Salon Thisu
Beauty salon
29/08/2026
My Friends🫂
Lovly Day👩🎓
Salon Senoo& Bridals by Sevini Nanayakkara
29/08/2026
I did it🤝👩🎓
❤️🏅
මං හරි අසාවෙන් බලන් හිටිය දවසක් ..👩🎓
I did it🤝
Grand Awrds 2026 ..🏆🥉place
Graduation ceremony 🧚🏼♀️
නිදිමරපු දවස් ...ඉවසිමෙන් බලන් හිටිය මොහොතවල් ..🤍නොසැහෙන්න කැපවිම් කරපු දවස් ගනනවක්ට පස්සෙ මට මගේ තවත් හිනයක් Complete ❤️කරගන්න පුලුවන් උනා... මට හයියක් උනු අම්ම තාත්තා අයියා ඔයලට ගොඩක් thanks🤝මට වචනේකින් හරි spot කරපු හැමොටමත් Thanks🥰This is not my end, it's my beginning.
senoo & Bridels by Sevini Nanayakkara #
day
05/08/2026
Beautiful Bride 👰♀️Chathurani Priyangika
DRESS BY| SALON THISU 🎨
MAKEUP BY| THISURI HIMARSHA💄
LOOK Perfect On Your Wedding Day Join Us.❤️
# # # #
Beautiful Bride 👰♀️ Chathurani Priyangika
DRESS BY| Salon Thisu
MAKEUP BY| Thisuri Himarsha 💄
Look Perfect On Your Wedding Day join Us ...
Contact | 0766498401
27/07/2026
Beautiful Bride 👰♀️ Chathurani Priyangika
DRESS BY | salon Thisu💄
MAKEUP BY| Thisuri Himarsha🎨
23/07/2026
Bridel shoot 📸 Chalani Chalani
Dress By | Salon Thisu 💄
Makeup BY | Thisuri Himarsha 🎨
21/07/2026
මගේ ජිවිතයේ පලවෙනි step එක මන් තිබ්බා..🥰 හැලහැප්පිම් එක්ක යන මේ ගමනේ..💗
මගේ පුංචි හීනේ පාට කරන්න .. 🫂මගේ අම්ම, තාත්තා ,
අයියා, චුටි මාමා , ලොකු පුංචා ,බාබා නැන්දා, චුටි පුංචා,
බෙබි පුංචා ඔයාලා ලොකු හයියක් උනා මට...💗thanks ඔයලට❤️මන් වෙනුවෙන් කරපු හැමදෙටම .....
මට ඕනා විදියට තාත්තා 🫂එයාට පුලුවන් උපරිමය කරා...thank you තාත්තේ🥺❤️
වචනෙකින් හරි හයියක් උනු හැමොටම thanks..🥰
මට ශිල්ප ඉගෙනු ගුරැ දෙගුරුන්ටත් ... ගොඩක් ස්තුති..
මගේම විදියට මගේම Art එකට යන ගමන තමා ලස්සනම...🎨 ...my dream 🧚🏼♀️ Salon Thisu
Category
Website
Address
Moratuwa