My Bride - Suwi

My Bride - Suwi

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from My Bride - Suwi, Beauty Salon, 280/B Willliamgopallawa Street, Kandy.

31/07/2026

ONLINE BOOKINGS CLOSE AT MIDNIGHT ON 31 JULY
TICKETS WILL BE AVAILABLE AT THE ENTRANCE ON EVENT DAY !

31/07/2026
31/07/2026

මහන්සියේ තරමට ප්‍රතිඵල නෙළාගත්ත සුන්දර දවසක් වෙනුවෙන් තබන ආදරණීය සටහනක් මෙක..
හීන දකින හීන වෙනුවෙන් මහන්සි වෙන එක කොයිතරම් නම් සුන්දරද කියලා මටම හිතෙන මටම මං ගැන නිහතමානී ආඩම්බරයක්, සතුටක් දැනෙන දවසක් වෙනුවෙන් කරනා ඇගයීමක්...

ආදරණීය ධනංජය බණ්ඩාර සර්... ඔබතුමාගේ ගුරුහරුකම් ලබමින් මගේ ක්ෂේත්‍රය තුළ යා හැකි ඉහළම ස්ථානය වෙනුවෙන් මම ලොකු හීනයක් දැක්කා. ඒ හීනය යථාර්ථයක් කරගැනීමට ඔබ ලබාදුන් ගුරුහරුකම් පිළිබඳ එක වචනයකින් යමක් පැවසීම අපහසුයි. ආදරණීය සර් .. ඔබ වැනි විශිෂ්ට ගුරුවරයෙක් යටතේ ගුරුහරුකම් ලබා AA+ සාමාර්ථයක් ලබා ගැනීමට තරම් සමතෙකු වීමට ලැබීම ගැන මට ඇත්තේ වචනයකින් කිව නොහැකි තරමේ සතුටක්. ඔබ දන්නා සියලු ශිල්ප අප වෙනුවෙන් බෙදාදීමට තරම් නිහතමානී සහ ආදරණීය ගුරුවරයෙක් වීම පිළිබඳ මගේ ගෞරවනීය ස්තූතිය ඔබ වෙනුවෙන් පුදමි.

ආදරණීය චම්පි අක්කේ... මගේ අවශ්‍යතාවය පරිදි බීරලු කැටයම් වලින් අලංකාර කර ඉතාම ලස්සනට ඔසරිය නිර්මාණය කරදීම සම්බන්ධයෙන් champi saree ඔබට හදවතින්ම ස්තූතියි. මගේ ජයග්‍රහණයට ඔබ කල නිර්මාණය මහගු පිටිවහලක් වූ බව මා පවසන්නේ ඉමහත් සතුටින්.

උඩරට මනමාලියකගේ සුන්දරත්වය මනා ලෙස පිළිබිඹු වන ලෙස මගේ කැමැත්ත පරිදි Premarathne jewellery ආයතනයෙන් මට ලබා දුන් අරක්කල් ආභරණ කට්ටලය වෙනුවෙනුත් මගේ විශේෂ ස්තූතිය ප්‍රකාශ කරනවා.

Minro flora... ඉතාම අලංකාර ලෙස සහ මගේ නිර්මාණයට ගැළපෙන ලෙස මල් කළඹ සකස් කර දීම වෙනුවෙන් හදවතින්ම ස්තූතිවන්ත වෙනවා. එය මගේ ජයග්‍රණයට එකතු කළේ සුන්දර වටිනාකමක්.

එසේම ඉතා මනරම් ලෙස මට අවශ්‍ය පරිදිම මගේ නිර්මාණය ඡායාරූප හා වීඩියෝවක් සකස් කර දීම සම්බන්ධයෙන් Udhith Umesh මල්ලීටත් මගේ ගෞරවණීය ස්තූතිය පුදකරනවා.

ඒ වගේම මගේ ආදරණීය සහ දෙව්ලියක් වැනි N Devindi Fernando නංගි.. ගොඩක් ස්තූතියි මං වෙනුවෙන් දිනය වෙන් කර ගත්තට. ඔයා අපිට වාසනාව ගෙනත් දීපු මනාලියක්..

මගේ ආදරණීය අම්මා.. ඔයා තමයි පුංචි කාලේදීම මගේ හැකියාව අදුනගෙම මාව ක්ෂේත්‍රයට යොමු කරේ.. මගේ අම්මට ගොඩක් පිං හැමදාම මට අශිර්වාද කරනවට.

මගේ ආදරණීය සැමියා.. Chaminda Thilakarathne.. මට යෝධ සෙවණැල්ලක් වෙලා මට හයියක් වෙනවට ඔයාටත් ගොඩක් ස්තූතියි..

නිරංජලා සුවිමාලි..❤️

30/07/2026

🇳🇪❤️🇱🇰
අගෝස්තු 1 වෙනිදා Sanka & Aditha Show එකේ අමතක නොවන රාත්‍රියක් වෙනුවෙන් ලෑස්ති වෙන්න! Get ready for a magical night! 🎶✨"

29/07/2026

"Warm welcome to Sri Lanka, Aditya Narayan! 🇱🇰❤️
අගෝස්තු 1 වෙනිදා Sanka & Aditha Show එකේ අමතක නොවන රාත්‍රියක් වෙනුවෙන් ලෑස්ති වෙන්න! Get ready for a magical night! 🎶✨"

29/07/2026

🌟 ජාත්‍යන්තර සංගීත සුසංයෝගය - ADITYA AND SANKA LIVE IN SRI LANKA 🌟

ඔයාගේ Seat එක දැන්ම වෙන් කරගන්න! 🎟️👇
Aditya & Sanka Live In Sri Lanka

August 1st
📍 Colombo – Havelock Grounds
🕖 7.00PM
🎫 https://sankadineth.com/events/aditya-and-sanka-live-in-sri-lanka

28/07/2026

💄🌹
❤️Trust The Magical Beauty❤️

Book Your Appointment Now !!

Salon my bride

Contact - 077 193 9933 | 081 222 7322| 0775041317
1280/B William Gopallawa Mawatha, Kandy

Want your business to be the top-listed Beauty Salon in Kandy?
Click here to claim your Sponsored Listing.

Category

Address


280/B Willliamgopallawa Street
Kandy
20000

Opening Hours

Monday 08:00 - 20:00
Tuesday 08:00 - 20:00
Wednesday 08:00 - 20:00
Thursday 08:00 - 20:00
Friday 08:00 - 20:00
Saturday 08:00 - 20:00
Sunday 08:00 - 17:30