Salon Tharudi
Bridel Dressing n Dress making
17/08/2026
✨👗 මාස 3කින් Fashion Designing & ඇඳුම් මැසීම ඉගෙන ගන්න! 🧵✂️
ඇඳුම් මැසීම පිළිබඳ කිසිදු මූලික දැනුමක් නැති ඔබටත් දැන්ම ආරම්භ කරන්න පුළුවන්! 💖
🎓 ත්‍රෛමාසික ඩිප්ලෝමා පාඨමාලාව
⏳ කාලසීමාව – මාස 3යි
📜 පාඨමාලාව අවසානයේ වටිනා Diploma Certificate
🏅 ඩිප්ලෝමාවෙන් පසු රාජ්‍ය අනුමැතිය ඇතිව NVQ Certificate ලබාගැනීමේ අවස්ථාව
✨ පිරිමි Shirts & Trousers මැසීම ඇතුළු ප්‍රායෝගික පුහුණුව
👩🏫 සාර්ථක හා ආකර්ෂණීය ඉගැන්වීම් රටාව
❤️ සෑම සිසුවෙකුටම විශේෂ අවධානය
🏠 කැමති සිසු සිසුවියන්ට නිවසට පැමිණ ඉගෙන ගැනීමේ පහසුකම
💡 රැකියාවකට, තමන්ගේම ව්‍යාපාරයකට හෝ තමන්ගේ හැකියාවක් වර්ධනය කරගැනීමට — අදම ඔබේ ගමන ආරම්භ කරන්න!
📞 වැඩි විස්තර සඳහා දැන්ම අප අමතන්න!
Category
Telephone
Address
Peellawattha, Yatiyana, Minuwango
Negombo