Sri Lanka positive life
30/09/2026
කාලය ගෙවිලා වයසට ගියත් මගෙ හිතෙ ඔයාට තියෙන තැන කවදාවත් වෙනස් වෙන්නෙ නැහැ.ඔයාගෙ ලස්සන මට හැමදැමත් දකින්න ඔනෙ.
30/09/2026
තමන් ගැනත් ටිකක් හිතන්න… ❤️
අනිත් අය සතුටු කරන්න ගිහින්
තමන්ගේ සතුට නැති කරගන්න එපා.
තමන්ගේ වටිනාකම තේරුම් ගන්න,
වැරදි වලින් ඉගෙන ගන්න,
හිතට සැනසීමක් තියෙන ජීවිතයක් ගත කරන්න. 🫶❤️
මොකද…
තමන්ට තමන්ව වටිනවා නම්,
ජීවිතයත් ලස්සන වෙනවා. 💪❤️🇱🇰
එහෙනම් බුදුසරණයි🙏❤️🩵
සතුටින් දවස පටන්ගන්න🫶❤️🩵
29/09/2026
ඉගියකින් හරි තමන්ව ප්‍රතික්ෂේප කරන අය ලගට යන්න එපා
අත් හරින්න
29/09/2026
Category
Website
Address
Negombo
11500