The Color Bar

The Color Bar

Share

We specialize in creative hair coloring, precision cuts, hair treatments & a full range of beauty services for both ladies & gents.

26/08/2026

_ Soft colors & Deep curls 🤎

📲 Appointments & Inquiries (WhatsApp Available)

📍 Kelaniya : 076 55 15 872
📍 Galle Fort : 074 15 87 300

゚viralシ

Photos from The Color Bar's post 20/08/2026

_ එසේ නම් 6 වන සංවත්සරය මෙසේ නිමා විය 🤎

Photos from The Color Bar's post 20/08/2026

-- අපිට 6ක් 🤎--

゚ ゚viralシfypシ゚

20/08/2026

_ අගෝස්තු 20 🤎 අද ට අපිට 6ක් 🤎 මීට අවුරුදු 6කට කලින් පුංචි තැනකින් පටන් අරගෙන අද ආයතනය ඇවිත් ඇති දුර දිහා හැරිලා බලද්දි හිතට දැනෙන්නේ නිහතමානී ආඩම්බරයක් ..... එදා ඉදන් අද වෙනකම් The Color Bar සන්නාමය වගේ ම Chamath Wijesekara යන මාව විශ්වාස කරමින් අවුරුදු ගනන් එක දිගට එන සියලු ම ආදරණිය සේවාදායකයින්, හිතවතුන් හට අපේ ස්තූතිය 🤎

එසේම ඒ කාලය තුල අප හා අත්වැල් බැදගත් ආදරණිය සේවකයින් ට වගේ ම නන් අයුරින් සහයෝගය ලබා දුන් සියලු දෙනාට අපේ ස්තූතිය 🤎

එදා වගේ ම ඉදිරියටත් අපේ දැක්ම විනයගරුක හිත් ලස්සන මිනිස්සු ටිකක් අනාගතය වෙනුවෙන් නිර්මාණය කිරීමයී. 🤎

6 වන සංවත්සරය වෙනුවෙන් පැවැත්වුණු COLOR SYMPHONY 2026 වෙනුවෙන් ඔබ ලබාදුන් සුභ පැතුම් අපේ ඉදිරි ව්‍යාපෘති වලට ආශිර්වාදයක් 🤎

තවත් ලස්සන දේවල් ටිකක් ඔබ වෙනුවෙන් ඉදිරියට 🤎

ජය වේවා 🤎

මීට The color Bar (pvt) Ltd නිර්මාතෘ,..........................
චමත් විජේසේකර 🤎..........................

6 Years of Excellence

Celebrating 6 wonderful years of beauty, trust, and excellence! ✨

We are truly grateful to every client who has supported us and been part of our journey. Your trust inspires us to grow, improve, and continue delivering our very best.

Thank you for being a part of our story. Here’s to many more beautiful years together! 🤎

゚ ゚

Photos from The Color Bar's post 18/08/2026

_ අපිට 6ක් සංවත්සරික ව්‍යාපෘතියේ තවත් ලස්සන මතකයක්.🤎
හැම අවුරුද්දකම අපේ සංවත්සරය ට අපි අමතක නොකරම වැඩේ.......
මෙදා පාර අපි එයාලව හොයන් ගියේ ගාල්ල ට..... 🤎
උදව් කරපු සියලු දෙනාට ස්තූතිය 🙏

The Color Bar 6th Anniversary Celebration 🤎

Photos from The Color Bar's post 16/08/2026

_ A salon is not built by beautiful spaces alone, but by the talented hands, dedicated hearts, and passionate minds behind every beautiful transformation. Six years of excellence is a reflection of an extraordinary team 🤎

_ COLOR SYMPHONY 2026 🤎

_ අපේ කණ්ඩායම සහ ඒ අය අතින් කෙරුනු Colour Creations 🤎

゚viralシ ゚ ゚

Photos from The Color Bar's post 16/08/2026

_ අපිට 6 ක් 🤎

_ හැමදාම අපි ආස මතක එකතු කරන්න අපි වටේ ඉන්න ලස්සන මිනිස්සු ටිකක් එක්ක ....ඉතින් අපේ කණ්ඩායමේ ළමයින්ගේ දක්ශතා එලිදක්වන්න පුංචි අවස්ථාවක් හදලා දුන්නා.. මේ අපි සංවිධානය කරපු COLOR SYMPHONY 2026 හි අපූරු දසුන් ටිකක් 🤎

_අපිත් එක්ක මේ අවස්ථාව ට එකතු වුනු ප්‍රවීණ කේශාලංකරණ ශිල්පී චාමික මංචනායක මහතා, ප්‍රවීණ කේශාලංකරණ ශිල්පී ක්‍රිස් ද සිල්වා මහතා වගේම නව පරපුරේ දක්ශයෙකු වන ශාන් එස් සූදාන් මහතා ද මේ අවස්ථාව ට අපි එක්ක එකතු වීම ගැන අපේ ගෞරවය 🤎

_ඒවගේම Wella Professionals සහ Alfaparf Milano සන්නාම ද මේ වේලාවේ ගෞරවයෙන් මතක් කරනවා. 🤎

_ ඒ වගේම අවසානයේ අපි එක්ක ඉතිරි වුනු ආයතනයට ආදරේ, හිතැති , අපේ කණ්ඩායම ට අපේ ස්තූතිය 🤎

_තවත් අලුත් දේවල් ඉදිරියට 👊🤎

゚ ゚

Want your business to be the top-listed Beauty Salon in Kelaniya?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


44/1/1, Kandy Road, Dalugama
Kelaniya
11600

Opening Hours

Monday 09:00 - 19:00
Tuesday 09:00 - 20:00
Wednesday 09:00 - 19:00
Thursday 09:00 - 19:00
Friday 09:00 - 19:00
Saturday 09:00 - 19:00
Sunday 09:00 - 19:00