Lucky beauty tips

Lucky beauty tips

Share

L & D ceylon holdings PVT (LTD) 0722264044

Photos from Lucky beauty tips's post 31/07/2026

බලංගොඩ ඉදන් අපි එන්නෙ මගෙ කොණ්ඩෙ ගොඩක් dry තුනී වෙලා තියෙන්නේ..office යනකොට කොණ්ඩෙ නීට් වෙලා තියෙන්නෙම නෑ... කෙරටින් එක කලාම ඇලිලා වගේ හිටීද කියලා බයයි.. කලින් මුකුත් කොණ්ඩෙට කරලා නැති නිසා..

Nano keratine no 2015

Nanoplastia Nano Keratin treatment සිදු කිරීමෙන් ඉතා හොඳ ප්‍රතිඵලයක් ලබාගත හැකියි. මෙම ප්‍රතිකාර මගින් කොණ්ඩයේ හානි වූ ස්වභාවය අලුත්වැඩියා කර, දිලිසෙනසුලු හා සිනිඳු බවක් ලබා දෙයි.

ස්වාභාවික පෝෂණය: කෙස් ගසේ ව්‍යුහය ඇතුළතින්ම ශක්තිමත් කර, හානි වූ තැන් යථා තත්ත්වයට පත් කරයි

Nano keratine එහෙම නැත්නම් nano plastia කරන අයට Botox කරන්න ඕන වෙන්නෙ නෑ
කෙරටින් කියන්නේ හිසකෙස් සදහා දිය හැකි ඉහලම පෝශනීය සත්කාරය..
හිසකෙස් වල 80% ක් තියෙන කෙරටින් නැවැත කියුටිකල් ගැප් අතරට පුරවලා සීල් කරනවා..

072 💛226💛 40💛44
Mrs Lakshi hotline
MIs Lakshi what’s app

Kandy 072🌿666🌿40🌿24
Kirillawala 072🌿666🌿40🌿14
Kiribathgoda. 072🌿666🌿40🌿54

L & D Ceylon by Luckybeautytips
ලක්ශිකා හිටිබණ්ඩාර

keratin

31/07/2026

Curly hair එක main tain කරන්න තියෙන හොදම විදිය nano botox එක..... එයත් දැන් සෑහෙන කාලයක ඉදලා අපෙන් nano botox සත්කාරය සහ protine සත්කාරය කරනවා 🌿🌹

Nano Botox treatment 321

Hair බොටොක්ස් යනු ගැඹුරු කන්ඩිෂනින් ප්‍රතිකාරයක් වන අතර, විශේෂයෙන් වියළි, ​​හානි වූ හෝ රැලි සහිත හිසකෙස් ඇති අයට හිසකෙස් සෞඛ්‍යය සහ පෙනුම වැඩි දියුණු කිරීම සඳහා සුදුසු වේ.. එය ප්‍රෝටීන්, ඇමයිනෝ අම්ල සහ විටමින් වැනි අමුද්‍රව්‍ය භාවිතා කර හිසකෙස් යථා තත්ත්වයට පත් කර නැවත ගොඩනඟා, ඒවා සිනිඳු, දිලිසෙන සහ වඩාත් කළමනාකරණය කළ හැකි කරයි. ස්ථිර විසඳුමක් නොවූවත්, ගැඹුරු කන්ඩිෂනින් සත්කාරය 👩‍🦱නැනෝ බොටොක්ස් (blue light theropy... Red light theropy... LED) සමඟ ඒකාබද්ධ වේ, එය රූපලාවන්‍යාගාරවල ජනප්‍රිය දියුණු, විෂ නොවන සහ රසායනික ද්‍රව්‍යවලින් තොර හිසකෙස් සුමට කිරීමේ සහ අලුත්වැඩියා කිරීමේ ප්‍රතිකාරයකි.
රැලි සහිත හිසකෙස් සදහා සුදුසුම සත්කාරයක් වන Nano botox සත්කාරය ...deep-conditioning, restorative treatment, එකක්... මේ හරහා ස්වාභාවික රැලි ව්‍යුහය සැලකිය යුතු ලෙස වෙනස් නොකර වඩාත් කළමනාකරණය කළ හැකි පෙනුමක් ලබා දෙනවා...

072 💛226💛 40💛44
Mrs Lakshi hotline
All branch what’s app
MIs Lakshi what’s app

L&D ceylon by Luckybeautytips

Dandruff ප්‍රශ්නෙ විසදුනා...
Dandruff හිස්සොරි යනු හිස්කබල ආශ්‍රිත සමේ රෝග තත්ත්වයකි. මෘදු හා සමහර විට අධිකව හිස කැසීම ඇති වෙනවා Dry scalp condition athi wenawa… ඉස්සොරි හටගන්නේ හිස් කබල වියලී බැක්ටීරියා සහ දිලීර ඇතිවීමෙන්. මෙම ස්වාභාවික ප්‍රතිකාරය මගින් හිස්කබල සිසිල් කර වියලි ගතිය නැති කරනවා. හිසකෙස් ශක්තිමත් කිරීමට උපකාරී වේ.

Ukuno
උකුණන් කියන්නේ මිනිස් හිස කෙස්, රෝම ආශ්‍රිත ජිවත් වෙන කුඩා පරපෝෂි ජිවියෙක්. එතකොට උකුණා සිය ආහාර අවශ්‍යතාවය සපුරා ගන්නේ ඔබේ හිස් කබලේ සමේ තියෙන කුඩා කේෂ නාලිකා වල ඇති රුධිරයෙන්. වැඩුණු උකුණකු මි.මී. 4 ක් පමණ වෙනවා. උකුණාගේ ආයූ කාලය දින 40 ක් වෙනවා. ගැහැනු උකුණකු දිනකට බිත්තර 10 ක් පමණ දමනවා. මේ බිත්තර ලේඩින් ලෙස හදුන්වනවා.

පොඩ්ඩක් හිතන්නකෝ, එක ගැහැණු උකුණෙක් තම දින හතලිහෙන් දින තිහක් බිත්තර දානවා කියලා සැලකුවොත් බිත්තර 300ක් නේද? එහෙම ගැහැණු උකුණන් කිහිපදෙනක් ඔබේ හිස කෙස් වල ජිවත් වුනොත් ඔබේ හිස කෙස් වලට වෙන දේ හිතන්න... ethin dandruff pack eka weekly 2 times oyalata e wenuwen use karanna puluwan...

හිස කෙස් සම්බන්ධයෙන් හා හිස් කබල සම්බන්ධයෙන් ඇති සියලු ගැටලු වලට විසදුම් දෙන ඉතා අඩු මුදලකට ලබාගත හැකි පැකේජයක්

මුලින්ම කියන්නන් herbal oil එක ගැන.. ප්‍රධාන වශයෙන් තෙල් එකෙන් බලාපොරොත්තු වෙන්නේ හෙයා folicle එක clog නොවී හිසකෙස් වර්ධනය සදහා අවශ්‍ය දිනපතා අවශ්‍ය පෝශනය ලබා දීමටත් අකලට හිසකෙස් පැසීම අවම කර හොද කලු ගැහුණු කොණ්ඩයක් ලබාදීමට සමත් වේ කෙරටින් සත්කාර කරන හිසකෙස් සදහාද භාවිතා කිරිමට සුදුසු පරිදි සකසා ඇත..

Herbal shampo එක ගොඩපර ශාකය සුවද කොට්ටම් ඇලෝ වේරා පදනම් කරගෙන හදන්නෙම ලංකාවෙ බහුතරයකට තියෙන dandruff හා dry scalp තත්වයට පිලිතුරක් හා අවශ්‍ය තෙතමනය රදවා scalp එකේ අනවශ්‍ය තෙල් කුනු දූවිලි ඉවත් කිරීමටයි කෙරටින් හා විශේශයෙන්ම කෙමිකල් සර්විස් කරපු කොන්ඩ වලට සුදුසුයි

කන්ඩිශනර් එක aloe base එක ප්‍රධාම වශයෙන් යොදාගන්නේ ඔයාලගෙ හිසකෙස් වල එදිනෙදා වියලීම ආරක්ශා කරමින් හිසකෙස් මනා ලෙස කලමනාකරනය කරගැනීමටයි

Dandruff pack
බහුතරයකට dandruff සත්කාරයට ආයතනයට පැමිනෙන්න කිව්වට ඉතින් කොහෙද වෙලාවක් ඒ නිසා පැක් එක හදලා ගෙදරට එවනවා සතියට වරක් දාන්න.. කොණ්ඩෙ ගැලවෙනවට දවසක් නෑවෙ නැතත් ඔලුව කසනවට... Dry scalp එකට හැමදේටම හොදයි

ඒ වගේම හෙයා මාස්ක් එකත් කෙරටින් කරපු හෙයා එකකට හැර අනිත් ඕනම කොණ්ඩයකට භාවිතා කල හැක.. මොකද keratine protective hair mask එකක් වෙනම තියෙන නිසා මේ මාස්ක් එක ගැලපෙන්නෙ කර්ල් කොන්ඩ වටල සාමාන්‍ය කොන්ඩවලට

වැඩි විස්තර lakshi 072❤️226❤️ 40❤️44
dandruffpack

Photos from Lucky beauty tips's post 30/07/2026

Whats app එකෙන් ඔයා අහන හැමදේටම පියවරෙන් පියවර් ඔයාට උත්තර දෙන බියුටි කෝච් කෙනෙක් ඔයාට මීට කලින් හම්බෙලා තියෙනවද...

Luckybeautytips ශ්‍රී ලංකාවේ ප්‍රථම මාර්ගගත උපදේශන සේවය එක්ක එයාගෙ ප්‍රශ්න විසදගත්තේ මේ විදියට

🙍‍♀සේවාදායකයාගේ ගැටලුව
Dear mata oily skin ekk thiyene pigmentation ekak awith ekta product mond thiyenne
Oya pigmentation fade wela skin eka yellowish glow kra ganna ona

සති තුනකට පසු 🌹
Miss mage kata wate thibuna dark paches 3 week wage yankota fade una.moisture set eken.thank youu ❤️
Dan mage gel tika iwarai
Next mokadda mn ganna ona.....

අලුතෙන් එකතුවෙන ඔයා skin care එක හදාගන්නෙ කොහොමද
01. රූපලාවන්‍ය ගැටලුව whats app කරලා routine එක හදාගන්න පුලුවන්
2. ගැටලු නැති අයට ඕනම වෙලාවක hotline එකට කතා කරලා treatment වලට එන්න පුලුවන්
3. උපදේශන සේවය සදහා appointment එකක් දාගෙන ඇවිත් ශෙඩුල් එක හදාගන්නත් පුලුවන්

හැමදාමත් ඔබේ සුව පහසුව වෙනුවෙන් අපව තෝරාගත් ඔබට ස්තූතියි

L&D ceylon by
Luckybeautytips
Natural beauty coach and advisor
Shashini lakshi
What’s app 072 226 40 44

Photos from Lucky beauty tips's post 30/07/2026

80000ක් මෙ කොන්ඩෙට කෙරටින් කරන්න යනවා කිව්වා වෙනත් තැනකින් ඉතින් මම මිස්ව හම්බෙන්න ආවේ මගෙ කොන්ඩෙ ප්‍රශ්න විසදගෙන කෙරටින් එකට යන්න

නැනෝ කෙරටින් කියන්නෙ ඔයාගෙ කොන්ඩෙට ගන්න තියෙන එකම විසදුම නෙමෙයි ඊට වඩා ගොඩක් දේවල් අපිට පියවරෙන් පියවර කරන්න තියෙනවා..

මුලු කොන්ඩෙටම කෙරටින් කලා කියලා හැමදේම එදා ඉදන් වෙනස් වෙන්නෙත් නෑ

අන්න ඒකයි අපි පියවරෙන් පියවර හැමදේම කරන්නේ

Nano keratine no 2014

Nanoplastia Nano Keratin treatment සිදු කිරීමෙන් ඉතා හොඳ ප්‍රතිඵලයක් ලබාගත හැකියි. මෙම ප්‍රතිකාර මගින් කොණ්ඩයේ හානි වූ ස්වභාවය අලුත්වැඩියා කර, දිලිසෙනසුලු හා සිනිඳු බවක් ලබා දෙයි.

ස්වාභාවික පෝෂණය: කෙස් ගසේ ව්‍යුහය ඇතුළතින්ම ශක්තිමත් කර, හානි වූ තැන් යථා තත්ත්වයට පත් කරයි

Nano keratine එහෙම නැත්නම් nano plastia කරන අයට Botox කරන්න ඕන වෙන්නෙ නෑ
කෙරටින් කියන්නේ හිසකෙස් සදහා දිය හැකි ඉහලම පෝශනීය සත්කාරය..
හිසකෙස් වල 80% ක් තියෙන කෙරටින් නැවැත කියුටිකල් ගැප් අතරට පුරවලා සීල් කරනවා..

072 💛226💛 40💛44
Mrs Lakshi hotline
MIs Lakshi what’s app

Kandy 072🌿666🌿40🌿24
Kirillawala 072🌿666🌿40🌿14
Kiribathgoda. 072🌿666🌿40🌿54

L & D Ceylon by Luckybeautytips
ලක්ශිකා හිටිබණ්ඩාර

keratin

30/07/2026

Photos from Lucky beauty tips's post 29/07/2026

මේ දවස් වල oil treatment එකට ගොඩක් එන්නෙ IT Field එකේ අය

Misstress oil treatment

Hair growth oil treatment naturopathy

මාසෙම ඔලුව වෙහෙසලා වැඩ කරනවා නේද

එකම තැන ඉදලා ඔලුව ලොක් වෙලා වගේද

කොණ්ඩෙ වැවෙනවා හොරයිද

එහෙනම් මේ තමයි ඔයාට ගැලපෙනම සත්කාරය්

L&D ceylon අපිටම ආවේණික තෙල් සත්කාරය

සැයු සත්කාරය් සදහා පැමිනෙන ඔබ සත්කාරය කරන අවස්ථාවේ දී දුරකතනය භාවිතා නොකරනවා නම් යහපති 😇💝💪

What’s app 072 226 40 44

Branch Kirillawala 072🌿222🌿40🌿14
Kiribathgoda. 072🌿222🌿40🌿54
Kandy 072🌿222🌿40🌿24

29/07/2026

🇦🇪 Dubai ඉදන් ආව ඇය ලංකාවෙදි wedding එකට Extention කරලා ඩුබායි ගිහින් එහෙ වතුරටත් යම් යම් හානි වෙලා...

ඉතින් කොණ්ඩෙ ඩැමේජ් වුනාම කොණ්ඩෙ අලුතෙන් පරිස්සමට වවන්න ඕන...

Nano keratine no 2013

Nanoplastia Nano Keratin treatment සිදු කිරීමෙන් ඉතා හොඳ ප්‍රතිඵලයක් ලබාගත හැකියි. මෙම ප්‍රතිකාර මගින් කොණ්ඩයේ හානි වූ ස්වභාවය අලුත්වැඩියා කර, දිලිසෙනසුලු හා සිනිඳු බවක් ලබා දෙයි.

ස්වාභාවික පෝෂණය: කෙස් ගසේ ව්‍යුහය ඇතුළතින්ම ශක්තිමත් කර, හානි වූ තැන් යථා තත්ත්වයට පත් කරයි

Nano keratine එහෙම නැත්නම් nano plastia කරන අයට Botox කරන්න ඕන වෙන්නෙ නෑ
කෙරටින් කියන්නේ හිසකෙස් සදහා දිය හැකි ඉහලම පෝශනීය සත්කාරය..
හිසකෙස් වල 80% ක් තියෙන කෙරටින් නැවැත කියුටිකල් ගැප් අතරට පුරවලා සීල් කරනවා..

072 💛226💛 40💛44
Mrs Lakshi hotline
MIs Lakshi what’s app

Kandy 072🌿666🌿40🌿24
Kirillawala 072🌿666🌿40🌿14
Kiribathgoda. 072🌿666🌿40🌿54

L & D Ceylon by Luckybeautytips
ලක්ශිකා හිටිබණ්ඩාර

keratin

Photos from Lucky beauty tips's post 29/07/2026

🇦🇪 Dubai ඉදන් ආව ඇය ලංකාවෙදි wedding එකට Extention කරලා ඩුබායි ගිහින් එහෙ වතුරටත් යම් යම් හානි වෙලා...

ඉතින් කොණ්ඩෙ ඩැමේජ් වුනාම කොණ්ඩෙ අලුතෙන් පරිස්සමට වවන්න ඕන...

Nano keratine no 2013

Nanoplastia Nano Keratin treatment සිදු කිරීමෙන් ඉතා හොඳ ප්‍රතිඵලයක් ලබාගත හැකියි. මෙම ප්‍රතිකාර මගින් කොණ්ඩයේ හානි වූ ස්වභාවය අලුත්වැඩියා කර, දිලිසෙනසුලු හා සිනිඳු බවක් ලබා දෙයි.

ස්වාභාවික පෝෂණය: කෙස් ගසේ ව්‍යුහය ඇතුළතින්ම ශක්තිමත් කර, හානි වූ තැන් යථා තත්ත්වයට පත් කරයි

Nano keratine එහෙම නැත්නම් nano plastia කරන අයට Botox කරන්න ඕන වෙන්නෙ නෑ
කෙරටින් කියන්නේ හිසකෙස් සදහා දිය හැකි ඉහලම පෝශනීය සත්කාරය..
හිසකෙස් වල 80% ක් තියෙන කෙරටින් නැවැත කියුටිකල් ගැප් අතරට පුරවලා සීල් කරනවා..

072 💛226💛 40💛44
Mrs Lakshi hotline
MIs Lakshi what’s app

Kandy 072🌿666🌿40🌿24
Kirillawala 072🌿666🌿40🌿14
Kiribathgoda. 072🌿666🌿40🌿54

L & D Ceylon by Luckybeautytips
ලක්ශිකා හිටිබණ්ඩාර

keratin

Want your business to be the top-listed Beauty Salon in Kandy?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address

Wiliyam Gopallawa Mw
Kandy