Golden Rash Pvt.Ltd
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Golden Rash Pvt.Ltd, Beauty, cosmetic & personal care, Matale.
💛 Golden Rash Pvt.Ltd 💛
100% බ්ලිචින් වලින් තොර සමට හිතකර අමුද්‍රව්‍ය වලින් පමණක් නිෂ්පාදනය කර ඇත.. සති දෙකක් ඇතුලත අනිවාර්යයෙන් ප්‍රතිඵල ලබා ගත හැක..
Full Body එකම ලස්සන Golden Color එකක් කරගන්න කැමතිනම් අදම Order කරන්න...
🔸Face wash
🔸Face Day Cream
🔸Face Night Cream
🔸Body Lotion (night / day)
🔸Herbal Hair Oil
Hotline Number ☎️
077 8847633
RASH (PVT) LTD
RASH BEAUTY PRODUCES
💛 Golden Rash Pvt.Ltd 💛
Full Body එකම ලස්සන Golden Color එකක් කරගන්න කැමතිනම් අදම Order කරන්න...
Hotline Number ☎️
077 8847633
SALON RASH
🔸SALON RASH
🔸Rash Beauty Academy
🔸Golden Rash Pvt.Ltd
🏅International Business Awards Ceremony 2026🏅
එකම සම්මාන උළෙලකදී
හොදම රූපලාවණ්‍යය ශිල්පිනියට හිමි සම්මානය සහ
හොදම බියුටි ඇකඩමියට හිමි සම්මානය මෙන්ම
හොදම රූපලාවණ්‍ය නිෂ්පාදන සදහා හිමි සම්මානයෙන්ගෙන් මා හට පිදුම් ලැබීමට වාසනාව හිමි උනා...
❤️🏆
කවුරු කොහොම මගේ ගමන නතර කරන්න හැදුවත් මේ ස්වාභාවදර්මයේ ආශිර්වාදය සහ මගේ දෙමව්පියන්ගේ ආශිර්වාදය තියන නිසා ඒ හැමදේම ජයගන්න මට ශක්තිය තියනවා...😍
තමන්ට තමන් ගැන විශ්වාසය තිබින තුරු කිසිම දෙයක් අභියෝග නොවේ...❤️🏅
🔹හැම මොහොතකම හොද මනුස්සයෙක් වෙන්න උත්සාහ කරන්න ....
🔹යහපත් චේතනාවෙන් මුදල් උපයන්න...
එවිට...
……..බුදුන්වහන්සේගේ ආශිර්වාදය ඔබට ලැබේවි...දෙවියන්ගේ මෙන්ම දෙමව්පියන්ගේ ආශිර්වාදයෙන් ඔබට යහපතක් වේවි...
🍃🤍☸️
Dr. RASHMI KEERTHISINGHE ✍️
Rashmi Keerthisinghe
15/01/2026
💛GOLDEN RASH BEAUTY PRODUCES💛
😍ඔබේ සම හිරු එලියෙන් ආරක්ෂා කර පැහැපත් දිදුලන සමක අයිතිකාරයෙන් වෙන්න දැන් ඔයාලත් පුලුවන්...
🔰කිසිම අතුරු ආබාධයක් නොමැතිව , සමට අහිතකර නොමැති , බ්ලීච් අඩංගු නැති සමට හිතකර 100% ප්‍රතිඵල සහිත අපගේ නිෂ්පාදන ලංකාවේ ඕනිම කෙනෙක්ට අපගෙන් ලබා ගන්න පුළුවන් ....
🍃හිසකෙස් සදහා ද අපගේ නිෂ්පාදන ඔබට ලබා ගත හැකියි...
එයින් …..,
🔸ඔබගේ කෙස් වර්ධනය වීම ,
🔸අකලට කෙස් සුදු වීම අවම වීම ,
🔸කෙස් වලට පෝෂණය ලැබීම ,
🔸කෙස් ගැලවී යාම නැති වීම ,
🔸කෙස් දුර්වල හා දුර්වර්ණ වීම නැති කිරීම වැනි ප්‍රතිඵල බොහෝමයක් ඔබට ලබා ගත හැක...
❤️ ඔබේ සමට ගැලපෙන විදිහට අපගේ නිෂ්පාදන තෝරා ගැනීමට ඔබට හැකියාව තිබෙනවා...❤️
💠FACE DAY CREAM & NIGHT CREAM
💠FACE DAY SERUM & NIGHT SERUM
💠FACE WASH (oil / Normal & dry skin)
💠HERBAL HAIR OIL
ඔයත් ලස්සන සමක් හා කෙස්කලඹක අයිතිකාරයෙක් වෙන්න කැමතිනම් අදම අපිට කතා කරන්න..
077 381 3873 📲
15/01/2026
💛 GOLDEN RASH 💛
‼️Day Body Lotion ‼️
😍100% ප්‍රතිඵල ෂුවර්..
🔸අනිවාර්යයෙන්ම දින 7-14 ක් ඇතුලත ප්‍රතිඵල ලැබේ..
🔸SPF 40 ඇති නිසා හිරු එලියෙන් සම ආරක්ෂා වේ.
🔸මෙහි ඇති විශේෂිත වයිටින් සීරම් නිසා ඔබේ සමේ අදුරු බව නැති කර නිරෝගී පැහැපත් සමක් ලබා දේ..
💥මිල
(Rs.5500/=) ක් පමණයි..
‼️Night Body Lotion ‼️
🔸රාත්‍රියේ දී ඔබේ සමට අවශ්‍ය පෝෂණය ලබා දී සම නිරෝගීව පැහැපත් කරයි ..
🔸100% ප්‍රතිඵල දින 7-14 ත් ඇතුලත බලා ගන්න පුලුවන් ..
🔸ඕනෑම සමකට ආලේපකල හැක .
🔸මෙහි ඇති විශේෂිත වයිටින් සීරම් නිසා ඔබේ සමේ දුර්වර්ණ බව ඉවත් වී පැහැදිලි වෙනසක් ඉක්මනින් ලබා ගත හැක..
💥මිල
(Rs. 5500/=)ක් පමණයි..
15/01/2026
💛 GOLDEN RASH 💛
‼️ Herbal Hair Oil‼️
😍මෙහි ආයුර්වේද ඖෂධ වර්ග 15කට වැඩි ප්‍රමාණයක් අන්තර්ගත් බැවින්
🔸ඔබේ හිසකෙස් ගැලවී යාම
🔸හිස්සොරි තත්වයන්
🔸කෙස් දුර්වර්ණ වීම්
🔸කෙස් අග පැලී ඇති තත්ත්වයන්
🔸කෙස් වර්ධනය නොවීම
🔸අකලට කෙස් සුදු වීම.....ආදී සියලුම ප්‍රශ්න වලට හොදම විසදුම...
සති කිහිපයක් ඇතුලත ප්‍රතිඵල ලබා ගත හැක. කෙස් වර්ධනය වී ඔබට නිරෝගී සුන්දර කෙස් කළඹක් ලබස් ගත හැක..
💥මිල
Rs. 1500/= පමණයි..
15/01/2026
💛GOLDEN RASH 💛
‼️ Face Day Serum ‼️
🔸දිනපතා උදෑසන මෙය භාවිතා කිරීමෙන් ඔබට පැහැපත් සමක් ලබා ගත හැක .
🔸ඔබේ මුහුනේ අදුරු බව නැති කර දීප්තිමත් සමක් ලැබේ.
🔸ක්‍රීම් එක සමග උනත් භාවිතා කල හැක . එමගින් ඔබට ඉක්මනින් ප්‍රතිඵල ලැබේ.
💥 මිල
(Rs.3500/=)ක් පමණයි.
15/01/2026
💛 GOLDEN RASH 💛
‼️ Night Face Serum ‼️
( Normal & Dry Skin )
🔸මෙමගින් සමෙහි වියලි තත්වය නැති කර සමට අවශ්‍ය පෝෂණය ලබා දේ.
🔸සමට ඉතාම පහසුවෙන් අවශෝෂණය වී සම පැහැපත් කරනු ලැබේ.
🔸රාත්‍රී කාලයේ සමට අවශ්‍ය පෝෂණය ලැබෙන නිසා සුමුදු සමක් හා නිකැලැල් සමක් හිමි වේ.
‼️ Night Face Serum ‼️
( Oil & Acne Control Face Wash )
🔸මෙමගින් සමේ අනවශ්‍ය තෙල් පාලනය කර සමේ කුරුලෑ තත්ත්වයන් සමනය වේ.
🔸පිග්මන්ටේෂන් පාලනය කරනු ලැබේ..
🔸 සමට අවශ්‍ය පෝෂණය ලැබේ.
💥 FACE SERUM ❤️මිල
(Rs.3500) ක් පමණයි
15/01/2026
💛 GOLDEN RASH 💛
‼️Face Day Cream ‼️
🔸මෙය ඕනෑම සමකට ආලේප කල හැක ..
🔸මෙහි SPF 30 තිබෙන බැවින් ඔබේ සම හිරු එලියෙන් ආරක්ෂා වේ..
🔸දින 7-14 ඇතුලත ප්‍රතිඵල ලැබේ.
🔸ලප කැලැල් , අවපැහැ තත්වයන් , ආදී සියලු දේවල් සුවපත් වී පැහැපත් නිරෝගී සමක් හිමි වේ...
💥මිල
(Rs.3500/=ක් පමණයි..)
‼️FACE NIGHT CREAM‼️
🔸 රාත්‍රී කාලයේ දී ඔබේ සමට අවශ්‍ය පෝෂණය ලබා දේ.
🔸ඇස් වටා අදුරු ගතිය නැති වී නිකැළැල් සමක් හිමි වේ.
🔸 මෙහි අඩංගු විශේෂිත වයිටින් සීරම් නිසා ප්‍රතිඵල ඉක්මනින් ලබා ගත හැක .
🔸කිසිම අතුරු ආබාධ තත්ත්වයක් නොමැතිව ඔබේ සම පැහැපත් කර ගැනීමට පුළුවන් .
💥මිල
( Rs. 4500/) ක් පමණයි..
💛 GOLDEN RASH 💛
…..බිලීචින් නැතුව සුදු වෙන්න ඔයත් කැමතිද ???
එහෙනම් හොදම විසදුම තමයි මේ...... 😍
🌼දවස් 7-14 ඇතුලත අනිවාර්යයෙන්ම ප්‍රතිඵල
ලබා ගත හැක..
🌼සමට කිසිම අහිතකර බලපෑමක් නොමැත...
🌼මුලු ඇගම එකම Skin Color එකක් කරගන්න..
▪️Face Day Cream
▪️Face Night Cream
▪️Night Body Lotion
▪️Day Body Lotion
▪️Day Face Serum
▪️Night Face Serum
💥 සම පැහැපත් කරගන්න , කුරුලෑ , පිග්මටේෂන් , සමේ අදුරු බව නැති කරගන්න.. අදම පාවිච්චි කරලා බලන්න.....❤️
ලංකාවේ ඕනෑම ස්ථානයකට ඩිලිවරි කරනු ලැබේ.. 🚚
077 3813873
076 2491701.
මේ දුරකථන අංක වලට ඇමතුමක් හෝ වට්සැප් මැසේජ් එකක් ලබා දී වැඩි විස්තර දැනගන්න....📲
Category
Website
Address
Matale
Opening Hours
| Monday | 08:00 - 21:00 |
| Tuesday | 08:00 - 21:00 |
| Wednesday | 08:00 - 21:00 |
| Thursday | 08:00 - 21:00 |
| Friday | 08:00 - 21:00 |
| Saturday | 08:00 - 21:00 |
| Sunday | 08:00 - 21:00 |