Nihada doni

Nihada doni

Share

විරහව

30/05/2022
13/04/2022

එන්න, සිතුවිලි සමග අතරමං වෙන්න

නිහඩ දෝනිත් එක්ක..

13/04/2022

ආදරේ කියන්නෙම දුකක් ද? හිතෙනවා නේද වෙලාවකට එහෙම,..

07/11/2021

දුක,වේදනාව...
උරුම හදවතකට....
ආදරය කියන්නේ....
පිනි බිදුවක් වගේ.....
තමන්ගේ හදවත තෙමන...
ඒ ආදරයට ....
පණ උනත් දෙන,
අයිතිකාරයෙක් ඉන්නවනම්.....
එයා මුලු ලෝකෙම ....
ඔයාව කර ගන්නවා....

(Nihada doni)

06/11/2021

සීතලම සීතල රෑක.....
එයාගේ අතින් අල්ලගන....
මට ආසයි ,
එයා එක්ක ....
ඇවිදින්න යන්න......👫
ඔයාට පුලුවන්ද,
මං වෙනුවෙන්....
කාලයක් වෙන් කරන්න...
මගේ පණ....❤❤❤
ආදරෙයි ..මං....
මහ ගොඩක් ඔයාට......
(Nihada doni)

06/11/2021

ඔයා එහෙම කලේ ...
ඇයි කියලා...
මං අහන්නේ නෑ....,
මොකද,
අද මං ..එයා ලග සතුටින් නිසා....
(Nihada doni)

06/11/2021

උදේ ඉදන්ම මන්දාරම් වෙලා ..
ඈත පෙනෙන නොපෙනෙන කදු අතර...
මීදුම දවටගන...
සීතල සුලං රැල්ලක් දග කරගන...
මුතු කැට වගේ පොද වැටෙනකොට ...
හිතෙනවා නේද? මහා වැස්සක් වැටෙන්නයි හදන්නේ කියලා...
මීදුමින් හාත්පසම දවටගන ,...
එක දෙක පොද පොළව සිප ගන්නකොට...
ඒ හා සමානවම ඈතින් ඇහෙන හෝ හෝ හඩ....
කියනවා,
වැස්ස ලගමයි කියලා......එහෙමද.?(nihada doni)

Category

Website

Address


Padukka