AvviZone ordinary skincare co.
AvviZone Company 🖤
28/09/2026
The ordinary 🩷
28/08/2026
Niacinamide කියන්නේ Vitamin B3 එකේ active form එක. The Ordinary Niacinamide 10% + Zinc 1% serum එක ගැන විස්තර:
*Ingredients:*
- Niacinamide (10%): Skin එකේ barrier එක strengthen කරනවා, inflammation අඩු කරනවා, pores minimize කරනවා.
- Zinc PCA (1%): Sebum production control කරනවා, antibacterial properties තියෙනවා.
*Results:*
- Oily skin සහ acne prone skin වලට හොඳයි.
- Pores minimize වෙනවා.
- Skin එකේ texture එක improve වෙනවා.
- Hyperpigmentation අඩු කරනවා.
*How to use:*
- Serum එකක් විදිහට පාවිච්චි කරන්න.
- Cleanser එකක් ගාල, toner එකක් ගාල, මේ serum එක apply කරන්න.
- Moisturizer එකක් ගාන්න.
- AM/PM routine එකේ පාවිච්චි කරන්න පුලුවන්.
ඔයාට sensitive skin නම්, patch test එකක් කරල බලන්න. 😊
28/08/2026
🥹🤍
28/08/2026
We can’t live without Skincare 🖤✨
19/08/2026
Avvizone skin care routine box 🖤
We always learn about skin care..
our customers can trust us anytime 🖤 Beauty is all of us ..
AvviZone ordinary skincare co.
24/07/2026
ඔයාලත් ආසයි නේද ලස්සන clear skin එකක් හදාගන්න .. Pimples නැති කරගන්න ඒවගේ marks නැති කරගන්න.. 😘
ඉතින්..ඔයාලාගේ face එකේ dull look එකක් තියෙනවනම් Skin එක කිසිම clear එකක් fresh ගතියක් නැත්නම්... ලස්සන glow එකක් ගන්න ආසනම් ordinary and cerave නිශ්පාදන වලින් ඔයාලාට පුලුවන් ලස්සන නිරොගී සමක් ලබාගන්න.. මෙ brands වලින් හම damage වෙන් නැහෑ.ඒ නිසා බයක් නැතිව use කරන්න පුලුවන්..
DM us whatsapp : 0760167871
24/07/2026
Customer love 🩷🍒
21/07/2026
Customer love ❤️
Category
Contact the business
Telephone
Website
Address
Matara
Alerts
Be the first to know and let us send you an email when AvviZone ordinary skincare co. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.