Praathi Ceylon Ayur

Praathi Ceylon Ayur

Share

Elevate your skin-care routine with the purity of locally sourced Ayurvedic treasures 🍃

𝐒𝐡𝐨𝐩 𝐍𝐨𝐰👇
https://praathiceylon.lk/

28/09/2026

Tea & Coffee නිසා Lips Dark වෙලාද? ☕🥺

තොල් වල තියෙන අඳුරු පැහැය (stubborn pigmentation) ඉක්මනින්ම මකා දාලා, ලස්සන Natural Pink tint එකක් ආපහු ලබාගන්න හොඳම විසඳුම තමයි Praathi Ceylon Pinkish Herbal Lip Balm එක.

දවස පුරාම Soft, Pink & Hydrated lips වෙනුවෙන් අදම ඕඩර් කරන්න! 🌸✨

🛒 Shop Now | දැන්ම මිලදී ගන්න: 🌐 https://praathiceylon.lk
📞 071 625 2077 | 076 165 0808

27/09/2026

Neck Tan එක කැපිලා පේනවද? 🥺💛
මූණයි බෙල්ලයි පාට දෙකක් වෙලා තියෙන එකට හොඳම විසඳුම! Praathi Ceylon Kasthuri Glow Body Lotion එකේ තියෙන කස්තුරි කහ (Kasthuri turmeric) බලයෙන් Collar tan lines අයින් කරලා uniformly even skin tone එකක් ලබා දෙනවා.
මුළු ඇඟම එකම පැහැයකට ලස්සනට තියාගන්න අදම Try කරලා බලන්න! ✨
🛒 Shop Now | දැන්ම මිලදී ගන්න: 🌐 https://praathiceylon.lk
📞 071 625 2077 | 076 165 0808

25/09/2026

නහය වටේ Blackheads පිරිලාද? 🥺 මෙන්න නියම ස්වභාවික විසඳුම! 💛
Oily skin එක නිසා pores අස්සේ හිරවෙන කුණු, hardened oil සහ dead skin ලේසියෙන්ම අයින් කරන්න Praathi Ceylon Kasthuri Face Wash එකට පුළුවන්.
කස්තුරි කහ වල තියෙන ස්වභාවික බලයෙන් මූණ Deep cleanse කරලා Blackheads සම්පූර්ණයෙන්ම නැති කරගන්න.

Clear skin එකක් වෙනුවෙන් අදම ඕඩර් කරගන්න! ✨
🛒 Shop Now | දැන්ම මිලදී ගන්න: 🌐 https://praathiceylon.lk
📞 071 625 2077 | 076 165 0808

24/09/2026

Pimples ගියාට Marks ඉතුරු වෙලාද? 🥺🌙
Pimple marks, dark spots, සහ uneven skin tone එකට නියම විසඳුම!
Praathi Ceylon Glow Boosting Night Cream එකෙන් ඔයා නිදාගන්න අතරතුරේදී (overnight) ඒ කරදරකාරී කැලැල් ඉක්මනින්ම මකා දාලා මූණ පැහැපත් කරනවා.

Clear, glowing skin එකක් වෙනුවෙන් අදම ඔයාගේ Night Routine එකට මේක එකතු කරගන්න! ✨

🛒 Shop Now | දැන්ම මිලදී ගන්න: 🌐 https://praathiceylon.lk
📞 071 625 2077 | 076 165 0808

22/09/2026

Hair Oil මූණට බේරිලා Pimples එනවද? 🥺🌿
නළලේ එන වදකාර කුරුලෑ (hairline breakouts) වලට හොඳම විසඳුම තමයි Praathi Ceylon Aloe Vera Face Wash එක. මේකෙන් නළලට එන excess oils ඔක්කොම අයින් කරලා මූණ deep cleanse කරනවා. 💚

මූණේ තෙතමනයත් රැකගෙන, මූණ Clear එකේ තියාගන්න අදම පාවිච්චි කරලා බලන්න! ✨

🛒 Shop Now | දැන්ම මිලදී ගන්න: 🌐 https://praathiceylon.lk
📞 071 625 2077 | 076 165 0808

21/09/2026

Office AC එකට තොල් පැලෙනවද? ❄️🥺
දවස පුරාම AC එකේ හිටියත් තොල් dry වෙන්නේ නැතුව තියාගන්න හොඳම රහස තමයි Praathi Ceylon Pinkish Herbal Lip Balm එක.
මේකේ තියෙන Pure Shea Butter වලින් Moisture එක දවස පුරාම තොල් වල lock කරලා තියාගන්නවා. 🌸

Office යන ඔයාගේ බෑග් එකේ අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ item එකක්! අදම Try කරලා බලන්න. 💼✨

🛒 Shop Now | දැන්ම මිලදී ගන්න: 🌐 https://praathiceylon.lk
📞 071 625 2077 | 076 165 0808

19/09/2026

Dry Skin නිසා දුකෙන්ද? 🥺 මෙන්න ඔයාට තියෙන හොඳම විසඳුම! 💛

සම වියළිලා crack වෙනවට, සුදු කබර වගේ පේනවට Praathi Ceylon Kasthuri Glow Body Lotion එකෙන් ක්ෂණික විසඳුමක් දෙනවා. එක පාරක් ගෑවම ඇති, skin එකට deep moisture එකක් දීලා මාරම ලස්සන Glow එකක් ගන්න පුළුවන්.

අදම Try කරලා වෙනස බලන්න! ✨
🛒 Shop Now | දැන්ම මිලදී ගන්න:
🌐 https://praathiceylon.lk
📞 071 625 2077 | 076 165 0808

17/09/2026

ආසාවට Frock එකක් අඳින්න ගියාම දණහිස් කළු වෙලා පේන එක ලොකු වදයක්ද? 🥺💛
දැන් ඒකට දුක් වෙන්න ඕනේ නෑ!
Praathi Ceylon Kasthuri Glow Body Lotion එකෙන් ඔයාගේ දණහිස් සහ වැලමිට වගේ ඉක්මනින් අවපැහැ වෙන තැන් ගැඹුරින් පෝෂණය කරලා (deeply moisturizes), ඒ අඳුරු පැහැය ඉක්මනින්ම නැති කරලා දානවා.

ආයේ බය නැතුව ඔයා ආසම විදිහට අඳින්න! ✨

🛒 Shop Now | දැන්ම මිලදී ගන්න:
🌐 https://praathiceylon.lk
📞 071 625 2077 | 076 165 0808

14/09/2026

ඔක්කොම Ducks ලා 8 දෙනා හොයාගන්න ඔයාටත් පුළුවන්ද? 👀🦆
අපේ Pinkish Herbal Lip Balm එක වටේ හැංගිලා ඉන්න ducks ලා 8 දෙනාම හොයාගත්ත අය කවුද බලමු! 🌸✨

1% කට විතරයි ඔක්කොම හොයාගන්න පුළුවන් කියන්නේ.
ඔයා හොයාගත්ත ගාණ පල්ලෙහායින් Comment කරන්න. 👇
🛒 Shop Now | දැන්ම මිලදී ගන්න:
🌐 https://praathiceylon.lk
📞 071 625 2077 | 076 165 0808

10/09/2026

Still wondering which face cleanser is right for you? 🤔🌿
If your skin craves moisture, the Praathi Ceylon Aloe Vera Face Wash is your perfect match! Specially formulated for dry and normal skin types, it deeply cleanses away impurities while keeping your skin beautifully hydrated and refreshed.
Give your skin the gentle, natural care it deserves today. ✨

🛒 Shop Now:
🌐 https://praathiceylon.lk
📞 071 625 2077 | 076 165 0808

Category

Telephone

Address


Matara
81000