Healthy Lanka Products

Healthy Lanka Products

Share

we create your safe future with our organic and natural healthy products

Photos from Healthy Lanka Products's post 03/10/2026

හෙල්දි ලංකා නිවසින් සියලුම හයිලන්ඩ් නිෂ්පාදන සහ ගුණාත්මක කාබනික නිෂ්පාදන රැසක් අඩුම මිලටත් වඩා අඩුවෙන් මිලදීගැනීමට හෝ ඔබේ නිවසටම ගෙන්වා ගන්න 0712468256 | 0713236797 දුරකථන අංකයට අදම අමතන්න.

ඔබට පහත අපගේ හෙල්දි ලංකා අලවි සැල්වලින් සියලුම නිෂ්පාදන මිලදී ගත හැකිය.

📍නො 302/A, මීගමු පාර,නාගොඩ,කදාන (නාගොඩ Pizza Hut අසල ). (071-2468256)

ඔබගේ ව්‍යාපාරික ස්ථානයට, උත්සව අවස්ථාවන් සදහා, වෙළද කටයුතු සදහා සුවිශේෂි වට්ටම් මිල ගණන් යටතේ භාණ්ඩ මිලදි ගැනිමටද හෙල්දි ලංකා වෙතින් හැකියාව ඇත.

🥛හයිලන්ඩ් කිරි පිටි 400g - 1150/=
🥛හයිලන්ඩ් යෝගට් (සම්පූර්ණ යොදය සහිත) - 80/= ( යෝගට් 05 ට එකක් නොමිලේ. තොග මිල 65/=).
🥛හයිලන්ඩ් එළකිරි (Pasteurized milk) 450ml - 200/=
🥛හයිලන්ඩ් බටර් (Salted) 200g - 1090/= (පැකට් 2කට වැඩි මිලදී ගැනීමේදි එකක් 1000/=)
🥛හයිලන්ඩ් ලූස් බටර් (Salted) 200g - 940/=
🥛හයිලන්ඩ් නැවුම් කිරි (Fresh Milk) 450ml- 230/= (පැකට් 24ක පෙට්ටිය මිලට ගැනීමේදි එකක් රු.220/=)
🥛හයිලන්ඩ් නැවුම් කිරි (Fresh Milk) 900ml- 440/= (පැකට් 10ක පෙට්ටිය මිලට ගැනීමේදි එකක් රු.425/=)
🥛හයිලන්ඩ් චොකලට්/වැනිලා කිරි පැකට් 180ml - 120/=
(පැකට් 50 පෙට්ටියක් මිලදී ගැනීමේදි එකක් 110/=)
🥛 හයිලන්ඩ් ස්ට්‍රෝබෙරි යෝගට් පානය (Real Strawberry) 180ml-120/=
🥛 හයිලන්ඩ් කල්කිරි වැනිලා/චොකලට් 250ml-260/=
🥛 හයිලන්ඩ් කල්කිරි (සුදු) 500ml-270/=
🥛 හයිලන්ඩ් එලගි තෙල් 500ml-2500/=
🥛 හයිලන්ඩ් එලගි තෙල් 200ml-1000/=
🥛 හයිලන්ඩ් එලගි තෙල් 3.5kg - 11,750/=
🥛 හයිලන්ඩ් චීස් 50g-320/=
🥛 හයිලන්ඩ් චීස් 100g-550/=
🥛 හයිලන්ඩ් චීස් 200g-1050/=
🥛 හයිලන්ඩ් චීස් Spread 170g-970/=
🥛 හයිලන්ඩ් මුදවපු කිරි 510g-420/=
🥛 හයිලන්ඩ් මුදවපු කිරි 950g-750/=
🥛 හයිලන්ඩ් ටින් කිරි 520g - 1050/=
🥛 හයිලන්ඩ් ටින් කිරි කෑන් 5.5kg-7200/= (කෑන් 2කට වැඩි මිලදී ගැනීමේදි එකක් 6,800/=)

සියලුම හයිලන්ඩ් අයිස් ක්‍රිම් වර්ග 1L, 2Lසහ 4L (Real Flavoured අයිස් ක්‍රිම් ඇතුලුව තොග හා සිල්ලර වශයෙන් අපගෙන් මිලදීගත හැක)

🍨හයිලන්ඩ් වැනිලා අයිස් ක්‍රිම් 1L-700/=
🍨හයිලන්ඩ් වැනිලා අයිස් ක්‍රිම් 2L-1300/=
🍨හයිලන්ඩ් වැනිලා අයිස් ක්‍රිම් 4L-2350/=
🍨හයිලන්ඩ් චොකලට් අයිස් ක්‍රිම් 1L-750/=
🍨හයිලන්ඩ් චොකලට් අයිස් ක්‍රිම් 2L-1420/=
🍨හයිලන්ඩ් චොකලට් අයිස් ක්‍රිම් 4L-2600/=
🍨හයිලන්ඩ් ස්ටෝබෙරි අයිස් ක්‍රිම් 1L-700/=
🍨හයිලන්ඩ් ස්ටෝබෙරි අයිස් ක්‍රිම් 2L-1300/=
🍨හයිලන්ඩ් ස්ටෝබෙරි අයිස් ක්‍රිම් 4L-2350/=
🍨හයිලන්ඩ් Fruit & Nut අයිස් ක්‍රිම් 1L-1050/=
🍨හයිලන්ඩ් Fruit & Nut අයිස් ක්‍රිම් 2L-2050/=
🍨හයිලන්ඩ් බටර් ස්කොච් අයිස් ක්‍රිම් 1L-1050/=
🍨හයිලන්ඩ් කෝපි අයිස් ක්‍රිම් 1L-850/=

මේ ඇතුලු සියලුම කාබනික නිෂ්පාදන හා දේශීය ආහාර පාන
වැලිසර, කදාන, ජා ඇල, නාගොඩ, වත්තල, මාබෝල, රාගම, ගණේමුල්ල, පේරලන්ද, කඩවත, එඩේරමුල්ල අවට ප්‍රදේශ සදහා ඩිලිවරි පහසුකම් ඇත.

13/09/2026

Highland ❤️

13/09/2026

❣️ඉයුම් පිහුම් කලාවේ නොමැකේන රසය❣
SD පොල් තෙල්

ගුණාත්මක කාබනික ආහාර පාන නිශ්පාදන අලෙවියේ ප්‍රමුඛයා වන හෙල්දි ලංකා නිවසින් 100%ක් පිරිසිදු හා අහිතකර මේධය අඩංගු නොවන (Cholesterol free) පොල් තෙල් මිලදීගත හැක.

දේශිය අපේම පොල් වගාවන් තුලින් ගනු ලබන ගුණාත්මක පොල් යොදා ගනිමින් යන්ත්‍රානු සාරයෙන් හා විජලන යන්ත්‍ර උපයෝගි කරගනිමින් ඉතා පිරිසිදුව නිශ්පාදනය කරනු ලබන මෙම පොල් තෙල් කිසිදු ශරිරයට අහිත කර කිසිදු පිලිකා කාරකයක් අඩංගු නැති 100% ගුණාත්මක බවින් ඉහල නිශ්පාදනයන් වේ.
කුඩා ළමුන්ට පවාද කිසිදු පැකිලිමකින් තොරව ආහාර වලට සහා හිසේහි ගැල්විමට පවා සුදුසු වේ.

ඔබටත් පිරිසිදු ගුණාත්මක පොල් තෙල් මිලදීගැනීමට හා නිවසටම ගෙන්වාගැනීමට අවශ්‍යනම් දැන්ම අමතන්න .
0712468256 / 0713236797

08/09/2026

- New Highland Natural Flavored Ice Creams Are Arrived -

Now you can buy 100% Natural flavored Highland premium Dairy Ice cream in following flavors from Healthy Lanka Products Outlet - Nagoda, Kandana ( Next to the Nagoda Pizza hut )

🍦 Real Strwberry ice cream 500ml - 850/=

You can buy from our outlet or get delivered to your place

Contact us for more details - 0712468256
Delivery can be arranged arround Nagoda, Kandana, Ragama, Mahabage, Welisara, peralanda, Mabola, Wattala, Jaela areas.....

06/09/2026

- New Highland Natural Flavored - Coffee and Cookies Ice Creams Are Arrived -

Now you can buy 100% Natural flavored Highland premium Dairy Ice cream in following flavors from Healthy Lanka Products Outlet - Nagoda, Kandana ( Next to the Nagoda Pizza hut )

🍦 Coffee and Cookies with dark Chocolate Chips ice cream 500ml - 750/=

You can buy from our outlet or get delivered to your place

Contact us for more details - 0712468256
Delivery can be arranged arround Nagoda, Kandana, Ragama, Mahabage, Welisara, peralanda, Mabola, Wattala, Jaela areas.....

05/09/2026

31/08/2026

🥛 සීනි නැති මේදය අඩු රසවත් යෝගට් එකක් හොයනවද?

Highland Sugar Free Non Fat Yoghurt

💚 සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට
💚 දියවැඩියාව ඇති අය සහ සීනි පාලනය කරන අයට සුදුසු තේරීමක්

80g යෝගට් 1ක් රු. 80/=ක් පමණයි.

ඔබේ නිවසටම ගෙන්වා ගන්න 071-2468256/071-3236797 දුරකථන අංකයට අදම අමතන්න.

නො 302/A, මීගමු පාර,නාගොඩ,කදාන ස්ථානයේ පිහිටි හෙල්දි ලංකා අලවි සැලෙන් (නාගොඩ Pizza Hut අසල ) පිහිටි අපගේ අලෙවි සැලෙන් ලබා ගත හැකිය. .

වැලිසර, කදාන, ජා ඇල, නාගොඩ, වත්තල, මාබෝල, රාගම, ගණේමුල්ල, පේරලන්ද, කඩවත, එඩේරමුල්ල අවට ප්‍රදේශ සදහා ඩිලිවරි කෙරේ. ඩිලිවරි ගාස්තු ඇතුලත් වේ.

27/08/2026

- New Highland Natural Flavored Ice Creams Are Arrived -

Now you can buy 100% Natural flavored Highland premium Dairy Ice cream in following flavor from Healthy Lanka Products Outlet - Nagoda, Kandana ( Next to the Nagoda Pizza hut )

01.) Mixed Berry With White Chocolate Chips 500ml - 750/=

You can buy from our outlet or get delivered to your place

Contact us for more details - 0712468256
Delivery can be arranged arround Nagoda, Kandana, Ragama, Mahabage, Welisara, peralanda, Mabola, Wattala, Jaela areas.....

27/08/2026

Category

Telephone

Website

Address


302/A, Negombo Road, Nagoda
Kandana
0112793131

Opening Hours

Monday 08:00 - 20:00
Tuesday 08:00 - 20:00
Wednesday 08:00 - 20:00
Thursday 08:00 - 20:00
Friday 08:00 - 23:30
Saturday 08:00 - 20:00
Sunday 08:00 - 14:30

Alerts

Be the first to know and let us send you an email when Healthy Lanka Products posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Kandana.