Better Natural beauty Treatment

Better Natural beauty Treatment

Share

Treatment for healthy skin using new technology

29/03/2026

Hormonal Acne vs Regular Acne 🤔🤔

29/03/2026

‎🌸 Hormone Issue එක නිසා එන Pimples කරන්න ඔන මොනවද කියලා බලමු
‎
‎
‎අද කාලේ ගොඩක් කාන්තාවන්ටත්, පිරිමි අයටත් “hormonal pimples” කියන එක common problem එකක්. මේවා සාමාන්‍ය pimples වලට වඩා ටිකක් stubborn වෙනවා.
‎
‎Hormonal Pimples කියන්නේ මොනවාද?
‎Hormones (විශේෂයෙන් androgen hormones) imbalance වෙද්දි skin එකේ oil නැත්නම් sebum production වැඩි වෙනවා. ඒ නිසා pores වැසී pimples එන්න පටන් ගන්නවා .
‎
‎බොහෝ වෙලාවට chin, jawline, neck area වල තමයි pimple එන්නේ.
‎
‎Month cycle එකට කලින් pimples වැඩි වීම
‎Deep, painful pimples Same place වල නැවත නැවත එනවා. කල් යනකම් අඩු නොවීම වගේ ලක්ශන මේ අවස්තාවන් වලදි පෙන්නවා.
‎
‎Pimple control කර ගන්න ඕන දේවල් දැන් බලමු.
‎
‎ Skin care routine එකක් follow කරන්න
‎
‎Mild cleanser එකක් (දවසට 2 වතාවක්)
‎
‎Oil-free moisturizer එකක්
‎
‎Non-comedogenic products use කරන්න
‎
‎ Food habits වෙනස් කරන්න
‎
‎Junk food, oily food අඩු කරන්න
‎Dairy (milk products) ටිකක් control කරන්න
‎
‎Fruits, vegetables වැඩිපුර කන්න
‎
‎Water intake වැඩි කරන්න
‎දවසට ලීටර් 2-3 වතුර බොන්න
‎
‎Stress control කරන්න
‎Yoga, meditation, relax වෙන්න
‎
‎හොඳට නින්ද ගන්න
‎දවසට පැය 7-8ක් නිදාගන්න
‎
‎Doctor කෙනෙක් බලන්න ඕන වෙන්නේ
‎Pimples severe නම්
‎Scars පටන් ගත්තොත්
‎Period irregular නම්
‎Long time යනකම් හොඳ නොවුණොත්
‎
‎Doctor කෙනෙක් hormone balance කරගන්න medicines හෝ treatment recommend කරයි. එ treatment කරාම hormones නිසා එන pimple කරදරෙන් නිදහස් වෙන්න පුලුවන්

Beauty advisor - Dilshani

29/03/2026

Stages of Acne 🙃

29/03/2026

‎
‎අද කාලේ අලුත් දෙයක් නෙවෙයි “pimples” කියන්නේ. වයසට පමණක් නොව, අදකාලේ වැඩිහිටියන්ටත් මේ ප්‍රශ්නය එන එක සාමාන්‍ය දෙයක් වෙලා තියෙනවා.
‎
‎Pimples කියන්නේ මොනවාද?
‎
‎Pimples කියන්නේ අපේ සමේ pores (රෝම කුහර) තෙල් (sebum), හා බැක්ටීරියා වලින් වැසී යාම නිසා ඇතිවන තත්ත්වයක්. ඒකෙන් ලොකු ලොකු රතු බිබිලි, whiteheads, blackheads වගේ දේවල් පේන්න පුළුවන්.
‎
‎Pimples එන්නේ ඇයි කියලා බලමු 🖐️
‎
‎Hormone වෙනස්වීම් (වයස, pregnancy)
‎
‎Stress (මානසික පීඩනය)
‎
‎Oil foods
‎
‎Face එක හරි ලෙස clean නොකිරීම
‎
‎ ගැලපෙන්නේ නැති cosmetics භාවිතා කිරීම
‎Genetic වශෙයෙනුත් එන්න පුලුවන්
‎
‎Pimple තියන කෙනෙක් නම් මේ දෙවල් කරන්න එපා!
‎
‎Pimples නිතර නිතර අල්ලන්න යන්න එපා
‎
‎Over washing
‎
‎Random creams භාවිතා කරන එක
‎
‎✅ එතකොට මොනවද කරන්න ඕන දේවල්
‎
‎දවසට 2 වතාවක් mild face wash එකකින් මුහුණ සෝදන්න
‎
‎Oil-free products භාවිතා කරන්න
‎
‎වැඩිපුර වතුර බොන්න 💧
‎
‎Fruits & vegetables වැඩිපුර කන්න 🍎🥦
‎
‎Stress manage කරන්න (relax වෙන්න)
‎
‎ගෙදරදී try කරන්න පුළුවන් simple tips
‎
‎Aloe vera gel 🌿 – skin calm කරනවා
‎
‎Honey 🍯 – bacteria infection අඩු කරනවා
‎
‎Ice 🧊 – swelling අඩු කරනවා
‎

Beauty advisor - Dilshani
Better Natural beauty Treatment

Category

Website

Address


Weligama
Matara

Alerts

Be the first to know and let us send you an email when Better Natural beauty Treatment posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Matara.