Salon Viz
Come and join us to make the most precious day of your life beautiful, perfect, and more beautiful than you think.
Emerging name for bridal styling in Kalutara is "salon viz"
12/05/2022
මනාලයන් බොහොමයක් දෙනා කලු පැහැයෙන් සැරසෙන්නෙ ඇයි?😎😏🤵
මනාලයන්ගෙ කලු පැහැ ඇඳුම තුල සංඛේතවත් වෙන විශේෂයක් නෑ....👀☹️
ඒත් ඒකට විවිධ හේතු තියෙ.අපිට පිලිගන්න බැරි 😀✋
ඇතැම් අය කියන්නෙ මනාලය කලු පැහැ ඇඳීමත් මනාලිය සුදු පැහැ ඇඳීමත් මඟින් මනාලයගෙ ජීවිතයෙ අඳුර නැති කරන්න මනාලිය පැමිනෙන බව...
අඳුරට ආලෝකය වගෙ දෙයක්😌 කෝම වුනත් මේව විවිධ මත 🤷
හැබැයි ඔය කලු පැහැ ඇඳුම මංගල උත්සව, හෝ වෙනයම් උත්සව අවස්තා සඳහා ජනප්‍රිය වුනෙ 18 වන සියවසෙ😮
මොකද ඒ කාලයෙ පිරිමිත් විවිධ වර්ණයෙ ඇඳුම් ආයිතම් වලින් සැරසී උත්සව වලට සහභාගී උනත්, ඔවුන්ගෙ භාර්‍යවන්ගෙ රූ සපුව හා අලංකාරය පැහැදිලිව කැපී පෙනුනෙ නෑ😕
ඉතින් ඒක හින්ද ඒ කාලයෙ පටන් ගොඩක් පිරිමින් තමන්ගෙ භාර්‍යවන්ගෙ අලංකාරය විදහා දක්වන්න ඔවුන් කලු පැහැ එහෙම නැත්නම් තද පැහැති වර්ණ වලින් සැරසීම සිදුවුනා.😇
උදාහරණයකට ඔයා පැරනි චිත්‍ර වගේම පැරනි චිත්‍රපටි බැලුවනම් මේ කිව්ව දේ ඇත්තද කියල බලාගන්න පුළුවන්.🙂
ඒත් ඉතින් අද වෙනකොට ඔය කලු පැහැ ඇඳුම ඇත්තටම කිව්වොත් විලාසිතාවක් වෙලා😌
අනික් දේ තමා කලු පැහැ කියන්නෙ ලෝකෙ ඕනම වර්ණයක් සමග ගලපන්න පුළුවන් වර්ණයක්🖤👀 ඒකත් ඇත්තටම ලොකු වාසියක් 😀
ඒත් ඕක ලංකාවට ආවෙ ජනප්‍රිය වුනෙ කෝමද කියල හරියට කියන්න බෑ 🤷
අද වෙන කොට මනාලයගෙ සිතැඟි පරිදි තමන්ට කැමති පැහැයකින් තමන්ගෙ වීවාහ දිනයට සූදානම් වෙනවා😍 කලු පැහැය කියල විශේෂ වූ දෙයක් නෑ.
හැබැයි ශීත රටවල වගේම උදෑසන කාලය තුල wedding එක ගන්න හැමෝම කලු පැහැය තෝරගන්න වැඩි නැඹුරුවක් තියෙ...🖤🤵
11/05/2022
දන්නවද ?🤔
මනාලියෙක් ඇයි සුදු පැහැයෙන්ම සැරසෙන්නෙ.👰
මනාලියකගෙ සුදු පැහැ ඇඳුමෙ ඉතිහාසය රෝම අධිරාජ්‍ය දක්වා ඈත අතීතයකට යනව.
ඉතින් ඔයාලත් දැකල ඇති, සමහර විට ජීවිතේ ලස්සනම දවසට සූදානම් වෙන ඔයත්,ඒ දවස වෙනුවෙන් තෝරගන්නෙ සුදු පැහැ ඇඳුමක්.
සාරියක් හෝ වේවා ගව්මක් හෝ වේවා .
ඔයා දන්නවද ?👀 බොහොම ඉස්සර කාලයෙ සුදු පැහැති මංගල ගව්මෙන් සංඛේතවත් වුනේ පාරිශුද්ධත්වය , කන්‍යාභාවය, සමෘද්ධිය හා ජීවිත කාලයම එක් පුද්ගලයකු වෙනුවෙන් කැපවීම.😊😍
හැබැයි ඕක නැති වෙලා ගියා කාලයත් එක්ක. ඒ කියන්නෙ සුදු පාට ගව්මෙ ජනප්‍රියතාව නැති වුනා වගේම එහි අරුතත් නැති වෙලා ගියා....😥
හැබැයි ඊටපස්සෙ ආයෙත් මේක ජනප්‍රිය වුනා.😊❤️ ඒ වික්ටෝරියා රැජිනගෙ විවාහයෙන් පස්සෙ.👰එදයින් පස්සෙ සුදු පැහැ මංගල ගව්මෙන් සංඛේතවත් වුනෙ ධනය හා තත්වය පිලිබිඹු කිරීම.😱😇
අදටත් ලෝකෙ ගොඩක් තරුනියන්ගෙ මංගල ඇඳුම තුලින් සංඛේතවත් වෙන්නෙ ධනය හා තත්වය.ඒක හැටියක්.😊
නමුත් සැබෑ අර්තය දන්නෙ කීයෙන් කී දෙනාද?🙄😕
02/05/2022
👗🧚🏼♀️ ButterFLY 😍🧚☘️
Coming soon...
Salon Viz ❤️
HMUA nadhiksha
15/07/2021
🦋 Bridal house that beautifies brides 🦋
Pathum & Achini Wishing You Both a Happy Wedded Life.....!👰🤵
💄hair & makeup by
Salon Viz
☎️ contact 071 2 658 777
If you are dreaming about your wedding day of your life and wanna be unique bride
We are here to full fill all your dreams without any doubt❤
11/06/2021
🦋 Bridal house that beautifies brides 🦋
👸 *MENAKA & PASINDU*🤴
Pre shoot.. ❤️
💄hair & makeup by
Salon Viz
☎️ contact 071 2 658 777
If you are dreaming about your wedding day of your life and wanna be unique bride
We are here to full fill all your dreams without any doubt❤️
📷 photography by Peiris Photography
☎️ contact - 0772578503
💐 boquet by
Special thanks
04/04/2021
🦋 Bridal house that beautifies brides 🦋
👸 gorgeous
💄hair & makeup by
Salon Viz
☎️ contact 071 2 658 777
If you are dreaming about your wedding day of your life and wanna be unique bride
We are here to full fill all your dreams without any doubt❤️
📷 photography by
☎️ contact 077 727 2843
💐 boquet by
Special thanks
25/03/2021
Happy wedded life❤️
සචිත් & හෙෂාරා..
hmua Salon Viz 💄
photography Studio Million 📷
06/03/2021
🦋 Bridal house that beautifies brides 🦋
👸 gorgeous
💄hair & makeup by
Salon Viz
☎️ contact 071 2 658 777
If you are dreaming about your wedding day of your life and wanna be unique bride
We are here to full fill all your dreams without any doubt❤️
📷 photography by
IM Photography
☎️ contact 077 4 570 089 / 071 6 368 686
💐 boquet by
Special thanks
Coming soon..
viz
Category
Contact the business
Telephone
Website
Address
Kuda Waskaduwa
Kalutara South
137/B
Alerts
Be the first to know and let us send you an email when Salon Viz posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.