Germ zero salon
tattoos
piercing & art
✨ Germ Zero Salon වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු ✨
Ampara නගරයේ හොඳම Unisex Salon එක 💇♀️💇♂️
🌍 with international experience
Since 2005
🇹🇭 Thailand | 🇮🇳 India | 🇲🇾 Malaysia | 🇸🇬 Singapore | 🇦🇪 UAE
✔ ඔබ කැමතිම කොණ්ඩා මෝස්තරය තෝරාගන්න
✔ සෑම පාරිභෝගිකයෙකුටම වෙනම Disposable Cape
✔ සම්පූර්ණයෙන්ම Sterilized කරන ලද උපකරණ
✔ නවීන උපකරණ භාවිතයෙන් Massage සේවාව
✔ ඉහළම සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරනු ලැබේ
💳 Debit හා Credit Card ගෙවීම් භාරගනු ලැබේ
🌟 අපගේ සේවාවන් 🌟
✅ කාන්තා හා පිරිමි කොණ්ඩා කැපීම සහ සැකසීම (සියලුම Cut වර්ග)
✅ Hair Straightening, Rebonding හා Perming
✅ Facial හා Cleanup
✅ ඉන්නන් ඉවත් කිරීම
✅ Hair Wig Replacement (බොරු කොණ්ඩ දැමීම)
✅ Piercing
✅ Dreadlocks
✅ තවත් බොහෝ සේවාවන්...
📍 5th Avenue, Regal Junction, Ampara
පිරිසිදු, නවීන හා වෘත්තීයමය Salon අත්දැකීමක් සඳහා අදම අප වෙත පැමිණෙන්න ✨
📞 අදම අමතන්න : 077 632 2128
18/05/2026
Category
Contact the business
Telephone
Website
Address
Kandy
32000
Alerts
Be the first to know and let us send you an email when Germ zero salon posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.