Lady Lush
Cosmetics products.
11/08/2022
ඔබේ මුහුණේ ඇති අඳුරු වියළි බවට සමු දෙන්න...
පෝෂණීය Overnight Mask එකක සත්කාරය විඳගන්න
NOVAGE Intense Skin Recharge Overnight Mask
🌘කාර්යබහුල ඔබේ සම අඳුරු වී වියලි වෙමින් පවතිනවාද?
🌘මෙම Overnight Mask එක මගින් ගැඹුරු ලෙස සම පෝෂණය කර තෙතමනය සුරකිමින් සම පැහැපත් කරයි
🌘වෙහෙසකර බවේ ලක්ෂණ මුලිනුපුටා දමයි.
🌘උදෑසන වන විට ඔබේ සම විවේකීව නව ජීවයක් සහිතව දිදුලවයි.
🌘Overnight Mask එකකට සහ night cream එකකට එහා ගිය, සම ආලෝකමත් කරන පැය අටක පරිපූර්ණ රාත්‍රී සත්කාරයක් දැන් ඔබත් අත් විඳින්න
◾මෘදු මන බඳින සුවඳකින් යුක්තයි
◾සායනිකව, පාරිභෝගිකව හා චර්ම රෝග විද්‍යාත්මකව සුදුසු බවට සනාථ කර ඇත
◾ පිරිසිදු කර ගත් මුහුණේ night cream ආලේප කළ පසු ඇස් වටා හැර ආලේප කරන්න
◾උදෑසන පිරිසිදු කර හරින්න
◾සතියකට වරක් හෝ දෙවරක් භාවිතා කරන්න.
18/01/2022
ඔබත් මේ ගැටලු වලින් පීඩා විඳිනවාද?
🌸 හෘද රෝග
🌸කොලෙස්ටර්රෝල් තත්ත්වයන්
🌸ඇස් පෙනීමේ දුර්වලතා
🌸මතක ශක්තිය අඩු බව
🌸අවධානය මද බව
🌸අධික බර
🌸සන්දි වේදනා
🌸හමේ අධික වියලි බව
🌸දුර්වල හිසකෙස්
🌸මාංශ පේෂි වර්ධනයේ දුර්වලතා
එසේ නම් ඔබත් ඔබේ නීරෝගී කම පවත්වාගෙන යාමට ගත යුතුම දෙයකි ,
Omega 3
By oriflame welness
18/01/2022
👍ඔබත් අධික ස්ථූලතාවය නිසා මානසිකව වද විඳිනවාද?
👍 මොන දේ කලත් බර පාලනය කර ගන්න බැරිද?
👍 ඔබ පුරුද්දක් වශයෙන් සීනි සහිත දේ පානය කරන්නේද ?
සෞඛ්‍යාරක්ෂිත හොඳම විසඳුම මෙන්න.
ඔරිෆ්ලේම් වෙතින් ,.Welness Balance Shake..
💎භාවිතා කරන ආකාරය
මේස හැන්දක් සාමාන්‍ය වතුර හෝ සීතල වතුර හෝ යොදය රහිත කිරි 150ml. ක දියකර සොලවා පානය කරන්න.
(උණු වතුර , තේ, කෝපි හෝ කිරි සමග දිය කරන්න එපා. සීනි සමග භාවිතා කරන්නත් එපා.)
මහත, බර පාලනය කරන කෙනෙක් නම්, දවල් කෑමට හෝ රෑ කෑමට පැය 1/2 කට කලින් පානය කරන්න.
ශක්ති අවශ්‍යතාවය උදෙසා හෝ තේ වේලාවට ප්‍රාණවත් බව ගෙනෙන පානයක් ලෙස භාවිතා කරනවා නම්, කැමති වේලාවක භාවිතා කරන්න. සීනි හෝ කිරි වැනි කිසිවක් සමග මිශ්‍ර නොකරන්න.
බර පාලනය කරන කෙනෙක් නම් මෙය පානය කර අවසානයේදී කොළ ඇපල් ගෙඩියක් ආහාරයට ගන්න ( අත්‍යාවශ්‍ය නොවේ. )
ඔබගේ මනාපය පරිදි තෝරා ගැනීමට
💐වැනිලා
💐 චොකලට්
💐ස්ට්‍රෝබෙරි
යන රස වර්ග තුනකින් ඔබ වෙත එයි.
Wtzup ☎ 070 4262970
11/12/2021
05/10/2021
job එකක් කරන👩🌾👨🌾 සහ නොකරන 👩👧👦අයට වගේම තාම studies කරන ✍️👩🎓ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම මුලික ප්‍රාග්ධනයක් නොමැතිව සල්ලි හම්බ කරන්න පුළුවන් business එකක් තියෙනවා කියලා ඔයාලා දැනුවත් ද?
ඔව්,ඒ තමයි බොහෝදෙනෙක් දන්න sweden cosmetics සමාගමක් වන oriflame ආයතනය.ඉතින් ඔබ තාමත් මේ ව්‍යාපරයට join වුනේ නැද්ද?
(බොහෝ දෙනෙක් ගෙන් oriflame ගැන දන්නවද? කියලා ඇහුවම ලැබෙන පිළිතුරු තමයි.
ඔව්,මම අඳුරන ගොඩක් අය කරනවා එහෙම නැත්නම් කලින් කරලා නවත්තපු අයව අදුරනවා එහෙමත් නැත්නම් මම කලින් කරලා නැවැත්තුවා.)
හැබැයි මේ දන්නවා කියන බොහොමයක් දෙනාට oriflame business එක ගැන නිසි අවබෝධයක් නැහැ.විශේෂයන් කරලා නැවැත්තුව කියන බොහෝ දෙනෙක්ට oriflame නවත්තන්න හේතු
💪හරි leader කෙනෙක් නැතිවීම.
👎රැල්ලට වගේ කට්ටිය join කරගත්තට නිසි මගපෙන්වීමක් නොලැබීම.
🤦♀️product විකුණලා ලැබෙන discount එක තමයි oriflame business කියන්නේ කියලා හිතපු අය
ඉතින් මේ join වෙලා නවත්තපු අය කරන්නේ අලුතින් වෙන කෙනෙක් join වෙන්න හැදුවත් එයාලට join වෙන්න දෙන්නේ නැතුව එයාලව නවත්තන එක .
දැන් හැමෝම ඒ නිසා කියන්න පටන් අරන් oriflame වැඩක් නැහැ.
💐 මොකද මේ ගැන නොදන්න හැමෝම හිතන්නෙ මේකෙ products විකුණන එක තමයි කරන්න තියෙන්නෙ කියලා...
සමහර අය අඩුම තරමේ oriflame එකේ catalogue එකක් ඇහැට වත් දැකලා නැහැ.
එත් මේ හැමෝම හොද නැහැ කියන්න කලින් oriflame ආයතනය කියන්නේ මොකද්ද කියලා හොයලා බැලුවා නම් oriflame business එක කියන්නේ මොකද්ද කියල හරියට තේරුම් ගත්තා නම් කිසිම කෙනෙක් මේ දේ නවත්තන්නේ නැහැ .
හරි මග පෙන්වීමක් මුල් කාලයේ ලබා දීලා ඔයාලට හොද income එකක් හැදෙනකම් ඔයාලත් එක්ක සහයෝගෙන් වැඩ කරන team එකකට ඔයාලා join වුනොත් oriflame කියන්නේ සල්ලි ගඟක් කියලා ඔයාලට තේරෙන්න වැඩි කාලයක් යන්නේ නැහැ.
මම ඔබට නැවත වතාවක් කියනවා oriflame කියන්නේ හිතේ හැටියට සල්ලි හම්බ කරන්න පුළුවන් හොදම place එකක් කියලා 😍
phone එකෙන් හැම දේම කරන්න පුළුවන් ,job එකක් කරන කෙනෙක්ට නම් තමන්ට ලැබෙන salary එකට වඩා වැඩි ගානක් ලබාගන්න පුළුවන්.
❤❤oriflame එකට join වුනාම ලැබෙන වාසි ❤❤
❤23% සිට 40% නිෂ්පාදන අඩුවට ගන්නත්
❤වටිනා තෑගි හා මුදල් ත්‍යාග දිනා ගන්නත්
❤මාසික වැටුපකට හිමිකම් ලබා ගනිමින් උසස් තනතුරැ හිමි කරගන්නත්
❤නොමිලේ විදේශ සංචාර වලට පවුලේ සාමාජිකයන් එක්ක යන්නත් ඔබට අවස්ථාවක් ලැබෙනවා
මම මේ දේ කරන්නෙත් ගෙදරින් එලියටවත් යන්නෙ නැතුව,ගෙදරම ඉදන්...රටේ තත්වේ එක්ක හැමෝටම ආදායම් නැතුව ඉන්න වෙලාවේ මේ වගේ දෙයක් කරලා එදිනෙදා වියදම් පියව ගන්නවා වගේම අනාගතය වෙනුවෙන් ඉතිරියක් කරන්නත් තමන්ගෙ ඉටු නොවුන සිහින සිහිනයක්ම වීමට ඉඩ නොතබා අදම මේ සමග සම්බන්ධ වෙන්න...සිහින ඉටු කරගන්න පුලුවන් එතකොට අපි හැමෝටම...
Zoom තාක්ෂණය ඔස්සේ සියලුම පුහුණුවීම් නොමිලේ...!!!
Meeting එකකට ඇවිල්ලම ඔබ තීරණය කරන්න ඔබ ජීවිතය දිනනවද,නැද්ද කියලා..
Meetings මතම දැනුම බෙදානොගෙන ඔබට ගැටලුවක් එන සෑම අවස්ථාවකදීම ඒ සදහා පිලිතුරු ලබාදෙමින් team එකක් විදිහට ඉදිරියට යන්න පුළුවන් ..
මමත් මෙය කරන්නෙ රජයේ රැකියාවක හා දරුවන්ගේ වැඩ කටයුතු වල නියැලෙන ගමන්....මේ වන විට හොද ආදායමක් මම ලබා ගන්නවා...❤❤
එන්න අපේ team එකත් එක්ක එකතු වෙලා ඔයාලගේ හීන හැබෑ කරගමු. 😍🥰✨❤️ORIFLAME ❤️✨
✨ ලියාපදිංචිය නොමිලේ
Oriflame brand partner කෙනෙකු ලෙස ජීවිතය ජයගන්නට කැමති ඔබට
* ආයෝජනයකින් තොරව
* 8-5 වැඩ කරන්නේ නැතුව
* Office එකේ රස්තියාදු වෙන්නේ නැතුව
* Boss කෙනෙක් නැතුව
නිදහසේ වැඩ කරන්න 🙂
oriflame company එක හා සම්බන්ධ වීම මගින් අපෙන් ඔබට :-
🌟 23% - 40% ලාභයක් 💵
🌟තෑගි , සහතිකපත්
🌟දේශීය හා විදේශීය සංචාර
🌟කැපවීම මත 60,000/= ඉක්ම වූ මාසික
ආදායමක් හා පිළිගත් වෘත්තීය මට්ටමක්
🌟රූපලාවන්‍ය වැඩමුළු
🌟උසස් තත්වයේ රූපලාවන්‍ය නිෂ්පාදන අඩු
මිලට ලබා ගෙන නිවසෙදීම ලස්සන වීමේ හැකියාව
🌟අවුරුද්දකට වතාවක් පිරිනමන විදේශ සංචාර හා
මුල්‍යමය ත්‍යාග...
එන්න අප කණ්ඩායම සමග එකතු වන්න..සතුට, සැහැල්ලුව අත් විදින්න 🙋♀️🙋♀️🙋♀️
Whatsapp or call
070 426 29 70
දේවිකා..
(ස්වාධීන කළමණාකාරිනි
ඔරිෆ්ලේම් ලංකා)
04/10/2021
Recognition of the SUPREME UNITY ❤
04/09/2021
අගෝස්තු මාසෙ recognize වුණ අපේ 🔥The supreme Unity🔥සාමාජිකාවන්
🔥 The Supreme Unity🔥
ජීවිතේ නව මානයකට යොමු කරන අපේ උත්තරීතරම එකමුතුව.
ඔරිෆ්ලේම් කරලා ජීවිතේ දිනන්න අවැසි නම්, නිවැරදි මගපෙන්වීමක් යටතේ මේ ව්‍යාපාරය ආරම්භ කල යුතුමයි.
එහෙනම් අපේ උත්තරීතරම එකමුතුවේ 🌹The Supreme Unity 🌹කණ්ඩායමේ සාමාජිකයෙක් විදිහට ඔරිෆ්ලේම් ව්‍යාපාරයට ප්‍රවිශ්ඨ වී, මෙවන් විශිෂ්ඨ නායකයින්ගේ ගුරු හරුකම් යටතේ ඉතාමත් ඉක්මනින් ඉහළ ආදායම් හා අනෙකුත් ඇදහිය නොහැකි වරප්‍රසාද ලැබීමට කැමති ඕනෑම කෙනෙක් ඉක්මනින්ම එකතු වන්න.
දෛවයට අභියෝග කරන හැටි අපි කියලා දෙනවා.... එන්න අපිත් එක්ක ගමනක් යමු...
💪🏻
Whatsapp
070 426 2970
දේවිකා
ස්වාධීන කළමණාකාරිනි
ඔරිෆ්ලේම් ලංකා
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Kelaniya