Shani Athapaththu
Blessed ✨
05/12/2025
මේ ලෝකේ මම, වැඩියෙන්ම ආදරේ කල මනුස්සයා මට ඉගැන්නුවා
මොන දේ දාලා දුවගෙන ගියත්
හිමිවෙන්නේ නැති බව...
මේ ලෝකේ මට, වැඩියෙන්ම ආදරේ කල මනුස්සයා මට ඉගැන්නුවා
හිමිවෙන්න නම්
මොනවත් දාලා දුවගෙන එන්න
උවමනා නැති බව..
මම නැවතිලා කල්පනා කලාමයි තේරුනේ කවුරුත් කවදාවත් කිසිම දෙයක්දාලා අපි පස්සේ දුව ගෙන එන්නෙ නැහැ කියලා...
හිමි නම් හිමි වෙනවාමයි ❤
එච්චරයි...
05/11/2025
එහෙම අය ඉනව මං දැකලා තියෙනවා...!! 🤍
02/11/2025
This is perfect 🖤
31/10/2025
මම ඔයාට හැමතිස්සෙම කිව්වා
අපිට තියෙන්නෙ මේ ජීවිතය විතරයි කියලා..
"මට තව ආත්මයක් නැහැ කියලා." ❤️🩹
24/10/2025
Category
Website
Address
Negombo