Real Herbal - Turmeric Cream
දේශීය හා හෙල ඖෂධ මගින කුරැලෑ වලින් තොර ලප කැලැල් නැති රන්වන් පැහැපත් සමකට සාකසාර සත්කාරය ඔබේ මුහුනට
24/06/2023
⛔⛔Special offers this week⛔⛔
✅TURMERIC CREAM 1499.00 ONLY✅
🍀සෑම කෙනෙක්ම ලස්සනට ඉන්න ඉතා කැමත්තක් දක්වයි.. 🍀 ඒ නිසා සෑම පුද්ගලයෙකුම ඔවුන් ගේ සම ගැන නිතර සැලකිල්ලක් දක්වන අතර විවිධ ආලේපන මගින් සමේ නිරෝගිමත් කම හා සමේ පැහැය පිලිබඳ නිතර සැකිල්ලක් ගනී.🍀
🍀ගොඩක් දෙනෙක් ට තියන ගැටලුවක් නමි වෙළඳ පොළේ ඇති ආලේපන සෞඛ්‍ය ආරක්ෂිත කියලා.🍀 ගොඩක් ආලේපන රසදිය හා බැරලෝහමය ද්වය අඩංගු නිසා පිලිකා සෛල අභයන්තරව වර්ධනය වීමට රුකුලක් වේ. 🍀මෑත කාලීනව සෞඛ්‍ය ආරක්ෂිත නොවන ආලේපන වෙළඳ පොලෙන් හමුවී ඇත.🍀
🍀ඒ නිසා නිරන්තරයෙන් සොයා බලා නිවැරැදි ආලේපන තෝරා ගැනීම ඔබගේ වගකීමයි. 🍀 G-rose ආයතනය මගින් සෞඛ්‍ය ආරක්ෂිතව දේශීය අමුද්‍රව්‍ය එකතු කර ගනිමින් ආරක්ෂිතව නිෂ්පාදනය කරන නිෂ්පාදන රාශියක් ඇත.🍀
ඒ අතරින්,
Turmeric cream - දේශීය හෙල ඖෂද යොදා ගනිමින් නිෂ්පාදනය කොට ඇත.. 100% වගකීමෙන් යුක්තයි..
ප්‍රධාන ඖෂධීය අමුද්‍රව්‍ය :- 🌿කහ, 🍂කස්තුරි කහ, 🍂වෙනිවැල්, 🏵සඳුන්, 💐කොකුම් සහ කුරැදු 🍁
💯 ඖෂධීය අමුද්‍රව්‍ය අඩංගු ශාකයන්ගෙන් නිෂ්පාදනය කර ඇති මෙම ආලේපනය,
✳සම මත තෙල් සහිත බව පාලනය කරයි.
✳නියමිත තෙතමනය රඳවා ගනී.
✳කුරැලෑ සුවපත් කරන අතර නැවත හටගැනීම වලක්වීම.
✳කුරැලෑ කැලැල් ඉවත් කිරීම.
✳සම පැහැපත් කිරීම.
🔰කස්තුරි කහ 🔰
🌱වැනි කාරණා කිහිපයකට ම ආලේප කිරීම මගින්
කහ විසබීජ නාශකයක් ලෙස ප්‍රතික්‍රියා කරයි..
ස්වාභාවික කස්තුරි කහ වල අඩංගු curcumin සමේ තෙල් ගතිය පාලනය කිරීම, සම වයසට යාම පාලනය කිරීම,
වෙනිවැල් ගැට මගින් මුහුනේ ලප කැලැල් ඉවත් කර සම දීප්තිමත් කර දෙයි. 🌱
🔰කොකුම් සහ කුරැදු 🔰
🌿කොකුම් සහ කුරැදු මගින් සම පැහැපත් කිරීමට ඉවහල් වේ. ඉතා සංවේදී සමකට උනත් භාවිතා කල හැකි මේ දිවය ඖෂධ වලින් සාදන ලද G-rise Turmeric Cream එක 💯 ඖෂධීය නිෂ්පාදනයක් බව වගකීමෙන් කිව හැකිය. 🌿
🔰වෙනිවැල් 🔰
🍃වෙනිවැල්, බාන් වැල්, කහ වැල්, වනු වැල් වැනි විවිධ නම්වලින් හඳුන්වනවා. වෙනිවැල් තම්බා ගත් වතුර දුරාතීතයේ පටන් කුඩා දරුවන් නෑවීම සඳහා භාවිත කර තිබෙන අතර ඉන් ළදරු සමෙහි රන්වන් කාන්තියක් ඇතිවෙනවා. එසේම වෙනිවැල් ප්‍රතිවයිරස හා ප්‍රතිප්‍රදාහක රසායනිකයන්ගේ ස්වභාවික ප්‍රභවයක් ලෙසත් හඳුන්වන්න පුළුවන්.වෙනිවැල් මුහුණේ ආලේප කිරීම මඟින් මුහුණේ තෙල් සහිත ස්වභාවය අඩු කරමින් කුරුළෑ වළක්වනවා"🍃
🔰සඳුන් 🔰
🍀සඳුන් අරටුවෙන් සහ මුල්වලින් සාදාගනු ලබන සුදු හඳුන් තෙල් අපේ පැරණි ආයුර්වේද ග්‍රන්ථවල සඳහන් වන පරිදි අතීතයේ සිටම ශරීරයේ ආලේප කිරීමෙන් ශරීර අභ්‍යන්තරයේත් බාහිරවත් රෝග නිවාරණය කොට තිබේ. උෂ්ණ කාලවලදී ශරීරයේ ඇතිවන ඩහදිය බිබිළි සමනය කොට සමේ වියළි බව නැති කර හමට සිසිලක් ලබා දීම සඳහා සුදු හඳුන් කුඩුවලට ඇල් දිය මුසුකොට සැකසූ සියුම් ද්‍රාවණය ඇඟේ ආලේප කළ හැකියි. සමේ අවපැහැය මකා රන්වන් පැහැයක් ලබා ගැනීමට දිනපතා සුදු හඳුන් කුඩු රෝස වතුර සමඟ මිශ්‍ර කර ඇඟේ ආලේප කිරීම හේතු වෙනවා.🍀
භාවිතය ට උපදෙස්:-
G-Rose Herbal Oil Controlling Face Cleanser මගින් පිරිසිදු කරගත් මුහුන හා බෙල්ල ප්‍රදේශය හොදින් ගල්වා පසුව උඩු අතට මෘදුව සම්භාහනය කරන්න
G-ROSE PERSONAL CARE (PVT)LTD
GMP(SLS/ISO 22716:2007) CERTIFIED COMPANY
-Cash On Delivery Available 🚚🚚Island wide බෙදා හැරීම සිදුකරයි.
ඔබට අවශ්‍ය නම්,
1️⃣නම:-
2️⃣ලිපිනය:-
3️⃣දුරකථන අංකය:-
සමග අපට එවන්න. දැන් ඔබට භාණ්ඩය ලැබීමෙන් පසු මුදල් ගෙවීම සිදු කල හැකි ය.
WHATSAPP :- ️0️⃣7️⃣7️⃣3️⃣0️⃣5️⃣1️⃣1️⃣4️⃣8️⃣
21/06/2023
COMMING SOON....
🍀🍀SEYANSA KASTURIKA BODY LOTION🍀🍀
🌸🌸සොයොන්සා බොඩිලෝෂන් , දැඩි අවිවට නිරාවරණය වීම වැනි හේතු නිසා හානි උන සමෙහි නිරෝගී පැහැය යලි ලබා දෙයි. කෘතීම (-) සමට හානිකර බිලිවීන් අඩංගු නොවන ස්වාභාවික සම පැහැපත් කිරීමට සමත් සුවිශේෂී සංයෝගය, සමෙහි මෙලනීන් නිෂ්පාදනය පාලනය කරමින් , අවපැහැගැන්වීම, දුර්වල වීම සහ කැළැල් ද අවම කරයි. කස්තුරි කහ සතු විෂබීජ නාශක ගුණාංග, දිලීර නිසා හටගත් සමෙහි සුලු ආසාදන සුවපත් කරයි..
MPK G-rose Personal Care (Pvt) Ltd
02/06/2023
Turmeric cream - දේශීය හෙල ඖෂද යොදා ගනිමින් නිෂ්පාදනය කොට ඇත.. 100% වගකීමෙන් යුක්තයි..
ප්‍රධාන ඖෂධීය අමුද්‍රව්‍ය :- කහ, කස්තුරි කහ, වෙනිවැල්, සඳුන්, කොකුම් සහ කුරැදු
💯 ඖෂධීය අමුද්‍රව්‍ය අඩංගු ශාකයන්ගෙන් නිෂ්පාදනය කර ඇති මෙම ආලේපනය,
🔴සම මත තෙල් සහිත බව පාලනය කරයි.
🔴නියමිත තෙතමනය රඳවා ගනී.
🔴කුරැලෑ සුවපත් කරන අතර නැවත හටගැනීම වලක්වීම.
🔴කුරැලෑ කැලැල් ඉවත් කිරීම.
🔴සම පැහැපත් කිරීම.
වැනි කාරණා කිහිපයකට ම ආලේප කිරීම මගින්
කහ විසබීජ නාශකයක් ලෙස ප්‍රතික්‍රියා කරයි..
ස්වාභාවික කස්තුරි කහ වල අඩංගු curcumin සමේ තෙල් ගතිය පාලනය කිරීම, සම වයසට යාම පාලනය කිරීම,
වෙනිවැල් ගැට මගින් මුහුනේ ලප කැලැල් ඉවත් කර සම දීප්තිමත් කර දෙයි.
කොකුම් සහ කුරැදු මගින් සම පැහැපත් කිරීමට ඉවහල් වේ
ඉතා සංවේදී සමකට උනත් භාවිතා කල හැකි මේ දිවය ඖෂධ වලින් සාදන ලද G-rise Turmeric Cream එක 💯 ඖෂධීය නිෂ්පාදනයක් බව වගකීමෙන් කිව හැකිය.
Company:- G-Rose pvt Ltd
Certificate company:- GMP(SLS/ISO 22716:2007)
භාවිතය ට උපදෙස්:-
G-Rose Herbal Oil Controlling Face Cleanser මගින් පිරිසිදු කරගත් මුහුන හා බෙල්ල ප්‍රදේශය හොදින් ගල්වා පසුව උඩු අතට මෘදුව සම්භාහනය කරන්න
-Cash On Delivery Available 🚚🚚Island wide බෙදා හැරීම සිදුකරයි.
- Cleansing spray එක හෝ Turmeric Cream එකක් පමණක් 1499.00..
-Cleansing Spray and Turmeric Cream දෙකම 2499.00
එසේනම් ඔබට අවශය දේ සදහන් කර,
නම:-
ලිපිනය:-
දුරකථන අංකය:-

Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Matara