NewEra.lk

NewEra.lk

Share

From skincare and haircare to color cosmetics and beauty tools, you can find what you desire

22/04/2023

Eid Mubarak 🌙

May this special day bring peace, happiness, and prosperity to everyone. 🥰

14/04/2023

ඔබ සැමට සාමය, සතුට පිරි සුභ අලුත් අවුරුද්දක් වේවා 🌞

17/02/2023

Blackhead Suction Tool - Beautiful Skin Care Expert

17/02/2023

MAX LADY Anti-Hair Loss Serum Oil With Liquid Keratin, 100ml

14/02/2023

Happy Valentine's Day 🥰

We wish you a life full of love, joy and happiness!💝

Celebrate love with NewEra.lk.

08/02/2023

සුදු වෙන්න ඔයත් ආසයිද? ගොඩක් නිශ්පාදනවලට රැවටුනාද? එහෙනම් මෙන්න විශ්වාසයෙන් යුතුව මිලදී ගන්න 🥰

Fresh & white cream beauty cream ඔබත් භාවිත කර වෙනස අත්විදින්න 🥳

▪️ දින 7 කින් සම පැහැපත් වේ.
▪️ පාවිච්චියෙන් දින 2 සිට ප්‍රතිඵල දැකගත හැක.
▪️ මුහුණේ සහ බෙල්ලේ සම රැලි වැටීම හා එල්ලා වැටීම වළක්වාලයි.
▪️ තරුණ බව රැකදෙයි.
▪️අවුව්වට පිලිස්සී ඇති වූ පැල්ලම් නැති කරයි.
▪️ලප කැළැල් හා කුරුලෑ අවම කරයි.
▪️ ඇස් යට කලු වීම් බෙල්ලේ කලු පැහැති බව ඉවත් කරයි.
▪️ මැරුණු සම ඉවත් කරමින් නැවුම් සහ නව සමක් ලබා දේ.
▪️ සමේ තෙතමනය ආරක්ශා කරයි.
▪️ ඕනෑම සමකට සුදුසු වේ.
▪️ කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.

31/01/2023

ලස්සන ඇස්වලින් කතා කරන්න කැමති ඔබ වෙනුවෙන්ම Collagen Eye Balm 3 in 1 🤩

▪️දින 3ක් තුල ඇස් වටා සම එල්ලා වැටීම් නැති කරයි.

▪️දින 10ක් තුල ඇස් වටා ඇති අඳුරු පැහැය ඉවය්හ් කරයි.

▪️මාස 2ක් තුළ ඇස් වටා ඇති රැලිවැටීම් ඉවත් කරයි.

ඇස් වටා අඳුරු පැහැය, ඇස්වටා සම එල්ලා වැටීම්, සහ රැලි වැටීම් නිසා ඔබගේ සුන්දරත්වය සැඟවෙන්න පුලුවන්. Collagen Eye Balm 3 in one කියන්නේ මේ ප්‍රශ්න සියල්ලටම හොඳම විසඳුමක්.

💠ඇස් වටා ඇති කලුවීම්, අඳුරු කව ක්‍රමයෙන් අඩු කරයි.

💠රැලි වැටුණු ස්වරූපය අවම කර කොලැජන් සංයෝගය මඟින් තරුණ පෙනුම පවත්වාගනියි.

💠ඇස් වටා සම එල්ලා වැටීම අඩු කරමින් ඇස් වටා සම ශක්තිමත් කරයි.

💠ඇස් ඉදිමීම වළක්වා නැවුම් සහ මනා පෙනුමක් ලබා දෙයි.

💠විඩාබර ගතිය අවම කරමින් සජීවී පෙනුම රඳවා ගනියි.

💠රාත්‍රි නින්දට පෙර ආලේප කර සෙමින් පිරිමැදීමෙන් සතියක් වගේ කාලයක් තුළ සැලකියයුතු වෙනසක් දැක ගත හැක.

ව්‍යාජ අනුකරණවලට නොරැවටී New Era වෙතින් 100% Original නිෂ්පාදන ලබාගන්න.

31/01/2023

සුන්දරත්වය සඟවන අවලස්සන කැළැල්වල කරදරය Collagen Scar and Acne Mark Removal Repair Essense නිසා දැන් සදහටම ඉවරයි 🥰

▪️මුහුණේ සියලුම කැළැල් ඉවත් කරයි.

▪️කුරුළෑ නිසා හටගත් පැල්ලම් පැල්ලම් සහ කලු ලප ඉක්මනින් ඉවත් කරයි.

▪️කැපුම් සලකුණු, මැහුම් කැළැල් සහ ශල්‍යකර්ම නිසා ඇති වූ කැළැල්ද ක්‍රමයෙන් යතා තත්ත්වයට පත් කරයි.

▪️සමේ සෛල අලුත්වැඩියා කරයි.

▪️ඉතා ඉක්මනින් අවශෝෂණය වෙයි.

▪️අවපැහැගැන්වීම් ඉවත් කර සම පැහැපත් සහ දීප්තිමත් කර ගැනීමට සහය වෙයි.

New Era වෙතින් 100% Original නිෂ්පාදන ලබා ගත හැක.

23/01/2023

ඉක්මනින් සුදු වෙන්න කැමති ඔබට Glutathione අඩංගු Gluta C Plus Lotion 🤩🤩

💠දැනට සම පැහැපත් කිරීම සඳහා චර්ම රෝග විශේෂඥයින් (Dermatologists) මගින්ද භාවිතා කරනු ලබන ප්‍රබලම ප්‍රතිඔක්සිකාරකය Glutathione මඟින් මෙලනින් ප්‍රතිශතය ක්‍රමයෙන් අඩු කර සම පැහැපත් කරයි.

💠දැනටමත් ඔබ පැහැපත්නම් ඔබගේ පැහැය තව දුරටත් වැඩු දියුණු කර ගැනීමට හොඳම නිෂ්පාදනයකි.

💠සමේ ලප කැළැල්, ඉරි තැලීම්, වියපත් වීම් අවම කරමින් තරුණ සම රැක දෙයි.

💠සමේ වියළිබව දුරු කර දවස පුරා තෙතමනය රඳවාගනියි.

💠අව්වට පිළිස්සී දුර්වර්ණ වූ සම ප්‍රකෘතිමත් කරයි.

💠අහිතකර සංයෝගවලින් තොර නිසා අතුරු ආබාධ නොමැතිව හොඳම ප්‍රතිඵල ලබා ගත හැක.

New Era අප වෙතින් ප්‍රතිඵල සහිත හොඳම නිෂ්පාදන ලබා ගැනීමට එක්වන්න

21/01/2023

දීප්තිමත් රන්වන් පැහැපත් සමකට රහසක්.. බය නැතුව ඉක්මනින් සුදු වෙන්න Fresh & White Special Whitening Pack විශ්වාසයෙන් යුතුව මිලදී ගන්න.. 🥰

වසර අවසානයේ විශේෂ මිල රු.1,950යි. මෙම දීමනාව තොග අවසන් වනතුරු පමණයි😮

🥑 Fresh & white cream beauty cream
▪️සියලුම ලප කැළැල් ඉවත් කරමින් සම ඉතා ඉක්මනින් පැහැපත් කරයි.
▪️අව්වට පිළිස්සුණු සම ක්‍රමයෙන් සුවපත් කර සමේ තෙතමනය ආරක්ෂා කරයි.
▪️ කාන්තා පිරිමි දෙපාර්ශවයටම මෙන්ම ඕනෑම සමකට සුදුසුයි.
▪️ පාවිච්චියෙන් දින 2 සිට ප්‍රතිඵල දැකගත හැක.

🥑 Fresh & White Body Lotion
▪️මුළු සිරුරේම ඇති තුවාල කැලැල්, ලප කැළැල්,සමෙහි ආසාදන නැති කර පැහැදිලි සමක් ලබා දෙයි.
▪️අව්වට පිලිස්සී ඇති වූ පැල්ලම් නැති කර සම සතියක් ඇතුලත යතාතත්වයට පත් කරයි.
▪️සමේ තෙතමනය ආරක්ශා කර සුසිනිඳු සමක් ලබාදෙයි.
▪️බෙල්ලේ වැලමිට දන්හිස වටා තද අවපැහැය ඉවත් කරයි.

🥑 Fresh & White Face wash
▪️සමේ අසාත්මිකතා සමනය කර කුරුලෑ ඇති වීම පාලනය කර කුරුලෑ වලින් තොර දීප්තිමත් දිදුලන සමක් ලබා දෙයි.
▪️කුරුළෑ ලප කැලැල්, කලු ලප, සහ අනෙකුත් සියලුම අඳුරු ලප අවම කරවයි.
▪️සමේ සිදුරු වසා සුසිනිදු සමක් ලබා දෙයි.
▪️ මැරුණු සම ඉවත් කරමින් නැවුම් සහ නව සමක් ලබා දේ.

New Era වෙතින් 100% Original නිෂ්පාදන විශ්වාසයෙන් මිලදී ගන්න.

14/01/2023

May the sweetness of overflowing milk and sugarcane fill your life with happiness and prosperity.
Wishing You a Very Happy Pongal 🥰🥳

Telephone

Website

Address


Nugegoda

Alerts

Be the first to know and let us send you an email when NewEra.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Nugegoda.