Ceylon Plus Beauty Prdouct
Beauty Produts ⭐ Photography & Vediography
ඔයාගේ ක්‍රිම් වලට සුදු වෙනවා විතරක් නෙමෙයි..අනේ දවසින් දවස තරුණ වෙනවා..
Beauty With Thuli PVT Ltd
ලස්සන වෙන්න් හොදම තැන..
ඡායාරූපයේ තියෙන්නේ Stable Micro Systems Texture Analyser වර්ගයේ උපකරණයක්. මේවා cosmetics සහ skincare products වල physical/texture properties විද්‍යාත්මකව මැනීමට භාවිතා කරනවා. �
Stable Micro Systems +1
🧪 මේ machine එකකින් Cream එකක් test කරන්නේ මෙවැනි දේවල්
Consistency / firmness – Cream එක කොච්චර තදද, මෘදුද කියලා
Spreadability – සම මත පහසුවෙන් පැතිරෙනවාද කියලා
Stickiness / adhesiveness – ආලේප කළ පසු අධික ඇලෙන ස්වභාවයක් තියෙනවාද
Extrudability – Tube/සැෂේ එකකින් product එක පිටතට ගැනීමට අවශ්‍ය බලය
Texture එකේ consistency – batch එකෙන් batch එකට product එකේ texture එක එකම මට්ටමක තියෙනවාද
Storage stability – කාලයත් සමඟ product එකේ physical properties වෙනස් වෙනවාද කියලා පරීක්ෂා කිරීමටත් භාවිතා කළ හැකියි. �
Stable Micro Systems +1
රෙටිනෝල් සීරම් -: හම ටයිට් කරනවා.
හයිඩ්‍රා සීරම් -: මූණෙ ග්ලෝ එක
සිලෝන් පල්ස් ක්‍රිම් -: ලස්සන පාටක් ගන්න පුලුවන්
මේ වගේ feedback එන්නෙ නැත්නම් .. ක්‍රිම් දීලා තේරුමක් නෑ.❤️🌹
පිස්සුද බන් මෙතනින් මෙහෙම මේ තරම් ක්‍රිම් ගන්නෙ 🤣😄 දන්නෝ දනිති ඒකෙ රහස ❤️
11/09/2026
ඇත්තටම රිසාල්ට් ගන්න පුලුවන් හින්දා.ඕනම කෙනෙක් බය නොවී ඕඩර් දාන්නෙ අපෙන්..
Rs 97000/= ක ඕඩර් එකක් බලමුද ?
සීරම් එකක් ගන්න කලින් මේ කරුණු 5 ගැන දැනුවත් වෙන්න.
ස්තූතියි මගෙ කස්‍ටමර්ලා හැමෝටම ..විශේෂයෙන් කියන්න ඕනෙ ගොඩාක් බිස්නස් කරන අය මන් දැකලා තියනවා ඕඩර් රිටන් කරලා කිය කියා දුක් වෙනවා. බනිනවා . නමුත් අවුරුදු 7 ක් තිස්සෙ ආපු ගමනේ මට දෙවියන් විසින් දීපු හොදම තෑග්ග තමයි..හොද කස්‍ටමර්ලා ටිකක් දීපු එක .. එයාලට ලොකු කරදරයක් උනේ නැත්නම් කවදාවත් මගෙ ඕඩර් එකක් රිටන් දැම්මෙ නෑ..සමහර අය හොස්පිට්ල් එකේ ඉඳන් පොටෝ එවනවා..මිස් පාර්සර් එක තියන්න මන් ටිකට් කපන් ආපු ගමන් ගන්නවා කියලා..ආදරෙයි..හැමෝටම මාව මේ තරම් විශ්වාස කරනවට..
Beauty With Thuli PVT Ltd
ලස්සන වෙන්න හොදම තැන
Day cream එකෙන් ලැබෙන රිසාල්ට් එක කස්‍ටමර් feedback එක්කම බලමු..
Category
Contact the business
Telephone
Website
Address
Thelwattahandiya
Negombo
0094
Opening Hours
| Monday | 08:00 - 21:00 |
| Tuesday | 08:00 - 21:00 |
| Wednesday | 08:00 - 21:00 |
| Thursday | 08:00 - 21:00 |
| Friday | 08:00 - 21:00 |
| Saturday | 08:00 - 21:00 |
| Sunday | 08:00 - 21:00 |