Salon Gold & Divine Sarees

Salon Gold & Divine Sarees

Share

my happines is make your look gorgeous 🥰🥰❤️

18/09/2026

මම නැතිවෙලාවට ඇවිල්ලා වැඩ තියනවද සැලරි දෙනවද අහන්න එපා ,මම සැලරි වලට අමතරව හොඳට සලකනවා 😍🥰

01/09/2026

Hair layer cut ❤️

Done at salon gold and Divije sarees by Ahin Sa III
Confidance එක next level එකට අප් කරගන්න 🥰
ඔයාගෙ physical appearance එක fresh වෙන්න change කරගන්න ❤️❤️
Latest methods වලට hair cuts hair colours කරගන්න ඔයා එන්නම ඕනි තැන

Salon Gold and Divine Sarees
Akuramboda road
Pallepola

Call us or whatsapp for more details
0764113098 ❤️🥰

Photos from Salon Gold & Divine Sarees's post 30/08/2026

පලවෙනි ෆේශල් සෙශන් එකෙන්ම මේ වගේ වෙනසක් 😮

හිතාගන්න පුලුවන්ද මේ ඉෆෙක්ට්ස් ෆිල්ටර්ස් නැති සැබෑම visible result එකක් එන facials නම් salon gold divine විතරමයි ❤️

Today facial treatment
Done at Salon Gold and Divine sarees
By Ahin Sa III

Call us for appointments
0764113098

29/08/2026

අප රූපලාවන්‍යාගාරය සඳහා පුහුණු සේවිකාවන් බඳවාගනු ලැබේ.වැටුප් ETF /EPF
සහිතයි
Whatsapp
0764113098

28/08/2026

❤️❤️

28/08/2026

මේ ආදරයයි එකේ රූහි මතකද 😎
එයා ලංකාවට ආවනේ.🥰 චුට්ටක් චබී වෙලා ❤️😁

නෑ නෑ අනේ මේ අයා වගෙ ෆෙස් ශේප් එකක් තියෙන නංගි බබෙක් ❤️

Normal dressing done at Salon Gold and divine sarees by Ahin Sa III

Our sole aim is to make the most beautiful days of your life even more beautiful. We provide the most friendly service and will work to fulfill your needs. Our vision is to provide you with happiness by doing everything possible to further enhance your existing image.

We are open everyday at 7.30am to 6.30pm
Exept poya days

Call us for more details 0️⃣7️⃣6️⃣4️⃣1️⃣1️⃣3️⃣0️⃣9️⃣8️⃣

Salon gold divine
Akuramboda road
Pallepola

. .

Photos from Salon Gold & Divine Sarees's post 23/08/2026

Today hair rebonding ❤️😍

රීබොන්ඩින්ග් එකක්නම් මේ ගානටවත් තියෙන්න ඕනි 😉😉

Nutrilizer දාලා වොශ් කරලා ආයේ iron නොකරත් මේ ගානට තියෙනවා කියන්නෙ එතනින් එහාට rebonding කියලා දෙයක් නැහැ 😉😉😉

10000/=ක වගේ affordable price එකකට මේ වගේ දිගම දිග volume එකත් වැඩි hair එකක් rebonding කරගන්නනම් ඔයා එන්නම ඕනිම තැන

Salon gold & divine sarees by Ahin Sa III

Offer තියෙන්නෙ september 7 වෙනකම් විතරයි ඔන්න 😉😉

ඉක්මන් කරන්න ඔයත් ඔයාගෙ relaxing / straightening /rebonding එක අඩුවට වගේම quality එකට කරගන්න අදම appointment එක දාගන්න 😍

Call us or Whatsapp DM
0764113098❤️

Thankyou Saduni nangi for trusting me ❤️❤️❤️

Photos from Salon Gold & Divine Sarees's post 22/08/2026

Clean girl makeup look ❤️🥺

With filter vs without filter 😍

Office එකට party එකට daily use කරන්න පුලුවන් simple ම simple මේකප් එක 😍😍

22/08/2026

😁😁

22/08/2026

The high copy of uresha ❤️😍

Dressed at Salon gold divine by Ahin Sa III

Our sole aim is to make the most beautiful days of your life even more beautiful. We provide the most friendly service and will work to fulfill your needs. Our vision is to provide you with happiness by doing everything possible to further enhance your existing image.

We are open everyday at 7.30am to 6.30pm
Exept poya days

Call us for more details 0️⃣7️⃣6️⃣4️⃣1️⃣1️⃣3️⃣0️⃣9️⃣8️⃣

Salon gold divine
Akuramboda road
Pallepola

. .

Category

Telephone

Website

Address


Akuramboda Road, Pallepola
Matale
21000

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00
Saturday 08:00 - 18:00
Sunday 08:00 - 18:00

Alerts

Be the first to know and let us send you an email when Salon Gold & Divine Sarees posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Matale.