Glow With Kalpanee
Let your natural radiance shine through with Glow With Kalpanee face care products. Specially formulated with ingredients for beautiful, healthy looking skin.
We Have High Quality Ladies Dresses For Sale and Rent.
1) Wedding Sarees
2) Going Away Dresses
3) Party Wear
4) Other Occations
🦋🦋අදම ඔබේ facial සත්කාරය වෙන්කරවා ගන්න!
ඔබේ සමේ ස්වභාවය අනුව නිවැරදි Facial සත්කාරය තෝරා ගැනීම නිරෝගී සහ දීප්තිමත් සමක් ලබා ගැනීම සඳහා අත්‍යවශ්‍ය පියවරකි. Vcare Skin Clonique By Kalpanee Salon & Bridal House Pvt Ltd...ඔබේ සමේ ගැටළු සඳහා ප්‍රතිකාර කරන අතර, ඔබට වඩාත් ඵලදායී සහ විශ්වාසනීය සේවාවක් ලැබෙන බව සහතික කරයි. අපගේ මග පෙන්වීම සමඟින්, ඔබේ සමේ අවශ්‍යතාවලට හොඳින් ගැලපෙන Facial සත්කාරයක ප්‍රතිලාභ ඔබට ලබා ගත හැකිය. ඔබේ Facial එක සඳහා වෙලාවක් වෙන්කරවා ගන්න. 076 675 5651 / 037 224 6133
🌺"The right makeup can transform your face and bring out your best features."
🌸𝘋𝘳𝘦𝘴𝘴𝘦𝘥 𝘉𝘺 𝘒𝘢𝘭𝘱𝘢𝘯𝘦𝘦 𝘞𝘦𝘭𝘢𝘨𝘦𝘥𝘢𝘳𝘢 𝘈𝘵 𝘒𝘈𝘓𝘗𝘈𝘕𝘌𝘌 𝘚𝘈𝘓𝘖𝘕 & 𝘉𝘙𝘐𝘋𝘈𝘓 𝘏𝘖𝘜𝘚𝘌 𝘗𝘷𝘵 𝘓𝘵𝘥. 076 675 5651 𝘭 037 7294987
14/08/2026
10/08/2026
📕ඔබ ඔබේ වෘතීම ජීවිතය සැලසුම් කරන්න. ඒ සැලසුම් සාර්ථක කර ගන්නට අවශ්‍ය දැනුම ලබා දෙමින් ඔබට නොනවතින ශක්තියක් වෙන්න අපි සුදානම්.
Bridal dressing
Air Brush Make up
Kandyan Hair Style
western Bride
Hindi Bridal Dressing
පාඨමාලා ගාස්තු Rs.35,000
ලියාපදින්චි ගාස්තු Rs.5000
පාඨමාලා ගාස්තු කොටස් වසයෙන් ගෙවිය හැක.
පන්ති පැවෙත්වෙන වෙලාවන් අගෝස්තු 23 වන ඉරිදා
පාඨමාලා කාලය මාස 03 - ප්‍රයෝගික සහ විෂය කරැණු
Bridal Dressing (Air Brush Make Up ) සහ ඕනෑම ආකාරයේ Bridal සාරි එකක් නිර්මාණය කර සකස්කර ගන්නා අකාරය ඔබට ප්‍රයෝගිකව උගන්වනු ඈත.
පාඨමාලව අවසන් වු පසුත් අවශ්‍ය ඕනැම අයෙකුට අප ආයතනයේ නොමිලයේ පුහුනු විය හැකිය.
ප්‍රායෝගික පුහුණුව සහ පාඨමාලව අවසානයේ වටිනා සහතික පත්‍රයක්
ඔබත් පාඨමාලව සදහා සහභාගිවන්නට බලාපොරොත්තු වන්නේ නම් ඔබේ නම දුරකතන අංකය එවන්න.
පාඨමාලව අවසන් වු පසුත් අවශ්‍ය ඕනැම අයෙකුට අප ආයතනයේ නොමිලයේ පුහුනු විය හැකිය.
Tel : 076 675 5651 l 037 224 6133
🔴𝐢𝐧𝐬𝐭𝐚𝐠𝐫𝐚𝐦 : https://www.instagram.com/kalpaneebridalhouse/
🔵𝐓𝐢𝐤𝐭𝐨𝐤 : https://www.tiktok.com/discover/kalpanee-bridal-house
🔴Video: https://www.facebook.com/reel/3847361318898688
🪶🪶ස්වභාවිකව ඉතාමත් අඩුවෙන් Eye brows පිහිටා ඇති ඔබට එම පෙනුම නැති කර ගැනීමට මෙන්ම Eye brows වල ඇති සුළු අඩුපාඩු නැති කර ගැනීම සඳහා ඉතාමත් හොද ක්‍රමයක් ලෙස Eye brow Microblading හඳුන්වා දීමට හැකිය. මෙම ආකාරයට ඔබගේ Eye brows සකසා ගැනීමේදී අදියර දෙකක් යටතේ සිදු කරනු ලැබේ. ඉතාම සෞඛ්‍යාරක්ෂිත ලෙස මෙම ක්‍රියාවලිය සිදු කෙරේ. මෙම Eye brow Microblading ක්‍රමය tattoo සිදු කරන ආකාරයට සමාන නොවේ. මෙම ආකාරයට Eye brows සකස් කර ගැනීමෙන් පසු සතියක් පමණ ගත වීමේ දී තද වර්ණය ඉවත්වී ඉතාම ස්වාභාවික ආකාරයට පත් වේ. Tattoo මෙන් නොව මෙම ක්‍රමය යටතේ ඔබ ගේ Eye brows සකස් කර ගැනීමෙන් පසු ඕනෑම අවස්ථාවකදී ඔබට අවශ්‍ය නම් රසායනික ද්‍රව්‍ය භාවිතා කර එය ඉවත් කර ගැනීමේ හැකියාවද පවතී. Microblading ක්‍රමය මගින් Eye brows සකස් කර ගැනීමෙන් පසු වසර දෙක හමාරක් හෝ තුනක කාලයක් එම ලෙසම තබා ගැනීමට හැකිවේ.
🌾🌾Tel : 076 675 5651 l 037 224 6133
Category
Contact the business
Telephone
Website
Address
Elabadagama
Pannala
560
Opening Hours
| Monday | 08:00 - 20:00 |
| Tuesday | 08:00 - 20:00 |
| Wednesday | 08:00 - 20:00 |
| Thursday | 08:00 - 20:00 |
| Friday | 08:00 - 20:00 |
| Saturday | 08:00 - 20:00 |
| Sunday | 08:00 - 20:00 |