Ru ceylon
HELTH & BEUTY PRODUCT ☘️🌸 ( S . ANJANA )
23/08/2026
බඩයි ,බරයි දෙකම අඩුකරගෙන ,උදරය ඉදිරියට නෙරා ඒම පාලනය කරගන්න ඕනිද ?
මෙන්න හොදම ආයුර්වේද නිෂ්පාදනයක් .
👍 රෑසිලෝන් කුරැදු කැප්සුල් 👍👍👍
මාස 3-4ක් පාවිච්චයෙන් හොද ප්‍රතිඵල ලබා ගැනීමට පුලුවන් .
ඔබත් අදම ඇනවුම් කරන්න .
ඇනවුම් කිරීමට නම ලිපිනය දුරකථන අංක 2ක් පදිංචි දිස්ත්‍රික්කය ආසන්න නගරය සදහන් කර මෙම number එකට මැසෙජ් එකක් එවන්න.
WhatsApp 0741574925
19/08/2026
😍දිලිසෙන, ශක්තිමත් , දිගම දිග වරලසකට 😍
☘️RuuCeylon රූ කේෂා Hair Oil☘️
😔අකලට, පීනසට, වයසට, ජානමය ගැටලු මත, ගර්භනී සමයේදී , විවිධ සැර බෙහෙත් වර්ග,රසායනික ද්‍රව්‍ය මෙකී නොකී නොයෙක් කාරණා නිසා ඔයාගෙ කොණ්ඩෙත් යන්න පටන් අරන්ද?🥺
😃මේ තමයි එහෙනම් ඔයා හොයපු hair oil එක.😃
😍මෙමඟින් ඔයාගෙ හිසකෙස් වැවෙන වේගය සාමාන්‍ය වේගයට වඩා කිහිප ගුණයකින් වේගවත් කරනවා.😍
🥰කොණ්ඩයට ආවේනික ලස්සන දීප්තියක් ලබා දෙනවා 🥰
👍සති 2ක් ,4ක් ඇතුලත ඔයාටම මේ වෙනස දැක ගන්න පුළුවන්.😃
🌿පිරිසිදු පොල්තෙල්
🌿කීකිරිඳිය
🌿මුකුණුවැන්න
🌿කොහොඹ
🌿කෝමාරිකා
🌿සුදු හඳුන්
🌿එඬරු
🌿විටමින් E
ඇතුළු තවත් ඖෂධ අඩංගු කර 100% දේශීය හෙළ ඔසු වට්ටෝරුවක් අනුව හිඳින ලද තෙලකි. ☘️
😍100ml ඇසුරුම රු. 690/=ක් පමණයි.😍
(Delivery charges - රු.350/=)
❤️ඇණවුම් කිරීම සඳහා ,
⭕ඔබේ නම
⭕️ලිපිනය
⭕️නගරය
⭕️දුරකථන අංක දෙකක් අපට එවන්න.
දවස් 03ක් ඇතුළලත ඔබ සිටින තැනටම ගෙන්වා ගත හැක.
🛑 Product Price - රු. 690 + Delivery 350
Cash on delivery available🚛
ූ_කේෂා_Hair_Oil
19/08/2026
🌿ආයුර්වේදී සත්කාරයකින් පැහැපත්ව ලස්සනට ඉන්න කැමති ඔයාලා වෙනුවෙන්❤✨✨
Skin Glowing Pack With Delum Facewash 🥰
මොනවද මේ පැක් එකේ තියෙන්නේ
🌟Fairness day cream
☘☘හිරු එලියෙන් සම ආරක්ශා කරයි.
SPF 30 අඩංගු වන නිසා
වෙනම sun cream භාවිතා කරන්න අවශ්‍ය වෙන්නේ නෑ ☺
☘අව්වට පිච්චෙන එක අදුරු වෙන එක වලක්වයි.
☘සමේ තෙතමනය අරක්ශා කරයි
☘සමට ඒකාකාරි පැහැයක් ලබා දෙයි ✨
🌟fairness Night cream
☘ඇස් යට කලු වීම් නැති කරයි.
☘ අදුරු ලපකැලැල්, පැල්ලම් ඉවත් කරයි.
☘කුරුලෑ සුව කරයි.
☘සමේ තෙතනමය ආරක්ශා කරයි.
☘දීප්තිමත් සමක් ලබා
ගන්න පුලුවන් 🥰
🌟Delum Facwash
කුනු දූවිලි ඉවත් කර මුහුන හොදින් පිරිසිදු කරනවා . දෙලුම් සාරය අඩංගු නිසා මැරුනු සම ඉවත් කර නව සමක් ලබාගන්න පුලුවන් (nomal skin type)
🌟Fairness bodylotion
මුහුනට සාපේකශව
අත්,කලුල් ,බෙල්ල, වැලමිට , අත් යට එකම පැහැයකට ගන්න පුලුවන් ( උදෙ රෑ දෙකටම)
සති 3-4 ප්‍රතිපල අනිවාර්යයි😍😍
ඉතා හොද ප්‍රතිපලයකට යන්න මාස 3 ක් භාවිතා කරන්න
ලප කැලැල් වලින් තොර
දීප්තිමත් නිකලැල් සමක් හිමි කරගන්න පුලුවන් ✨🥰
Fairness Day cream 640/=
Fairness Night cream
640/=
Delmu facewash 460/=
Fairness Bodylotion 520/=
PACK එකම ගන්නවා නන් විශේශ වාසියක් 🥰✨2000/=
(280/= ඉතිරියක් )
වෙන වෙනම ගන්නත් පුලුවන්❤
🚛 ඇණවුම් කිරීම සඳහා ඔබේ 🎁
✍️ නම
✍️ ලිපිනය
✍️ දිස්ත්‍රික්කය
✍️ ආසන්න නගරය
✍️ සම්බන්ධ කර ගතහැකි දුරකථන අංක
02 ක් Whatsapp හො inbox පනිවිඩයක් මගින් අපට එවන්න.
👩🎨💃ලස්සනට නීරෝගීව ඉන්න කැමති ඔයාලට Ruu ceylon අපෙන් ස්භාවික අමුද්‍රව්‍ය පමණක් එක් කර සැකසූ රූපලාවණ්‍ය ආයුර්වේද නිෂ්පාදන️
100% ස්භාවිකයි 100% ලාංකිකයි
අපේ දේ අගයමු 🇱🇰 🌿
Ruu Ceylon Marketing Pvt Ltd,
297/3 Kanduboda,
Delgoda,
Gampaha.
0741574925 whatsapp
19/08/2026
🔴 යන හිසකෙස් ප්‍රමාණය වැඩි වෙලාද , නැත්නම් හරියට වැවෙන්නේ නැති එකද , එහෙමත් නැත්නම් තට්ටය පැදීම, සහා ශක්තිමත් කෙස් කලඹක් නොමැතිකම ද දැන් ඔබේ ගැටලුව.
ඔන්න අපි ඒකටත් ගෙනාව විසඳුම.
👉 Ruuceylon උලුහාල් සත්කාර හර්බල් shampoo එකක්.
මෙමගින්
➡️ ඔබේ කොණ්ඩයේ වර්ධන වේගය වැඩිකරයි
➡️ හිසකෙස් කැඩී යාම, වැටී යාම වලක්වයි.
➡️ අලුතෙන් කෙස් ගස් වැවීම වේගවත් කරයි.
➡️ කොණ්ඩයට ආවේනික දීප්තියක් ලබා දෙයි.
➡️ හිසකෙස් වැවීම වේගවත් කරමින් ශක්තිමත් කෙස් කලඹක් ලබා දෙයි.
ඔබගේ හිසකෙස් මූලය හොදින් පිරිසිදු කර කෙස් ගසේ මුල සිට අග දක්වාම පෝෂණීය ආයුර්වේද සත්කාරයක් ලබාදෙයි.
මෙහි ඇති ආයුර්වේද ඔසු මගින්,
හිස්හොරි ඇතිවීම හා අසාමාන්‍ය ලෙස හිසකෙස් ගැලවී යාම මනාව පාලනය කරමින් දීප්තිමත් දිගුවන් කෙස් කළඹක් ඔබට ලබා ගත හැක.
Price 960/= ( 200ml)
✅කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.
19/08/2026
💢 තෙල් ගාන්න අකමැති අයට මෙන්න හොඳම විසඳුම දැන් Ruuceylon නිවසින්.🥰☘😍
නීරෝගී දිගු කොණ්ඩයකට අපි හැමෝම ආසයිනේ.
👉 එහෙම නම් මේක බලන්න අනිවාර්යයෙන්.
➡️ කොණ්ඩය යනවට...
➡️ හිස්හොරි වලට...
➡️ නලළ දෙපැත්තෙ / හිස්කබලෙ හිසකෙස් වවාගන්න
➡️ කොණ්ඩයේ තෙතමනය රඳවගන්න.
➡️ අයන්/ෆර්ම්/රීබොන්ඩ් කරල විනාශවුන හිසකෙස් වලට..
Ruuceylon Hair cream එක භාවිතයෙන් උපරිම ප්‍රතිඵල ලබාගන්න පුළුවන් දැන්.
Ingredient
📌️එඬරු තෙල්,
📌️ කීකිරිදිය
📌️ මුකුණුවන්න
📌️ නිල් අවරිය
📌️ කෝමාරිකා
📌️ ගොඩපර
📌️ ඔලිව් තෙල්
📌️ විටමින්- E
වගේ ස්වාභාවික අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදිත ආයුර්වේද අනුමැතියන්ට අනුකූලව නිශ්පාදනය කර ඇත.
භාවිතය
0️⃣✔ පාවිච්චි කරන්න තියෙනන්නෙ ස්නානය කර , කොණ්ඩයේ තෙත හොදින් මාත්තු කර ගාන්න.
( කන්ඩිශනර් කරනවානම් කරන්න පුළුවන් , නමුත් හෙයා ක්‍රීම් එක තිබෙන නිසා අවශ්‍යම නැත.)
0️⃣✔ හිස්කබලට ක්‍රීම් එක හොදින් ආලේප කරන්න. කොන්ඩය වෙනදා මෙන් වියළි නම් පමණක් කොන්ඩයෙත් ටිකක් ගාන්න.
0️⃣✔ නැවත සෝදා හරින්න එපා. කොන්ඩයේම වේලෙන්න දෙන්න.
පුළුවන් සෑම අවස්ථාවක භාවිතා කරන්න. කොන්ඩයට, හිස්කබලට වේලෙන්න දෙන්න එපා.
මේ විදියට හරියට මාසයක් කරළ බලන්න. ගොඩාක් හොද ප්‍රතිඵල බලාගත හැක. (හොඳම ප්‍රතිඵල සඳහා අවම මාස 03 සිට 06ක කාලයක්වත් භාවිතා කරන්න)
🚫 නානකොට උණු වතුර / වඩා සීතල වතුර පාවිච්චි කරන්න ම එපා.
⚠️️ සැර ශැම්පු භාවිතයෙන් වලකින්න.
100g
1190/=
19/08/2026
19/08/2026
🌼🌼 පැහැපත් වෙන්න ලස්සන වෙන්න 🌼🌼
හැමෝම හොයන එකේ Offer Pack එක ගෙනාවා ඕනි අය මේ පැත්තට එන්න 🤗 😍
Collagen & Fairness Bodyloyion 👇
Rs.2100/=
තරුණ පෙනුම රැකගන්න කියලා වෙළඳපොලේ තියන කෘතිම රසායනික ද්‍රව්‍ය වලින් හදන භයානක අතුරු ආබාධ ලැබෙන පෙති වර්ගද තාමත් ඔයා ගන්නේ එහෙනම් මෙන්න,
✅ අඩංගු දේ
#කහ #ඉගුරු #කුරුඳු #වැනිලා #විටමින්_C #සැෆ්රන්
වගේ ස්වාභාවික අමුද්‍රව්‍ය වලින් පමනක් යොදා උසස් රසායනාගාර තත්වයන් තුල ලංකාවේදී නිපදවන එකම කොලජන් නිශ්පාදනය.
Category
Website
Address
Moratuwa