Sri setha astrology
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sri setha astrology, Health/Beauty, ibbagamuwa, Kurunegala.
07/09/2026
රවි හෙවත් සූර්යා ග්‍රහ ලොවෙහි රජුන් ලෙස සැලකිය හැකිය. සියලු ජිවීන් ගේ පැවැත්ම සූර්ය ශක්තිය මත රදා පවතී. ජෝතිශ්‍ය දී බොහෝ පලාපල කියනු ලැබේ. බලය කීර්තිය නිර්භීතබව බුද්දිය වාසනාව ගෞරවය පිලිබද කියවේ. ඔබගේ හදහන තුළ රව් පිහිටන ආකාරය අනුව බොහෝ කරුණු කියනු ලැබේ.
ප්‍රබල දේශපාලකයන් කෝටිපති ව්‍යාපාරිකයන් ගේ රවි ඉතා බලවත් ව පිහිටා තිබෙන අයුරු අප දැක ඇත. ඔබගේ හදහන තුළ රවි පිහිටන ආකරය අනුව ඔබටත් වාසනාව හිමි දැයි දැන ගත හැකිය.
1 කොටුවේ පිහිටා ඇත්නම්.
රවි ලග්නයේ හෙවත් 1 වැනි කොටුවේ පිහිටිම ඔබ ආඩම්බර කාරයෙකි. කිසිවිටක කාහටවත් කිසිවිටක යටත් නොවෙයි පරිපාලනයට දක්ෂයකු වෙයි නායකත්වය ගනි. ඔබ මේශ හෝ සිංහ ලග්න හිමියෙකු නම් මෙකි බලය වාසනාව ඉතා බලවත් ලෙස ලැබේ. රවි අතුරු දශා සහ මහ දසා කාලවලදී ඉතා යහපත්.
2 කොටුවේ පිහිටා ඇත්නම්.
රවි දෙවැන්නහි පිහිටා තිබේ නම් ඔබ කතාවට දක්ෂයකු වෙයි. රවි බලවත් නමි දීප්තිමත් ඇස් ද අයහපත් නම් දුර්වල ඇස් රෝග ඇති කරයි. කටක හා මීන ලග්න හිමියන්ට රවි දෙවැන්න ඉතා බලවත්ය. ධන යෝග ඇති කරයි.
3 කොටුවේ පිහිටා ඇත්නම්.
රවි තුන්වැන්න තුළ පිහිටා තිබේ නම් ඔහු ඉතා බලවත් පුද්ගලයෙකි.කුම්බ හෝ මිතුන ලග්න හිමියෙකු නම් උසස් ලෙස ඉගෙන ගනී ප්‍රකට වේ සමජයෙන් ගෞරවය ලබයි රවි දුර්වල ව පිහිටා තිබේ නම් හෝ පාපී ග්‍රහයන් දකිනම් සහොදරයන් සමග අඩ දබර කර ගනි.
4 කොටුවේ පිහිටා ඇත්නම්.
රවි හතරවැන්නට එතරම්ම යහපත් නැති මුත් ඔබ මකර ලග්න හිමියෙකු නම් හෝ වුශබ ලග්න හිමියෙකු නම් ගේ දොර ඉඩකඩම් ලැබේ වාසනාවන්තය.
රවි දුර්වල වී පිහිටා තිබේ නම් මවුපියන් සමග සහොදරයන් සමග අවුල් වියවුල් ඇති කර ගනි.
5 කොටුවේ පිහිටා ඇත්නම්.
රවි පස්වැන්නේ බලවත් වී පිහිටා තිබේ නම් ඉගෙනුමට ඉතා දක්ෂයකු වෙයි නායකත්වය දරයි උසස් රැකියා ලැබේ වාසනාවන්ත දරුවන් ලැබේ මේශ සහ ධනු ලග්න හිමියන්ට රවි පස්වැන්නේ පිහිටිම ඉතා බලවත්ය. රවි දුර්වල නම් දරුපල හීන කරයි.
6 කොටුවේ පිහිටා ඇත්නම්.
රවි හයවැන්නෙ පිහිටිම ඉතා බලවත් බලවත් පුද්ගලයෙකු කරයි නගර යක හෝ ගමක ප්‍රදානියෙකු වෙයි කාම ආශාව වැඩි වෙයි වුචචීක ලග්න හිමියන්ට හා මීන ලග්න හිමියන්ට රවි හයවැන්න බලවත් ය.
7 කොටුවේ පිහිටා ඇත්නම්.
රවි හත්වැන්නේ පිහිටා තිබේ නම් බලවත් පුද්ගලයෙකි කුම්බ හෝ සිංහ ලග්නහිම් අයට ඉතා යහපත් . රවි දුර්වල නම් සහකරු හෝ සහකාරිය අහංකාර වෙ ලිංගික රෝග සැදෙයි.
8 කොටුවේ පිහිටා ඇත්නම්.
රවි අටවැන
16/01/2026
ඔන්න අපේ නැඳුන්ගමුවේ ඇත්රජුට ආදරය කරන අයට
සුවිශේෂී දවසක් ලඟ ලඟම එනවා...
බොහෝ දුරට එය මාර්තු මාසයේ වෙන්න පුළුවන්..
Category
Website
Address
Ibbagamuwa
Kurunegala
60500
Alerts
Be the first to know and let us send you an email when Sri setha astrology posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.