Bellezza Blits

Bellezza Blits

Share

The Beauty Consultant of Oriflame Sri Lanka.

Oriflame helps you look great and feel great from the inside out with products ranging from a beautiful array of cosmetics to nutritional supplements.

07/05/2022

💫💖♥️💄💅Show gratitude in your own way with a bundle that would bring joy to your mother this Mother's day by telling her how much she means to you with the perfect shades of lipstick and nail polish that would delight her!
👉Make your order soon 😊

👉 Call 071 43 96 230 😊 DM හෝ Whatsapp පනිවුඩයක් ලබාදෙන්න.

👉Islandwide Cash on Delivery.. 🚒

07/05/2022

Say thank you, with a Frangrance that shares your love for your Mother with Women's collection powdery Mimosa. A scent full of floral bliss that she deserves!

20/04/2022

Glow in natural beauty in the brilliance of radiance with Oriflame's Infinite Luminosity.
Day cream + Eye cream + Night CreamContact us : 071 4396230. DP or Whtsapp

15/04/2022

සුභ අලුත් අවුරුද්දක් වේවා ඔබ සැමට... 🙏🙏🙏

12/04/2022

Kiriyen paniyen uthurana Suba Aluth Avuruddak wewa!

Treat yourself and your loved ones with the goodness of Milk and Honey nourishing hand and Body cream!

09/04/2022

අප සමග එක් වී ඔබත් මෙවැනි අනගි අවස්ථා ලබා ගන්න.
අමතන්න 0714396230
😍🎁💁‍♀️💝😍💫💫💫

04/04/2022

🌟When the going gets tough, it's important to think smart!

🌟Build your life the way you envision and achieve your dreams with a successful life with Oriflame.

🌟Being a Brand Partner makes you entitled to be your own boss, including you in a larger family of Oriflamians around the country!

Photos from Bellezza Blits's post 02/04/2022

😍සුවිශේෂී අවුරුදු වාසී සමගින් ඔබත් අදම එක්වන්න. ☀️🤩
👉ඔබගේ අනවුම් අදම වෙන්කරවා ගන්න.

👉2022 ඇප්‍රේල් මස 15 දක්වා පමනක් වලංගු වේ.

Make your order soon 😊

👉 Call 071 43 96 230 😊 DM හෝ Whatsapp පනිවුඩයක් ලබාදෙන්න.

Islandwide Cash on Delivery.. 🚒

Photos from Bellezza Blits's post 24/03/2022

ගොඩක් අය හොද රාත්‍රි සත්කාරයක් සොයනවා

ඔබට හදුන්වා දෙන්නේ රාත්‍රි cream එකක් වගේම භාවිතා කරන්න පුළුවන් over night mask එකක්

මේක සමට රාත්‍රි කාලය පුරාම සමට උරා ගනිමින් සම පෝෂණය කරනවා

ඒ වගේම මුහුණේ තිබෙන අදුරු පැහැය නැතිකරන අතර මුහුණේ ඇති ලප කැලැල් නැති කර දිප්තිමත් පැහැපත් බවක් මුහුට ලබා දේ

⁣භාවිතා කරන ආකාරය 👇👇👇👇

ඔබ පලමුව cleansing cream එකක් හෝ face wash එකක් භාවිතා කර මුහුණ සෝදා ගන්න

ඉන් පසුව toner භාවිතා කරන්නවා නම් පුළුන් කැබැල්ලක් භාවිතා කර toner මුහුණේ පුරාම තවරන්න

ඉන් පසුව booster එකක් භාවිතා කරනවානම් night cream එක සමග ම්ශ්‍ර කර මුහුණේ ආලේප කරන්න booster භාවිතා නොකරන කෙනෙක් ඔබගේ night cream එක ආලේප කරන්න

නිදා ගැනිමට පෙර මෙම over night mask එක ගෙන මුහුණේ ආලේප කර නිදා ගන්න පැය 8 ක් වත් මෙය මුහුණේ තබා ගන්න රාත්‍රි කාලය පුරාවටම මෙයින් ඔබගේ මුහුණට අවශ්‍ය සියලුම සත්කාරයන් ලබා දේ

උදැසන පෙර පරිදි මුහුණ සෝදා හරින්න මෙය සතියට දෙවතාවක් හෝ තුන්වතාවක් භාවිතා කිරිම ප්‍රමාණවත් වේ මාස 6කට වඩා භාවිතා කල හැකිය.

ඔබත් මෙහි වෙනස අත්විද ලස්සන වැඩි කර ගන්න. 🤗

Make your order soon 😊

071 43 96 230 - Call or DM us.
Islandwide Cash on Delivery.. 🚒

Photos from Bellezza Blits's post 20/03/2022

💎 Oriflame Diamond Cellular Anti-Ageing Cream:

💎Genuine diamond powder to brighten complexion

💎Reduces the appearance of fine lines and wrinkles with White Truffle extract

💎Helps improve skin elasticity and firmness
Helps to lift and redefine facial contours

Make your order soon 😊

0714396230 - Call or DM us.
Islandwide Cash on Delivery.. 🚒

Category

Telephone

Address


Welegoda
Matara
81000