Sandaara Wellness
Sandaara wellness academy 👩🎓
Sandaara wellness products 🧽
Herbal | Ayurvadic | Western 🥼
සුවද සබන් ( fragrance soap )
නිෂ්පාදනය කිරීමේ පංතිය...❤✅
===========================
සුවඳ සබන් නිෂ්පාදනය කියලා කියන්නේ ඔයාලට බොහොම ලස්සනට වගේම ආත්ම තෘප්තියක් ඇතුව කරන්න පුළුවන් නිෂ්පාදනයක්.ඒ වගේම සබන් නිෂ්පාදනය සහ සබන් විකිණීම සම්බන්ධයෙන් ඔයාලට තියෙන්නෙත් දරාගන්න පුළුවන් නීති රීති ප්‍රමාණයක්.තත්ත්ව සහතික ගැනීමේදී වුණත් ඔයාලට ලොකු ගණනක් වියදම් කරන්න අවශ්‍ය නැහැ සබන් වලට...
ඉතින් මේ සුවඳ සබන් පාඨමාලාවේදී අපි ඔයාලට පහළ ෆොටෝ වල තියෙනවා වගේ හැම වර්ගයකම සුවඳ සබන් නිෂ්පාදනය කරගන්න හැටි උගන්වනවා
✅ සාමාන්‍ය ඇඟ ගල්වන සුවඳ සබන්
✅ ස්ක්‍රබ් සුවඳ සබන්
✅ සම පැහැපත්වීම සඳහා සකසන සුවඳ සබන්
✅ ආයුර්වේද අමුද්‍රව්‍ය යොදාගෙන සදන සබන්
වැනි සියලුම සබන් වර්ග ආවරණය කරන පාඨමාලාවක් මේක
කොහොමද හරියට සබන් ටික හදාගන්නේ💚
කොහොමද හදාගත්ත සබන් ලස්සනට පැක් කරන්නේ💚
කොහොමද ලස්සනට ෆොටෝ එකක් ගන්නේ💚
මේ හැමදේමත් පඨමාලාවට ඇතුලත් වෙනවා
💝 ඔක්තෝබර් 04 වෙනිදා
පාඨමාලා ගාස්තුව වෙන්නේ රු 3500/= යි
❤ පාඨමාලාවට සම්බන්ධ වීම සඳහා ගැහැණු පිරිමි භේදයක් හෝ වයක් සීමාවක් නැහැ...
🥰 රාත්‍රියේදී online ක්‍රමයට ඉගෙන ගන්න පන්තියක් මේක .රෑ 7-9 දක්වා
වැඩි විස්තර දැනගැනීම සඳහා වට්සැප් එකට මැසේජ් එකක් එවන්න😊
076 926 7777
30/09/2026
අපේ සුවද සබන් පන්තියේ ලක්ෂිත ගේ සබන් නිෂ්පාදන කීපයක් ❤️🍀
29/09/2026
ඇත්තටම ඇඟට හොඳ සුවඳ සබන් මිලදී ගන්න හොඳ පේජ් හෙව් අයට ඔන්න තියෙනවා තැනක්....❤️🥰
ඉටිපන්දම් නිෂ්පාදනය සහ පින්තාරුව ♥️
සැප්තැම්බර් 30
===============
"නිකං ඉටි ටිකක් දිය කරලා අච්චුවකට දාන එක නෙමෙයි ඉටිපන්දමක් හදනවා කියලා කියන්නේ" 🥴
✅ ගොඩක් වෙලා දැල්වෙන
✅ හරි ශක්තිමත්
✅මුලු පරිසරයම සුවද වෙන්න ඉටිපන්දම් හදමු
නත්තල් කියන්නෙම ඉටිපන්දම් 🎅
වෙසක් පොසොන් කියන්නෙම ඉටිපන්දම් 🎇
උපන්දින , උත්සව කියන්නෙත් ඉටිපන්දම් 🎊️
ඉතින් ,
ඉටිපන්දම් විකිණෙන්නෙ නැති කාලයක් තියෙනවා ද...? 😊
දේශීය විදේශීය වෙළෙඳපොළ සදහා වැඩි ඉල්ලුමක් තියෙන, බොහෝ ඈත අතීතයේ පටන් පැවත එන ඉටිපන්දම් කර්මාන්තය නිවෙස්වල ජනප්‍රිය දෙයක්. පසු කලෙක උත්සව අවස්ථාවන් සදහා සාමාන්‍ය ඉටිපන්දම් වලට වඩා ආකර්ෂණීය ඉටිපන්දම් නිෂ්පාදනය කියන්නේ ජනප්‍රිය මාතෘකාවක් උනා...
ඒක තමයි අපි මේ උගන්වන්නෙ ❤
✅ ඉටිපන්දම් නිෂ්පාදනය
✅ බකට් ඉටිපන්දම් නිෂ්පාදනය
✅ පතල් ඉටිපන්දම් නිෂ්පාදනය
✅ සුවද ඉටිපන්දම් නිෂ්පාදනය
✅ මදුරු ඉටිපන්දම් නිෂ්පාදනය
✅ විසිතුරු ඉටිපන්දම් නිෂ්පාදනය
✅ පොල්කටුවේ , වීදුරුවේ , අච්චුවල ඉටිපන්දම් නිෂ්පාදනය
✅ ඉටිපන්දම් පින්තාරුකරණය ( නොමිලේ)
🍂 මේක සම්පූර්ණයෙන් ඔන්ලයින් සම්බන්ධ වෙන්න පුලුවන් පන්තියක්.රාත්‍රී 7-9 දක්වා
පාඨමාලා ගාස්තුව රු 2500/=යි
මේ පාඨමාලාව ට සම්බන්ධ වෙන හැමෝටම ඉටිපන්දම් පින්තාරු කරණය නොමිලේ ඉගෙනගන්න පුළුවන් ♥️
😻 අමුද්‍රව්‍ය තෝරාගැනීම
😻 අමුද්‍රව්‍ය ගන්න තැන්
😻 අච්චු ගන්න තැන්
😻 සැරසිලි ද්‍රව්‍ය ගන්න තැන්
ඔක්කොම කියලා දෙනවා....
💚 සහතිකයක් ලැබෙනවා ...
සීමිත පිරිසක් බදවාගන්නා බැවින් ඉක්මනින් ලියාපදිංචි වෙන්න
076 926 7777 ට වට්ස්ඇප් මැසේජ් එකක් එවන්න .😍🧡
#ඉටිපන්දම්

25/09/2026
ඇයි ඊටපස්සෙ වැඩ , වැඩ , වැඩ....ආයෙත් වැඩ 😁
25/09/2026
අද දවස පටන් ගන්නකොට, මගේ හිතට සතුටින් වැඩ කරන්න ආදරය දුන්න කමෙන්ට් එකක් ❤️🥰🍓
සඳමාලි කියන්නෙත් ඉතිං අපේ ආදරණීය දරුවෙක්....
23/09/2026
ඉටිපන්දම් නිෂ්පාදනය ♥️
සැප්තැම්බර් 30
===============
"නිකං ඉටි ටිකක් දිය කරලා අච්චුවකට දාන එක නෙමෙයි ඉටිපන්දමක් හදනවා කියලා කියන්නේ" 🥴
✅ ගොඩක් වෙලා දැල්වෙන
✅ හරි ශක්තිමත්
✅මුලු පරිසරයම සුවද වෙන්න ඉටිපන්දම් හදමු
නත්තල් කියන්නෙම ඉටිපන්දම් 🎅
වෙසක් පොසොන් කියන්නෙම ඉටිපන්දම් 🎇
උපන්දින , උත්සව කියන්නෙත් ඉටිපන්දම් 🎊️
ඉතින් ,
ඉටිපන්දම් විකිණෙන්නෙ නැති කාලයක් තියෙනවා ද...? 😊
දේශීය විදේශීය වෙළෙඳපොළ සදහා වැඩි ඉල්ලුමක් තියෙන, බොහෝ ඈත අතීතයේ පටන් පැවත එන ඉටිපන්දම් කර්මාන්තය නිවෙස්වල ජනප්‍රිය දෙයක්. පසු කලෙක උත්සව අවස්ථාවන් සදහා සාමාන්‍ය ඉටිපන්දම් වලට වඩා ආකර්ෂණීය ඉටිපන්දම් නිෂ්පාදනය කියන්නේ ජනප්‍රිය මාතෘකාවක් උනා...
ඒක තමයි අපි මේ උගන්වන්නෙ ❤
✅ ඉටිපන්දම් නිෂ්පාදනය
✅ බකට් ඉටිපන්දම් නිෂ්පාදනය
✅ පතල් ඉටිපන්දම් නිෂ්පාදනය
✅ සුවද ඉටිපන්දම් නිෂ්පාදනය
✅ මදුරු ඉටිපන්දම් නිෂ්පාදනය
✅ විසිතුරු ඉටිපන්දම් නිෂ්පාදනය
✅ පොල්කටුවේ , වීදුරුවේ , අච්චුවල ඉටිපන්දම් නිෂ්පාදනය
✅ ඉටිපන්දම් පින්තාරුකරණය ( නොමිලේ)
🍂 මේක සම්පූර්ණයෙන් ඔන්ලයින් සම්බන්ධ වෙන්න පුලුවන් පන්තියක්.රාත්‍රී 7-9 දක්වා
පාඨමාලා ගාස්තුව රු 2500/=යි
මේ පාඨමාලාව ට සම්බන්ධ වෙන හැමෝටම ඉටිපන්දම් පින්තාරු කරණය නොමිලේ ඉගෙනගන්න පුළුවන් ♥️
😻 අමුද්‍රව්‍ය තෝරාගැනීම
😻 අමුද්‍රව්‍ය ගන්න තැන්
😻 අච්චු ගන්න තැන්
😻 සැරසිලි ද්‍රව්‍ය ගන්න තැන්
ඔක්කොම කියලා දෙනවා....
💚 සහතිකයක් ලැබෙනවා ...
සීමිත පිරිසක් බදවාගන්නා බැවින් ඉක්මනින් ලියාපදිංචි වෙන්න
076 926 7777 ට වට්ස්ඇප් මැසේජ් එකක් එවන්න .😍🧡
#ඉටිපන්දම්
23/09/2026
ඔබේ අතින් නිර්මාණය වන ලස්සන පොට් එකක්… හෙට ඔබේම පුංචි ව්‍යාපාරයක ආරම්භය විය හැකියි! ❤️
POT MAKING BUSINESS COURSE 🌿
============================
ඔබටත් ඔබේම අතින් අලංකාර, නවීන සහ වෙළඳපොළට ගැළපෙන පොට්ස් නිර්මාණය කරගන්න ඉගෙනගන්න කැමති නම්, මේ පාඨමාලාව ඔබ වෙනුවෙන්මයි! 🥰
🎓 මෙම පාඨමාලාවේදී ඔබ ඉගෙනගන්නේ…
🪴 Gypsum Pots
🪴 Cement / Concrete Pots
🪴 Jesmonite Pot
ඒ විතරක් නෙවෙයි… 🤩
🎨 Marble Effect
🎨 Terrazzo Effect
🎨 Stone Effect
🎨 Speckled & Textured Designs
🎨 Two-Tone & Creative Colour Techniques
වැනි ආකර්ෂණීය finishing techniques ද ප්‍රායෝගිකව ඉගෙනගන්න පුළුවන්.
🧰 Mould එක තෝරාගැනීමේ සිට…
➡️ Raw materials හඳුනාගැනීම
➡️ නිවැරදි mixing techniques
➡️ Casting techniques
➡️ Air bubbles අවම කිරීම
➡️ Demoulding
➡️ Sanding & surface finishing
➡️ Drainage hole නිර්මාණය
➡️ Sealing & protection
➡️ Professional finishing
දක්වා සම්පූර්ණ ක්‍රියාවලියම පියවරෙන් පියවර ඉගෙනගන්න පුළුවන්. 🧡🧡🧡🧡
💰 ඒත් මේක නිකම්ම Craft Class එකක් නෙවෙයි!
ඔබ නිර්මාණය කරන පොට් එකක් වෙළඳපොළේ අලෙවි කළ හැකි නිෂ්පාදනයක් බවට පත් කරන්නේ කොහොමද කියන දේත් මෙහිදී ඉගෙනගන්නවා. 🏪💚
📊 Product Costing
💵 Selling Price Calculation
📦 Professional Packaging
🏷️ Product Labelling
📸 Product Photography
📱 Facebook / Instagram Marketing
💬 WhatsApp Selling
🎁 Gift Set Ideas
🛍️ Custom Orders
🏪 Small Business Setup
වැනි ව්‍යාපාරික කරුණුත් පාඨමාලාවට ඇතුළත් වේ.
💡 ඔබට දැනට අත්කම් පිළිබඳ අත්දැකීමක් නැති වුණත් ගැටලුවක් නැහැ.
Beginner කෙනෙකුට තේරෙන විදිහට Basic සිට Advanced දක්වා පියවරෙන් පියවර ඉගෙනගත හැකි ලෙස පාඨමාලාව සකස් කර ඇත. 🌷
🍒 සැප්තැම්බර් 29 රාත්‍රී 7-9 දක්වා
🍓 100% ක් ඔන්ලයින් පාඨමාලාව ක්
🩷 පාඨමාලාවටම ගාස්තු 2000/= යි
📩 ලියාපදිංචි වීමට / වැඩි විස්තර සඳහා අපව Inbox හරහා සම්බන්ධ වන්න.
076 926 7777 🩷
🩷
Contact the business
Telephone
Website
Address
Maharagama
Alerts
Be the first to know and let us send you an email when Sandaara Wellness posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.