Salon Dil Ru

Salon Dil Ru

Share

We will offer a wide range of services that include,Hair, cuts, relaxers, perms, colour

14/06/2026

03/01/2026

හායි, ඔයාගෙත් ඉස්සොරි, කොන්ඩෙ යන, කෙස් අග පැලෙන, ප්‍රශ්න වගේම මුහුනේ black heads, white heads, පින්පල්ස් හා යටි පතුල් පැලෙන ප්‍රශ්න තියෙනවද? අපි ගෙනාවා මේ හැමදේම විසදගන්න පුලුවන් සුපිරිම offer එකක්. ඒ තමයි hair treatment එකයි cleanup එකයි pedicure එකයි තුනම රුපියල් දෙදහස් නමසීයට. ඔයත් දැනම පහල තියෙන නම්බර් එකට කෝල් එකක් දීල appointment එකක් දාගන්න.

Telephone

Website

Address


Pallansena South Kochchikade
Negombo
11540