Srini Designs

Srini Designs

Share

Come & join us to be beautiful 💄👗💃🎂
.

Photos from Flower Works's post 03/04/2025

ආසම කරන ජීවිතය 💗💚🍀

30/03/2025

තත්තා 🙏💜️🙏

තාත්තා කියන්නෙම සසරක්....

#හීනකවිකාරි ゚

18/03/2025

ඔයාලත් බලන්නකො ඒ ලස්සන ❤️💚💜️

11/03/2025

මගේ ආදරණීය යාළුවෝ හැමෝටම සුභ දවසක්
වේවා 🙏❤

තවත් ටික දවසක් ඉඳලම පේජ් එක පැත්තේ එන්නම්. නිතරම පේජ් එක පැත්තේ එන්න බැරි දවස් ටිකක් යනවා ඒකයි 😊😊

ඉතින් සතුටින් පරෙස්සමින් ඉන්න.

ඔයාල හැමෝගෙම ව්‍යාපාර සරු වෙන ලස්සන දවස් ඉදිරියට උදා වේවා 🙏❤️🙏
තෙරුවන් සරණයි 🙏🙏
ආදරෙයි ❤️💜️❤️

Photos from STI Fashion Store's post 25/01/2025

ඔයාලට අවශ්‍ය ඕනම දෙයක් ගන්න යන්න STI Fashion's පේජ් එකට 👍💗

හැමෝටම උදව් කරන ආදරණීය නිහතමානී සාර්ථක ව්‍යාපාරයක් තියෙන ඇඩ්මින් කෙනෙක් ඉන්න ලස්සන පේජ් එකක් 💖
ගිහිල්ලාම බලන්න.

තාමත් follow කරල නැත්නම් follow කරන්න. Like, comment, share කරල සහයෝගය දෙන්න 💜️

25/01/2025

ඔයාල හැමෝටම ආදරණීය ලස්සන දවසක් ❤️💜️❤️

24/01/2025

ඔයාලට ප්‍රයෝජනවත්
වෙයි ❤️

24/01/2025

සතුට පිරුණු සුන්දර දවසක් වේවා 🙏❤️

Photos from Glamour Online Store's post 23/01/2025

පොඩ්ඩන්ට විතරක් නෙවෙයි කෙල්ලන්ටත් තියෙනවා 👍😊

ආදරණීය නිහතමානී ඇඩ්මින් කෙනෙක් ඉන්න ලස්සන පේජ් එකක් Glamour Online Store ❤️

ඔයාලට ඕන කරන items ගොඩාක් ගන්න පුලුවන් පේජ් එකක්. ගිහිල්ලාම බලන්න පේජ් එකට 💗

follow කරල නැති අය ඉන්නව නම් follow කරන්න. Like, comment, share කරල සහයෝගය දෙන්න.

23/01/2025

වාසනාවන්ත සුභ දවසක් වේවා 🙏
තෙරුවන් සරණයි 🙏❤️

Want your business to be the top-listed Beauty Salon in Kandy?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Kandy