Yoja.lk
authentic korean beauty care products in sri lanka
08/08/2026
🌿 "අනේ මොන Cream එක ගෑවත් මූණ දාඩිය දානවනේ... මූණ තෙල් වෙනවනේ..." කියලා තවමත් දුක් වෙනවද? 😒
ගොඩක් වෙලාවට අපේ කෙල්ලන්ට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි Skin එකට හරියටම ගැලපෙන Moisturizer / Cream එක තෝරගන්න එක.
Cream එකක් ගෑවම මූණේ බර ගතියක් දැනෙනවා... 😩
ටික වෙලාවකින් දාඩිය දාලා තෙල් ගොඩක් වෙනවා... 💦
හැබැයි Pores block වෙන්නේ නැතුව ලස්සන Glow එකක්, Skin Repair එකක් ගන්නත් ඕනේ! ❤️🔥
මෙන්න මේ ප්‍රශ්නෙට එක එක අයගේ Skin Type එකට හරියටම ගැලපෙන K-Beauty Magic Solutions දෙකක්ම අපේ Centellian24 Madeca Range එකෙන් ගෙනාවා! 😍✨
ගොඩක් අය අහන නිසා, ඔයාලට ලේසියෙන්ම තමන්ට ගැලපෙන එක තෝරගන්න මෙන්න මේ විදියට බලන්නකෝ 👇
🔥 1. Centellian24 Madeca Time Reverse ZERO Cream (80ml) (Oily / Combination / Heavy ගතියට අකමැති අයට!)
ඔයා ආසයි නම් මූණට මොකුත් ගාලා නෑ වගේ ඉතාම Light sensation එකක් එක්ක Glass Skin Glow එකක් ගන්න, මෙන්න මේක ඔයාටමයි!
ඇයි මේක විශේෂ?
Zero Heavy Feel: ගෑව ගමන් ඉක්මනින් Skin එකට උරාගන්නවා. කිසිම ඇලෙන සුලු ගතියක් නෑ!
No Sweat / Oil Balance: දාඩිය දාන, තෙල් වෙන සමකට කදිමයි.
Key Power: Niacinamide, TECA™ සහ Retinol එකතු වෙලා Pimple marks, Dark spots අඩු කරලා මූණ ඇතුලෙන්ම Bright කරලා දෙනවා!
💫 2. Centellian24 Madeca Time Reverse Cream (50ml) (Dry / Sensitive / Damaged වුණු Skin Repair කරගන්න ඕන අයට!)
ඔයාගේ Skin එක ටිකක් වියළියි නම්, එහෙමත් නැත්නම් Skin Barrier එක Damage වෙලා Pimple Marks / Redness වැඩි නම්, ඔයාට ඕනේ Deep Repairing Power එකක්!
✨ ඇයි මේක විශේෂ?
Intensive Barrier Repair: හානි වුණු සම ඉක්මනින් සුවපත් කරලා, Skin Barrier එක ශක්තිමත් කරනවා.
Deep Hydration & Anti-Aging: Retinol, Collagen සහ Peptides මගින් සමේ ඇතුලටම තෙතමනය දීලා, රැලි වැටීම් අවම කරලා Skin එක Plump & Firm කරනවා.
Rich Healing Care: Sensitivity එක සහ Redness එක එක රැයින් වගේ Soothe කරන්න මේකට පුළුවන්!
සරලවම කිව්වොත්... 👉 Heavy වෙන්නේ නැතුව, දාඩිය දාන්නේ නැතුව Naturally Light Glow එකක් ඕන නම් ➡️ ZERO Cream එක (80ml) 👉 Skin එක Repair කරගෙන, හොදට Hydrate කරගෙන Slow-Aging Care එකක් ඕන නම් ➡️ Original Madeca Cream එක (50ml)
මේ Super Products දෙකම දැන්නම් yoja.lk එකෙන් Available!
ඔයාට ගැලපෙනම Cream එක තෝරගෙන, ඔයාගේ Skin Care Journey එක අදම පටන් ගන්න. ✨
🛒 වෙබ්සයිට් එකෙන් හරි WhatsApp එකෙන් හරි අදම ඔයාගේ Order එක Place කරන්න! 👇
www.yoja.lk
+94 74 316 3930
10/06/2026
Sunscreen එකක් ගෑවම දාඩිය දාලා, මූණ හොල්මනක් වගේ අළු පාට වෙන එකෙන් බේරෙන්න අලුත්ම විසඳුමක්! 🥵👻
ගොඩක් වෙලාවට අපිට Sunscreen එපා වෙන්නේ ඒක හමට දෙන ඒ මහා බර, ඇලෙන සුළු ගතිය නිසයි. හැබැයි ඔයාට දැනුනොත් ඔයාගේ Sunscreen එක නිකන්ම නිකන් "සැහැල්ලු වතුර බිඳක්" වගේ කියලා? 😚🌊
සම ඇතුලෙන්ම Glow කරවන, කිසිම white cast එකක් නැති, ගෑවා කියලා හිතාගන්නවත් බැරි මැජික් එකක් මෙන්න! ✨
COSRX Ultra-Light Invisible Sunscreen (SPF 50+ PA++++)
ඇයි මේක ඔයාගේ Daily Routine එකටම ඕන කරන්නේ?
(The Real Benefits):
Weightless Hydration: මේක නිකන්ම නිකන් සන්ස්ක්‍රීන් එකක් නෙමෙයි. Serum එකක් වගේ හරිම සැහැල්ලුයි. ගෑව ගමන් සමට පුදුමාකාර Freshness එකක් සහ ලස්සන Glow එකක් දෙනවා.
No Clogged Pores (කුරුලෑ එන්නේ නැහැ): හුස්ම ගන්න බැරි තරමට හම වහලා දාන (Heavy) සන්ස්ක්‍රීන් වගේ නෙමෙයි, මේක සමේ සිදුරු වහන්නේ නැහැ. ඒ නිසා කුරුලෑ (Breakouts) එන්න තියෙන ඉඩකඩ බිංදුවයි!
Sweat-Resistant Feel: ලංකාවේ මේ තියෙන රස්නෙට, දාඩිය දානකොට සන්ස්ක්‍රීන් එක දියවෙලා මූණ කැත වෙන්නේ නැහැ. දවසම එක වගේ Fresh පිට ඉන්න පුළුවන්.
The Ultimate Invisible Shield: ඇස් දෙකට පේන්නෙවත් නැති වුනාට, UV කිරණ නිසා හම කළු වෙන එකයි, ලප කැළැල් (Hyperpigmentation) එන එකයි 100% ක්ම වලක්වනවා.
🌱 Inside the Bottle: සමට ගුණ දෙන Magic Ingredients
Witch Hazel: සමේ තෙල් ගතිය balance කරලා, කුරුලෑ එන එක පාලනය කරනවා.
Aloe Vera: අව්ව නිසා හම රතු වෙන, දන එක ක්ෂණිකව නිවාලනවා.
Hyaluronic Acid: සම ඇතුලටම Hydration එක දීලා, හම වියලෙන්න දෙන්නේ නැහැ.
🙋♀️ කාටද මේක ගැලපෙන්නේ? (Skin Types)
Oily, Dry, Combination, Sensitive... මේ ඕනෑම Skin Type එකක කෙනෙක්ට බය නැතුව පාවිච්චි කරන්න පුළුවන්.
විශේෂයෙන්ම සන්ස්ක්‍රීන් ගෑවම දාඩිය දාන, කුරුලෑ එන අයට මේක දිව්‍ය ඖෂධයක් වගේ! ❤️
මේක 100% transparent නිසා Makeup එකට කලින් Primer එකක් විදියට පාවිච්චි කරන්න සුපිරි!
සමට බරක් නැති, දවසම Fresh පිට ඉන්න පුළුවන් වෙනස්ම Sunscreen experience එකක් ගන්න කැමතිද? 😍
Stocks are limited! Order now!!
🌐 Web: www.yoja.lk
https://yoja.lk/product/ultra-light-invisible-sunscreen-spf50-pa-50ml/
📲 WhatsApp: +94 74 316 3930
🔒 © yoja.lk | All Rights Reserved. (Strictly no copying or duplication of text/images allowed)
Dr. Althea Vitamin C Boosting Serum 🍊
වීඩියෝ එකේ කිව්වා වගේම මේ දවස්වල හැමෝම පිස්සු වැටිලා ඉන්න, වැඩිම ඉල්ලුමක් තියෙන Serum එකක් තමයි මේ! 🥳 සාමාන්‍ය විටමින් C Serums ගාලා skin redness, burning එහෙමත් නැත්නම් breakouts ගැන බයෙන් ඉන්න අයට, බය නැතුවම skin එක bright කරගන්න තියෙන හොඳම විසඳුමක් තමා මේක..😍
මේකේ තියෙන තව විශේෂත්වයක් තමයි, ගොඩක් විටමින් C Serum වගේ මූණේ ගෑවම ඇලෙන සුළු (sticky) ගතියක් ඇත්තෙම නැහැ. 😎 හරිම සැහැල්ලු වතුර වගේ texture එකක් තියෙන්නේ. ඒ නිසා oily skin අයගේ පවා මූණ තෙල් බේරෙන්නේ නැතුව, ඉක්මනින්ම හමට absorb වෙලා හොඳ inner glow එකක් දෙනවා.🧖🏻♀️
ඒ වගේම මේකට විටමින් C විතරක් නෙවෙයි, Niacinamide සහ Vitamin E වගේ දේවලුත් එකතු කරලා තියෙන නිසා ලප කැළැල් මැකෙන එක වගේම හම එල්ලා වැටෙන එක වළක්වලා, skin එක හොඳට ප්ලම්ප් කරලා තියන්නත් උදව් වෙනවා.
How to use:
Face wash එකකින් මූණ හොඳට ක්ලීන් කරලා, ටෝනර් එකක් ගාන්න. ඊටපස්සේ මේ Serum එකෙන් බිංදු 2-3ක් මුළු මූණෙම සහ බෙල්ලෙම වටේට gently apply කරලා, අවසානයට ඔයාගේ මොයිස්චරයිසර් එක ගාන්න. (දවල් කාලයේදී ගානවා නම් සන්ස්ක්‍රීන් එකක් අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්න ඕන හොඳේ...
🛍️ 100% Original, Authentic Products purchase කරන්න දැන්ම අපේ Whatsapp එකට DM එකක් දාන්න, නැත්නම් අපේ website එකෙන් ලේසියෙන්ම order කරන්න! (Stock සීමිතයි හොඳේ!)
https://yoja.lk/product/vitamin-c-boosting-serum-renewed/
www.yoja.lk
゚viralシfypシ゚
25/05/2026
Medicube Kojic පොඩ්ඩො ටික: Glowing Skin එකකට අලුත්ම Secret එක! ✨💛
Dull skin, Dark spots විතරක් නෙවෙයි Hyperpigmentation ගැන වද වෙන එක දැන් ඇති! 🤫✨
Medicube එකෙන් අලුත්ම Ingredients combination එකක් එක්ක ලංකාවටම අලුත් "Kojic Acid Turmeric" range එක ළඟදීම අපේ yoja.lk එකෙන් ඔයාලට ගන්න පුළුවන්! හෙට අනිද්දම Instock බලාපොරොත්තු වෙන්න...🥳💛
සාමාන්‍යයෙන් කහ (Turmeric) කියන්නේ අපේ අත්තම්මලාගේ කාලේ ඉඳන්ම හමට රන්වන් පාටක් දෙන්න පාවිච්චි කරපු දෙයක්නේ. 😁 හැබැයි Medicube එක ඒ සාම්ප්‍රදායික රහස, modern science එකේ ඉහළම ingredient එකක් වෙන Kojic Acid, Niacinamide සහ Glycolic Acid එක්ක mix කරලා මේ වගේ magic range එකක් හදලා තියනවා! 😍✨
මේකේ විශේෂත්වය තමයි, මේක skin එක white කරන්න හදන harmful chemical එකක් නෙවෙයි. ඔයාගේ හමට ඇතුළතින්ම නිරෝගී, ලප කැලැල් නැති, ඒ වගේම "Sun-kissed Glass Glow" එකක් දෙන එකයි කරන්නේ. සති 2ක් වගේ කෙටි කාලෙකින් පැහැදිලි වෙනසක් බලාගන්න පුළුවන් කියලා clinical test වලින් පවා ඔප්පු කරලා තියෙනවා! 🥹
මිලදී ගන්න කලින් මේ විශේෂ කරුණු ටිකත් කියවලම බලන්නකෝ 😁
💛 Kojic Acid Turmeric Toning Cleanser: Skin එක dry කරන්නේ නැතුව හමේ තියෙන ඩර්ට්ස් සහ අතිරික්ත තෙල් ගැඹුරින්ම පිරිසිදු කරලා instant, fresh brightness එකක් දෙනවා.
💛 Kojic Acid Turmeric Resurfacing Toner: මේකේ Niacinamide 5% සහ Glycolic Acid 3% තියන නිසා මැරුණු සම ඉවත් කරලා ලොකු වුණු pores (සිදුරු) කුඩා කරලා, rough skin texture එක බටර් වගේ සිනිඳු කරනවා.
💛 Kojic Acid Turmeric Niacinamide Serum: Dark spots, Melasma (ලප) සහ අව්වට පිච්චුණු ලප කැලැල් ඉක්මනින්ම මැකී යන්න තියන හොඳම weapon එක! හමේ තියෙන Uneven skin tone එක එක රැයකින් වෙනස් කරන්න පුළුවන් තරම් පවර්ෆුල්.
💛 Kojic Acid Turmeric Vita Capsule Cream:
මේකේ ඇතුළේ තියන පුංචි පුංචි Pure Vitamin Capsules සමට උරා ගනිද්දී, skin barrier එක ශක්තිමත් කරලා පැය 24 පුරාම හම හොඳට hydrate කරලා ප්ලම්ප් ලුක් එකක් දෙනවා.
💛 Kojic Acid Turmeric Night Wrapping Mask: රෑට ගාලා නිදාගත්තම, සම ඇතුළට ingredients ඔක්කොම lock කරලා තියාගන්නවා. උදේට ඇහැරෙද්දි මුණ මාරම soft, plump සහ glass glowing වෙනවා!
Fake ඒවට අහුවෙන්න එපා, 100% Authentic Korean Products විතරක්ම ගේන අපේ වෙබ් සයිට් එකෙන් හෝ Whatsapp එකට DM එකක් දාලා ඔයාගේ set එක අදම order කරගන්න. (Preorder / Reserve). Stock සීමිත නිසා ඉක්මන් කරන්න! 🥰🛍️
🌐 Shop now via: www.yoja.lk
📥 Or simply DM us to order!
19/05/2026
Celimax Retinal Shot Tightening Booster: වයසට යන්න කලින් Skin එක තාරුණ්‍යයෙන් පුරවන්න රහසක්! 🤫💚
කණ්ණාඩියෙන් මූණ බලද්දී ඉස්සරට වඩා Pores (සිදුරු) ලොකු වෙලා වගේ පේනවාද? නැත්නම් ඇස් වටේ, කට දෙපැත්තේ හීනි රැලි ගති (Fine lines) මතු වේගෙන එනවා වගේ දැනෙනවාද? 🥲
හම එල්ලා වැටෙන්න නොදී, හැමදාම Firm සහ Tight කරලා තියාගන්න පුළුවන් සුපිරිම Magic Product එකක් Celimax එකෙන් දැන් අපේ yoja.lkඑකට ආවා! 🥳💚
හුඟක් අය Retinol ගැන දන්නවා වුණාට Retinal ගැන දන්නේ නැහැ. සරලවම කිව්වොත් Retinol වලට වඩා 10X (දස ගුණයක්) වේගයෙන් සහ සාර්ථකව skin එකට වැඩ කරන්නේ මේ Retinal! 😍 ඒ කියන්නේ ඔයා බලාපොරොත්තු වෙන Glowing & Youthful Result එක හරිම ඉක්මනින් ලැබෙනවා.
ඒ විතරක් නෙවෙයි, මේකේ ලෝක ප්‍රසිද්ධ Anti-aging ingredient එකක් වෙන Matrixyl® 3000 අඩංගු වෙනවා. මේ හැමදේම එකතු වෙලා ඔයාගේ skin එකේ Collagen production එක උපරිම කරලා, සම හොඳට tight කරනවා. 😎
🤔 ඇයි මේ Celimax Retinal Shot එක මේ තරම් විශේෂ?
💚 Tightens Pores & Skin:ලොකු වුණු සිදුරු කුඩා කරලා, සම එල්ලා වැටීම වළක්වනවා.
💚 Retinal 0.1% + Bakuchiol: හමට කිසිම හානියක්, irritation එකක් නැතුව හීනි රැලි ගති (Fine lines) මකලා දාන්න තියන හොඳම combination එකක්.
💚 1% Pure Medi-collagen: හමට ඇතුළතින්ම හොඳ Elasticity (ඇදෙන සුළු බව) එකක් දීලා පිරුණු, තරුණ පෙනුමක් දෙනවා.
💡 පාවිච්චි කරන්නේ කොහොමද?
මේක Night skincare routine එකට විතරක් එකතු කරගන්න.
ඔයාට පුළුවන් මේක තමන්ගේ Night routine එකේ Serum එකක් වගේ මුලින්ම මුළු මූණටම ගාන්න. නැත්නම් ඔයා දැනට පාවිච්චි කරන Moisturizer එකත් එක්ක mix කරලත් ගාන්න පුළුවන්. 🥰
(පොඩි tip එකක්: සතියට දවස් 2-3ක් විතරක් මුලින්ම පාවිච්චි කරලා, සම ඒකට හුරුවුණාට පස්සේ දිනපතා පාවිච්චි කරන්න පටන් ගන්න.)
⚠️: පහුවදා උදේට අනිවාර්යයෙන්ම Sunscreen එකක් පාවිච්චි කරන්න අමතක කරන්නම එපා!☀️
වයසට යන්න කලින් හම රැකගන්න, හැමදාම තරුණ පෙනුම රැකගන්න ආස හැමෝම අදම මේ Tightening Booster එක ඔයාගේ Skincare routine එකට එකතු කරගෙන බලන්නකෝ! 😍👋
100% Original Korean Products විතරක්ම විශ්වාසයෙන් ගන්න, අදම අපේ වෙබ් සයිට් එකට පිවිසෙන්න නැත්නම් whatsapp එකට DM එකක් දාලා ඔයාගේ order එක වෙන් කරගන්න. 🛍️💚
🌐 Shop now via: www.yoja.lk
https://yoja.lk/brands/celimax/
📥 Or simply DM us to order!
skin skincare
゚
15/05/2026
✨ ක්ලෙන්සර් එකක් යූස් කරන එක කොච්චර important පාට් එකක්ද කියල දන්නවනෙ… ඒත් ඔයාට තියෙන්නෙ oily skin එකක් නිසා cleanser එකක් use කරාම face එක tight වෙනවා, dry වෙනවා, නැත්නම් ටික වෙලාවකින් ආයෙත් ගොඩක් oily වෙනවා නම්… cleanser එක වැරදි වෙන්න පුලුවන් 🧐
ඒකට balance එක හොයාගෙනම ආපු cleanser එකක් තමයි මේ CeraVe Foaming Facial Cleanser 💙
මේක normal to oily skin වලට specially formulate කරලා තියෙන gentle foaming cleanser එකක්. Face එකේ excess oil, dirt, sunscreen residue හොඳට cleanse කරන ගමන් skin barrier එක ආරක්ෂා කරනවා. Wash කරලා ඉවර වුනාම overly dry feeling එකක් එන්නෙ නෑ… clean, fresh, soft feeling එකක් තමයි ලැබෙන්නේ 🥰🌿
💧 Suitable Skin Types
• Oily Skin
• Combination Skin
• Normal Skin
• Acne-prone Skin
Key Ingredients 😍
• 3 Essential Ceramides – skin barrier එක healthy & strong තියාගන්න help කරනවා
• Niacinamide – oil control & soothing effect එකක් දෙනවා
• Hyaluronic Acid – hydration maintain කරලා skin එක dry වෙන්න නොදී protect කරනවා.
✨ මේක විශේෂ වෙන්නෙ ඇයි?
Excess oil gently remove කරනවා. ගොඩක් foaming cleansers use කරාම face wash කරලා ඉවර වුනාම skin එක stretch වෙනවා වගේ feel වෙනවනෙ… 😭
හැබැයි මේ cleanser එක cleanse කරන ගමන් skin එක protect කරනවා. Ceramides + Hyaluronic Acid combo එක නිසා skin එක healthy balance එකේ තියාගන්න help කරන එක තමයි මේකේ special part එක ✨
ඒ වගේම මේකෙන් Pores clog වෙන dirt cleanse කරනවා.. Skin barrier damage නොකර cleanse smoothly cleanse කරනවා. Daily use කරන්න gentle and superb 😁
🛍️ ඇයි මේක ගන්න ඕන?
ඔයා oily / combination skin එක්ක struggle කරනවා නම්, cleanser එකක් use කරලා skin barrier එක damage නොවී fresh clean look එකක් ඕන නම්,
simple but dermatologist-loved cleanser එකක් හොයනවා නම්… මේක definitely try කරන්න වටින cleanser එකක් 💙✨
Available now at Yoja.lk 🫶
https://yoja.lk/product/foaming-facial-cleanser/
Whatsapp orders & inquiries welcome 📩
DM us to place your order ✨
14/05/2026
“Vitamin C supplement එකක් ගන්න හොඳ ප්‍රඩක්ට් එකක් recommend කරන්නකෝ” කියලා අහන ගොඩක් අයට බය නැතුව recommend කරන්න පුලුවන් product එකක් තමයි NOW C-1000 🥰🍊✨
ගොඩක් users කියන දෙයක් තමයි ටික කාලයක් consistent use කරද්දි body එක tired වෙන ගතිය අඩු වෙලා, overall skin එක healthier & fresh look එකක් ගන්න help වෙනවා කියලා 😍
Especially sleep අඩු, stress වැඩි, busy lifestyle එකක් තියෙන අයට Vitamin C intake එක maintain කරන එක හරිම වැදගත් වෙනවා. 🍃
🧡 NOW C-1000 special වෙන්නෙ ඇයි?
සාමාන්‍ය Vitamin C tablet එකක් වගේ එකපාර absorb වෙලා ඉවර වෙන එකක් නෙවෙයි. මේක Sustained Release formula එකක් ✨
ඒ කියන්නෙ body එකට Vitamin C ටික ටික release වෙනවා. ඒ නිසා දීර්ඝකාලීන සපෝර්ට් එකක් ලැබෙනවා 🌿
🌸 Rose Hips එක්ක enriched කරලා තියෙන නිසා antioxidant support එකත් තවත් හොඳයි.
People love this because…
• Skin එක fresh & healthy glow look එකක් maintain කරන්න support කරනවා
• Dull & tired appearance එක අඩු වෙන්න help වෙනවා
• Daily immunity support එකක් ලැබෙනවා 🍊
• Body fatigue & low energy feeling එක manage කරගන්න help වෙනවා
• Busy lifestyle එකකට simple daily wellness support එකක්
🍊 මේක especially හොඳයි…
✔️ නිතර tired වෙන අයට
✔️ Sleep schedule එක messy අයට
✔️ Skin glow එක maintain කරන්න කැමති අයට
✔️ Office / study stress වැඩි අයට
✔️ Fruits enough ගන්න බැරි busy අයට
✔️ Overall wellness & immunity ගැන care කරන අයට ✨
🫶🏻 Use කරන්නෙ කොහොමද?
සාමාන්‍යයෙන් daily tablet 1ක් meal එකකට පස්සෙ ගන්න එක තමයි recommend කරන්නෙ.
✨ Small habit එකක්… but long-term body care එකට really worth it 🤍🍊
හිත හිත ඉන්නැතුව අදම try කරලා බලන්න 🙈
Now in stock 😍
🛒 Authentic NOW C-1000 supplements available at Yoja.lk
https://yoja.lk/product/now-vitamin-c-1000-antioxidant-protection-100-tablets/
📩 WhatsApp orders open now 🤍
06/05/2026
ඔයාලගෙ skin එක suddenly breakouts, redness, dryness වගේ issues දෙනවද? ☹
ඒකට simple & safe solution එකක් ඔන්න තියෙනවා 🌚💙
Dr. Althea 345 Relief Cream කියන්නේ skin එක calm කරන්න specially design කරපු එකක්. Acne, redness, irritation වගේ issues තියෙන වෙලාවට මේක use කරනකොට skin එකට හරිම relaxed feel එකක් එනවා 😍
මේකේ විශේෂම දෙයක් තමයි heavy cream වගේ feel එකක් නැතුව light texture එකක් තියෙන එක. Apply කරනකොට sticky නෑ... Oily skin අයටවත් comfortable, dry skin අයටත් hydration එක හොඳට දෙනවා. ✨
benefits ටික සරලව කියනවනම්,
– pimples නිසා එන redness අඩු කරනවා
– irritated skin එක calm කරනවා
– skin barrier එක strengthen කරනවා
– dry patches smooth කරනවා
– overall healthy glow එකක් දෙනවා
skin types ගැන බය වෙන්න දෙයක් නෑ 😌 oily, combination, sensitive, acne-prone… basically හැම skin type එකකටම ගැළපෙනවා. Especially easily react වෙන too much Sensitive skin තියන අයට super 😎
use කරන විදියත් simple 😚
Cleanser, Toner එකෙන් පස්සේ (serum use කරනවා නම් ඒකෙන් පස්සේ) මේක ටිකක් දාගෙන softly pat කරන්න. Day/night දෙකේම use කරන්න පුළුවන්..
මේක everyday use කරන්න පුළුවන් safe cream එකක්… skin එක damage වෙලා තියෙන වෙලාවට Use කරලා බලන්නම ඕන product එකක් 😍💯
try කරලා බලන්න වටින එකක්... Thank me later... 🌚
Order from Yoja.lk
https://yoja.lk/product/dr-althea-345-relief-cream-50ml/
whatsapp us 💌
☀️ මේ රස්නෙත් තියාගෙන sunscreen එක skip කරන අය කවුද? 😒👎
Beauty of Joseon Relief Sun Aqua-Fresh Sunscreen 💙
lightweight feel එකක්… healthy glow එකක් ✨
non-sticky, no white cast 😍
👉 Big size එකට එකපාර commit වෙන්න හිතෙන්නෙ නැත්නම්…
mini sizes අපෙන් available 😌
risk නැතුව try කරන්න පුළුවන්
affordable & travel friendly 💼
🛒 Order from our website www.yoja.lk
📩 WhatsApp us to order ✨
゚viralシ ゚viralシfypシ゚
29/04/2026
ඔන්න ඔයාලා ගොඩක් දෙනෙක් බලාගෙනම හිටපු SKIN1004 Tone Brightening Travel Kit එක දැන් Available 😍🤍🌸
Limited stock!!
Order now from www.yoja.lk 💌
゚viralシ ゚viralシfypシ゚
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Aluthgama
Kandy
20000