Brissbella Academy
It includes everything you need to learn for becoming a professional Qualified Beautician.
Nano plastia??? Keratin?? Botox?? Rebonding??
Client ඔයා ලඟට ඇවිල්ලා ඇහුවොත් එයාට ගැලපෙන treatment එක මොකක්ද කියලා... ඔයාට උත්තර දෙන්න පුලුවන් ද???
මෙන්න මේ ප්‍රශ්නෙට විසඳුමක් විදියට ඔන්න අපි ඔයාලට අපේ අලුත්ම පාඨමාලාව අරගෙන ආවා..
මේ අපේ නුගේගොඩ ශාඛාවේ සිසුන්ට live කරලා පෙන්නපු nanoplasty සහ nano keratin treatment lessons.
Nano keratin / nano plastia practical session එකක් එක්කම rebondind සහ botox මේ හැම දේම ගැන ඉගෙනගන්න දැන් ඔයාට අවස්තාව තියනවා
Date
July 27 - nugegoda branch
July 30 - kandy branch
වැඩමුළුවේ අන්තර්ගතය
Rebonding / keratin / botox / nano plastia වල රසායනික ක්‍රියාවලිය
නිශ්පාදන පිලිබඳ අවබෝධය
නිවැරදි hair iron එකක් තෝරා ගැනීම
සේවාවෙන් පසු උපදේශනය
මෙම වැඩමුලුවට එදිනට කලින් ලියාපදිංචි වීම අනිවාර්‍යය වේ.
දැන්ම ඔබගේ ආසනය වෙන් කරවා ගන්න.
0777437130 whatsapo මඟින් විමසන්න.
ඔබගේ සැලෝනයේ ආදායම ඉහල නංවාගන්න... අලුත් දේවල් ඉගෙනගන්න... එකතු වෙන්න brissbella academy අප සමඟ ❤️
Nano plastia??? Keratin?? Botox?? Rebonding??
Client ඔයා ලඟට ඇවිල්ලා ඇහුවොත් එයාට ගැලපෙන treatment එක මොකක්ද කියලා... ඔයාට උත්තර දෙන්න පුලුවන් ද???
මෙන්න මේ ප්‍රශ්නෙට විසඳුමක් විදියට ඔන්න අපි ඔයාලට අපේ අලුත්ම පාඨමාලාව අරගෙන ආවා..
Nano keratin / nano plastia practical session එකක් එක්කම rebondind සහ botox මේ හැම දේම ගැන ඉගෙනගන්න දැන් ඔයාට අවස්තාව තියනවා
Date
July 27 - nugegoda branch
July 30 - kandy branch
වැඩමුළුවේ අන්තර්ගතය
Rebonding / keratin / botox / nano plastia වල රසායනික ක්‍රියාවලිය
නිශ්පාදන පිලිබඳ අවබෝධය
නිවැරදි hair iron එකක් තෝරා ගැනීම
සේවාවෙන් පසු උපදේශනය
මෙම වැඩමුලුවට එදිනට කලින් ලියාපදිංචි වීම අනිවාර්‍යය වේ.
දැන්ම ඔබගේ ආසනය වෙන් කරවා ගන්න.
0777437130 whatsapo මඟින් විමසන්න.
ඔබගේ සැලෝනයේ ආදායම ඉහල නංවාගන්න... අලුත් දේවල් ඉගෙනගන්න... එකතු වෙන්න brissbella academy අප සමඟ ❤️
16/07/2026
අපේ මාස 3 bridal පාඨමාලාවේ kandyan bridal lesson එක අද මහනුවර ශාඛාවේදී සාර්ථක ලෙස නිමා කලා...
ආධුනිකයන්ට වගේම salon එකක් කරන ඔයාටත් HD liquid makeup ඉගෙනගන්න හොඳම තැන..
Brissbella academy ❤️
මීලඟ පාඨමාලා ආරම්භක දිනය සහ විස්තර සඳහා 0777437130 whatsapp මඟින් විමසන්න.

05/07/2026
Once students, forever our Brissbella Angels 👑
Watching your growth and success has been our biggest happiness. Proud of you all. 🎓✨
Join our next batches
Hair and beauty foundation course
Nail technican
Advance bridal
0777437130 - whatsapp
Gel X කියන්නේ මොකක්ද??? 🤔🤔🤔
ඔයා Nail Technician කෙනෙක් නම්, 2026 දී ඉගෙන ගන්නම ඕන Technique එක තමයි Gel X Extensions.
✨ Salon quality finish�✨ Natural looking extensions�✨ Faster application�✨ High client demand�✨ Perfect for beginners & professionals
දැන් ඔයාට මේ හැමදේම ගෙදර ඉඳන්ම ඉගෙන ගන්න පුළුවන්!
🎓 Brissbella Academy – Online Gel X Course
📅 Starting Date: July 6�📲 Video Lessons – ඔබට කැමති වෙලාවක නැවත නැවත බලන්න පුළුවන්.
�📜 Course Completion Certificate�💬 Lifetime Support
ඔයාගේ Nail Career එක Next Level එකට ගෙනියන්න අදම Register වෙන්න! ❤️
📞 077 743 7130
�📩 WhatsApp / Inbox us for registration.
Brissbella Academy�Creating Professional Nail Artists Across Sri Lanka 🇱🇰
අද දිනය ඇතුලත අපගේ nail පාඨමාලාවට ලියාපදිංචි වන අයට 20,000 ක discount එකකුත්,
Hair beauty bridal foundation සහ advance bridal පාඨමාලාවට ලියාපදිංචි වන අයට 10,000 ක discount එකකුත් ලැබෙනවා..
අද දවස ඇතුලත ලියාපදිංචි වී ඔබගේ ආසනය වෙන් කරවා ගන්න.
0777437130 whatsapp මඟින් විමසන්න.
Click here to claim your Sponsored Listing.
Contact the business
Telephone
Website
Address
No 360/7/C, Colombo Road, Peradeniya, Kandy
Kandy
20450
Opening Hours
| Monday | 09:00 - 19:00 |
| Tuesday | 09:00 - 19:00 |
| Wednesday | 09:00 - 19:00 |
| Thursday | 09:00 - 19:00 |
| Friday | 09:00 - 19:00 |
| Saturday | 09:00 - 19:00 |
| Sunday | 09:00 - 19:00 |