Cosmoline with Nethu

Cosmoline with Nethu

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Cosmoline with Nethu, Health/Beauty, Kegalle.

13/03/2023

😍😍😍ORIFLAME WELLNESS hair & nail nutricomplex 😍😍😍.

🌼ලස්සන පිරිපුන් කෙස් කලබ කාන්තාවන් සතු වටිනාම ආභරණයක් .ශක්තිමත් අලංකාර නියපෙල පෞරුෂත්වය විදහා පාන සාධකයක්.

😃හිසකෙස් අසාමාන්‍ය ලෙස හැලිගී යාම

😃හිසකෙස් වර්ධනය දුර්වල වීම .

😃හිසකෙස් තුනී වීම .

😃කෙස් කලඹ පිරිපුන් නොමැති වීම .

😃අඟ පැලුනු සහ කැඩී යන හිසකෙස්.

😃හිස⁣කෙස් දුර්වල වීම .

😃නියපොත් වල ශක්තිමත් බව නොමැති
වීම .

😆නියපොතු අවපැහැ වීම .

💮💮💮මේ සියලු හිසකෙස් හා නියපොතු වල ගැටලු වලට නොවරදින එකම විසදුම wellNESS hair &nail nutricomplex ...💮💮💮

😘😘මේ මිලට 19 වනදා දක්වා පමණයි....

🐩🐩🐩මගෙන් තවත් special price එකකට...පලමු ඇනවුම් 5 ට....

more details inbox......

03/01/2023

Hi කෙල්ලනේ....🌼🌼🌼🌼

💐ඔන්න මලක් වගේ දවසම සුවඳට ඉන්න කැමති අයට .

💐Giordani gold essenza perfume එකේ fragrance එක මුසු කරල තියෙන්නෙ .

💐වතුර ටිකක් ගැවුනත් සුවඳ වැඩි වෙන perfume lotion එකක් ..

💐ඕනි අය ඉක්මනට කියන්න .
More details inbox .

16/12/2022

💐ඔන්න යාලුවනේ කකුල් පැලීම තවදුරටත් ගැටලුවක් නෙවෙයි ....💐

MMore details inbox .

15/12/2022

💐💐💐Oriflame 💐💐💐

💙Oriflame කියන්නේ මොනවාගේ ව්‍යාපාරයක් ද?

💜අපිට ඉගෙන ගන්න ගමන් .

💜️රැකියාවක් කරන ගමන් .

💜️ගෙදර ට වෙලා ඉන්න ගමන් කාටවත් බරක් නොවී නිදහසේ කරන්න පුලුවන් job එකක් ..

🌻ජිවිතේ ජයගන්න කැමති අය එන්න 🌻🌻

💚💚💜️තමන්ගේ හීන හීනයක්ම වෙන්න නොදී ඒ ලස්සන හීන හැබැකරගන්න ඕනි අය එන්න ..💜️💜️.

💐💐Oriflame ගැන හරියටම දැනගෙන ජිවිතේ ජයගන්න එකතු වෙන්න .. 💐💐

Photos from Cosmoline with Nethu's post 17/10/2022

Oriflame omega 3 ...🐋🐋🐋🐋
🐬🐬🐬Oriflame omega 3 විශේෂ වන්නේ ඇයි ?..🐬🐬🐬

🐟🐟🐟මොකද කුඩා මත්‍යසයින් ගෙන් ලබා ගන්නා fish oil වලින් සකසා තිබීම

🐟🐟🐟මෙහි capsule එකෙහි cover එකද සකසා ඇත්තේ fish oil වලින් වීම ...

More details whatsapp 0784930149 ..

මෙම මස විශේෂ මිල අඩුකිරීමක් යටතේ ලබා ගත හැක.....

07/10/2022

🌸🌸Divine perfume body lotion .....🌸🌸
මේ perfume body lotion එක මම personally use කරන product එකක් ....මුලු දවසෙම සුවඳට ඉන්න පුලුවන් .......

Category

Website

Address


Kegalle
71000