාකමක් තිබෙනවා.

මෙය “කොණ්ඩය සහ මුහුණ ලස්සන කරන රැකියාවක්” නොවේ.
මෙය දැනුම, නිර්මාණශීලීත්වය, සනීපාරක්ෂාව, මනෝවිද්‍යාත්මක අවබෝධය, වගකීම සහ මානව සබඳතා එකට බැඳුණු ගෞරවනීය වෘත්තියක්.

නමුත් සමාජයෙන් ගෞරවය බලාපොරොත්තු වීමට පෙර, අපත් අපගේ වෘත්තියට ගෞරව කළ යුතුයි.

✅ නිරන්තරයෙන් අලුත් දැනුම ලබාගනිමු.
✅ සනීපාරක්ෂාව හා ආරක්ෂාවට ප්‍රමුඛත්වය දෙමු.
✅ සේවාදායකයාගේ පෞද්ගලිකත්වය රකිමු.
✅ වෘත්තීය ආචාරධර්මවලට ගරු කරමු.
✅ තවත් ශිල්පියෙකු පහත් නොකර, එකිනෙකා ඉහළට ඔසවමු.

රූපලාවණ්‍ය ශිල්පියාගේ ස්ථානය තීරණය කරන්නේ සමාජය පමණක් නොවේ—අපගේ දැනුම, හැසිරීම, සේවාවේ ගුණාත්මකභාවය සහ වෘත්තීය ගෞරවයයි.

අපි ලස්සන කරන්නේ මුහුණක් පමණක් නොවේ…
අපි ගොඩනඟන්නේ ආත්මවිශ්වාසයක්.
අපි වර්ණවත් කරන්නේ පෙනුමක් පමණක් නොවේ…
අපි වෙනස් කරන්නේ ජීවිතයක හැඟීමක්! ❤️

එබැවින් රූපලාවණ්‍ය ශිල්පියාට සමාජයේ හිමිවිය යුත්තේ සාමාන්‍ය ස්ථානයක් නොව—
දක්ෂතාවයට, දැනුමට සහ මනුෂ්‍යත්වයට ගරු කරන උසස් වෘත්තීය ස්ථානයකි.

29/08/2026

පන්නිපිටිය, තලවතුගොඩ අවටින් පලපුරුදු Nail Technician කෙනෙකු සහා beautician කෙනෙකු අවශ්‍යයි.

අමතන්න 071 826 4312

20/08/2026

💄If you come to Salon Olu, you can get a perfect and beautiful hair cut and other beauty services like this, for your special days ❤️‍🔥🥰

Pls call us for more information
⁨071 826 4312⁩


゚viralシfypシ゚

19/08/2026

💄If you come to Salon Olu, you can get a perfect and beautiful hair color and other beauty services like this, for your special days ❤️‍🔥🥰

Pls call us for more information
⁨071 826 4312⁩


゚viralシfypシ゚

19/08/2026

ඔයා සැලෝන් එකක් අලුතෙන් දාන්න හදන කෙනෙක්ද? නැත්නම් ඉගෙන ගන්න හදන කෙනෙක්ද? එහෙමත් නැත්නම් සැලොන් එකක වැඩකලාට තාම හරියට eyebrow එක නීට් එකට , මහතට හදාගන්න බැරි කෙනෙක්ද?

Salon එකට customer කෙනෙක් අවාම මූනේ හැඩය අදුරගෙන ලස්සනට, කලාත්මකව, නීට් එකට eyebrow එක හදන්න ඔයාට ඉගෙන ගන්න පුලුව එකම තැන Salon Olu and Accademy.

තනි තනිව ප්‍රායොගික පුහුනුව ලබාදෙනු ඇත.
එම නිසා සීමිත සිසුන් ප්‍රමනයක් පමනක් ලියපදින්ච් කරනු ඇත.

ලියාපදින්චිය සදහා පාටමලා ගාස්තුවෙන් රුපියල් 1000 ගෙවා ආසනය වෙන්කරවගන්න.

HAIS Hettiarachchi
Commercial bank
Thalawathugoda branch
8780012567

හරිම තැනින්හරි විදිහට ඉගෙන
විමසීම 071 8264312






゚viralシfypシ゚

18/08/2026

💄If you come to Salon Olu, you can get a perfect and beautiful haircut and other beauty services like this, for your special days ❤️‍🔥🥰

Pls call us for more information
⁨071 826 4312⁩

Want your business to be the top-listed Beauty Salon in Pannipitiya?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Kalalgoda Road
Pannipitiya
10230

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00
Saturday 08:00 - 18:00
Sunday 08:00 - 18:00