Salon Isha
ℙ𝕣𝕠𝕗𝕖𝕤𝕤𝕚𝕠𝕟𝕒𝕝 𝕓𝕖𝕒𝕦𝕥𝕚𝕔𝕚𝕒𝕟 𝕊𝕒𝕝𝕠𝕟 𝕚𝕤𝕙𝕒 𝕓𝕪 𝕀𝕤𝕙𝕒 𝕞𝕒𝕕𝕙𝕦𝕨𝕒𝕟𝕥𝕙𝕚
Dressing එකක් කරන්න හැමෝටම පුළුවන්…
ඒත් තමන් ඉදිරියේ ඉන්න කෙනාව වෙනස් නොකර, ඇයගේ ස්වභාවික ලස්සන තවත් ඉස්මතු කරලා ලස්සනක් මවන්න හැමෝටම බැහැ. 🤍
නිවැරදි Foundation එකක් තෝරාගෙන,
ඇගේ skin tone එකට ගැළපෙන විදිහට makeup base එක සකස් කරලා,
ඇස්වල ලස්සනට ගැළපෙන Eye Makeup එකක් තෝරාගෙන,
ඒ ලස්සන සම්පූර්ණ කරන Lip Makeup එකකින් මුලු makeup එකම සම්පූර්ණ කරන එක අමාරු වැඩක් නෙමෙයි , ඒත් දක්ශතාවය නම් අනිවාර්යයෙන් තියෙන්නම ඕනි
Makeup එකේ හැම detail එකක්ම හරියටම balance කරන්න පුළුවන් කියන්නෙ ?......................
2026.09.19
Skin color liquid makeup
Beautiful customer 🌹
ℍ𝕄𝕌 💄 |Salon Isha| 𝔹𝕪 |Isha Madhuwanthi
📍 Riverside road, palatota, kalutara
📲Call / WhatsApp now
📞0772037897
මැණිකේ ඔබේ සිනාවෙ - දියවැල් ගලා ගියාවෙ 🌸🌸
2026.09.11
Skin color liquid makeup
Beautiful customer 🌹
ℍ𝕄𝕌 💄 Salon Isha| 𝔹𝕪 |Isha Madhuwanthi
📍 Riverside road, palatota, kalutara
📲Call / WhatsApp now
📞0772037897
ඇය සුදු නිසාම ලස්සන නෙවෙයි…
ඇයගේම ලස්සනට ගැළපෙන විදිහට makeup එක කළාම,
ඒ ලස්සන තවත් හදවතට දැනෙනවා. 🤍🌸
Makeup එකෙන් ඇයව වෙනස් නොකර,
ඇයවම තවත් ලස්සනට පෙන්වීමයි මගේ අරමුණ. 💄✨
2026.09.11
Skin color liquid makeup
Beautiful customer 🌹
ℍ𝕄𝕌 💄 Salon Isha| 𝔹𝕪 |Isha Madhuwanthi
📍 Riverside road, palatota, kalutara
📲Call / WhatsApp now
📞0772037897
12/09/2026
🩵 නිල් පාට සිහින ලෝකෙකින් ආව........
බෝනික්කෙක් වගේ සුන්දර ඇය 🥰
Model ✨ Vishu Vihansa
HMU 💄 Salon Isha| by| Isha Madhuwanthi
Photography 📷 | CN Studio|Chanaka Amila
Salon Isha 💄✨
📍 River Side Road, Palatota, Kalutara
📞 077 203 7897
ඇගේ ස්වභාවික පෙනුමට ගරු කරමින්,
ඇගේම හැඩය තවත් ලස්සනට ඉස්මතු කරමින්…
Makeup එකෙන් ඇයව වෙන කෙනෙක් නොකර,
ඇයගේම ලස්සන version එකක් බවට පත් කිරීමයි. 🌸 හරිම Makeup එකක් කියන්නෙ
මොකද සැබෑ සුන්දරත්වය වෙනස් කරන්න අවශ්‍ය නැහැ…
ඒ සුන්දරත්වයට නිවැරදි touch එකක් දෙන්න විතරයි අවශ්‍ය. 💄✨
Enhance the beauty.
Never change the woman. 🤍
2026.09.11
Skin color liquid makeup
Beautiful customer 🌹
ℍ𝕄𝕌 💄 Salon Isha| 𝔹𝕪 |Isha Madhuwanthi
📍 Riverside road, palatota, kalutara
📲Call / WhatsApp now
📞0772037897
ඇයගේ තිබුණු ඒ අහිංසක, සුන්දර පෙනුමට…
Makeup එකෙන් සහ Dressing එකෙන් තවත් හැඩයක් එකතු කළාම, ඇයගේ සුන්දරත්වය තවත් කැපී පෙනුණා. ✨🤍
සරලත්වය ඇතුළේ තිබුණු ඒ ලස්සන,
නිවැරදි Makeup එකකින්, ලස්සන Dressing එකකින් තවත් මනරම් කළ හැකියි. 🌸
ඇයව වෙනස් කරන්න නෙවෙයි…
ඇය තුළ තිබුණු සුන්දරත්වය තවත් ලස්සනට ඉස්මතු කරන්නයි අපේ උත්සාහය. 💄👗✨
Beauty is not about changing who you are,
it’s about highlighting the beauty that is already there. 🤍
2026.08.30
Skin color liquid makeup
Beautiful customer 🌹
ℍ𝕄𝕌 💄 Salon Isha| 𝔹𝕪 |Isha Madhuwanthi
📍 Riverside road, palatota, kalutara
📲Call / WhatsApp now
📞0772037897
🖤✨ කළු ලෙහෙන්ගාවට ගැළපෙන ඒ සුන්දරත්වය… ✨🖤
කළු පාටේ තියෙන royal elegance එක තවත් ඉස්මතු කරමින්, ඇගේ මුහුණට ගැළපෙන shades සහ soft glam finish එකක් එක්ක මේ makeup look එක සම්පූර්ණ කළා. ✨
Dress එක කොච්චර ලස්සන වුණත්, ඒකට ගැළපෙන makeup එකක් නැත්නම් සම්පූර්ණ look එකම වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා outfit එක, makeup එක සහ ඇගේ natural beauty එක තුනම එකිනෙකට perfectly match වෙන විදිහට තෝරාගැනීමයි මේ look එකේ විශේෂත්වය. 🖤
කළු ලෙහෙන්ගාවේ bold beauty එකට, makeup එකෙන් දුන් soft & elegant finishing touch එක…
Simple, classy, elegant… yet impossible to ignore. 🖤✨
ඔබේ විශේෂ දවසට ඔබේම සුන්දරත්වය තවත් ඉස්මතු කරගන්න… 💄✨
2026.08.30
Skin color liquid makeup
Beautiful customer 🌹
ℍ𝕄𝕌 💄 |Salon Isha| 𝔹𝕪 |Isha Madhuwanthi
📍 Riverside road, palatota, kalutara
📲Call / WhatsApp now
📞0772037897
අලංකාරත්වයට සීමාවක් නැති තැන…
ඔසරියෙන් හැඩවුණු ඇයගේ සුන්දරත්වය තවත් නිහඬව කතා කරයි. ✨🤍
සංවරත්වයත්, ස්ත්‍රීත්වයත්, අපේ සාම්ප්‍රදායික අලංකාරයත් එකට එක්වුණු ඒ සුන්දර හැඩය… 🌸
ඇගේ සරල සිනහවට ඔසරියේ අලංකාරය එක් වූ විට,
ඇයගේ සුන්දරත්වය තවත් මතකයේ රැඳෙන අපූරු රූපයක් බවට පත්වෙයි. 🤍
True elegance never needs to be loud…
It simply shines. ✨
2026.08.28
Skin color liquid makeup
Beautiful customer 🌹
ℍ𝕄𝕌 💄 |Salon Isha| 𝔹𝕪 |Isha Madhuwanthi
📍 Riverside road, palatota, kalutara
📲Call / WhatsApp now
📞0772037897
❤️✨ ඇයගේ සිතේ තිබුණු ලස්සනම සිහිනයක්… ඇගේ Homecoming දිනයේ සැබෑ වූ සුන්දර මොහොතක්. ✨❤️
රතු ලෙහෙංගාවෙන් සැරසුණු ඇයගේ ඒ සුන්දරත්වයට, ගැළපෙන makeup එකත්, eye makeup එකත්, hairstyle එකත් එකතු වුණාම… ඇය ඇත්තටම රැජිනක් වගේමයි. 👑❤️
සෑම මනාලියකටම තමන්ගේම වූ ලස්සනක් තියෙනවා. ඒ ලස්සන වෙනස් නොකර, ඇය තුළ තිබෙන සුන්දරත්වය තවත් ඉස්මතු කිරීම තමයි අපේ අරමුණ. ✨
රතු පැහැයෙන් දිලිසුණු ඇය…
ආදරයෙන් පිරුණු ඇගේ Homecoming දිනයේ,
අමතක නොවන සුන්දර මතකයක් බවට පත් වුණා. ❤️🌹
ඔබේ විශේෂ දිනයේත්, ඔබේ ලස්සන ඔබටම ගැළපෙන විදිහට හැඩගන්වන්න… ✨ එන්න සැලෝන් ඉෂා වෙත 🫡
2026.08.30
Skin color liquid makeup
Beautiful customer 🌹
ℍ𝕄𝕌 💄 |Salon Isha| 𝔹𝕪 |Isha Madhuwanthi
📍 Riverside road, palatota, kalutara
📲Call / WhatsApp now
📞0772037897
Category
Contact the business
Telephone
Website
Address
River Side Road , Palatota , Kalutara
Kalutara South
12000
Opening Hours
| Monday | 08:00 - 17:00 |
| Tuesday | 08:00 - 17:00 |
| Wednesday | 08:00 - 17:00 |
| Thursday | 08:00 - 17:00 |
| Friday | 08:00 - 17:00 |
| Saturday | 08:00 - 17:00 |
| Sunday | 08:00 - 17:00 |