Dula's Destination
❤️My journey, my way❤️
එයාට තිබුනේ හරි අහිංසක ඇස් දෙකක්....❤️
මේ ගෙවෙන්නෙ ජීවිතේ ලස්සනම දවස්.....❤️🌹
🥰😌😊
06/08/2026
මතක පොතට ලස්සන මතකයක්...❤️
මේ පාර උසස්පෙළ විභාගය ලියන මගෙ දරුවගෙන් ,
ඔයාට ගොඩාක් ස්තූතියි පුතේ....🌹❤️
මේ සිහිවටන අතරින් මට වටිනම දේ දරුවගෙ අත් අකුරින් ලියපු මේ කඩදාසිය...එයාගෙ හිතට මාව දැනුන විදිය , ඒ ඇස්වලින් මාව දැකපු විදිය වෙන්න ඇති මේ ....
❤️🥹
ගුරු ජීවිතේ වෙහෙසකර කාර්තු බොහොම වුනත් පොඩි පැටවුන්ගෙන් ලැබෙන මේ ආදරේ , ඒ වෙහෙස නැතිකරලා දානවා...🥰
මෙවර A.L ලියන දරුවෝ හැමෝටම ජයෙන් ජයම වෙන්න ඕනි...❤️
21/07/2026
"අනිත් අයගේ කතා අස්සේ ඔයාව සොයන්න එපා. ඔයාගේ කතාවේ ප්‍රධාන චරිතය ඔයාම වෙන්න."
අපි හැමෝම එකිනෙකාට වෙනස්.
හැමෝටම තමන්ගේම වුණ සුන්දරත්වයක්, වෙනස්ම රටාවක් තියෙනවා.
ලෝකයට ඕන විදිහට වෙනස් වෙනවට වඩා, තමන්ගේ සැබෑ ස්වාභාවිකත්වයට ආදරය කරන්න.❤️
ඔයා, ඔයාගේ හිමින් යන ගමනට ආදරය කරන්න. 😊
මොකද දන්නවද,
නියම වෙලාවට පිපෙන මල්වල සුවඳ වැඩියි. 🌸❤️
- Dula's Destination -
20/07/2026
ප්‍රේමයට අරුතක් මා දන්නේ නැත.අරුත් විරහිතව වුවත් මම නුබට
ප්‍රේම කරමි...❤️🌹
..❤️..හිතින් අපි ආ දුර බොහෝමයි
දරාගෙන අපි අපිවම
හිතේ ගැඹුරුම තැනක ලිව්වා
මගේ ප්‍රේමය නුඹටම...❤️...
❤️..යන්තමට හරි නුඹට හිතුනොත්
මගේ හිත මඟ හරින්න
මතක පැන් ටිකක් අරගෙන
නුඹේ හිතටම ඉහින්න..❤️
11/07/2026
මම දැකපු ලස්සනම බසින ඉර...❤️ 😍
නිවාඩුව අර්ථවත්ව ගතකරන ආකාරය....🫣🥰
04/07/2026
ජීවිතේ ඇත්තටම හිතන දේ වෙන්නෙ නෑ....වෙන දේ හිතාගන්න බෑ...😊
ඉගෙන ගත්ත පාසලට
උගන්වන්න එන්න වුනෙත් එහෙම...❤️
ඊයෙ පළවෙනි දවස,
මේ ඒ ලස්සන දවස අමතක නොවෙන්න සමරු සටහනක්...❤️🌹
(ලස්සන මල් පොකුර මගෙ අලුත් ඉස්කෝලෙ පැටවුන්ගෙන්)❤️🥰
Website
Address
Maho
Kurunegala Colony