Ministry Of Beauty
As a registered company (Level Up Community Pvt. Reg. No.: 16920)🌿
Ltd., PV 00267126), all our products are ITI lab tested (SLAB & SWEDAC accredited), fully registered, and guided by government registered Ayurvedic doctors (Doc.Reg.No.-SLAMC 12977) (Doc.
02/10/2026
✨ Ministry of Beauty products දැන් ඔයාට ළඟම තැනින් ගන්න පුළුවන්!
දිවයින පුරා තවත් stores රැසකින් දැන් අපගේ Ministry of Beauty Products මිලදී ගන්න පුළුවන්. 🛍️💖
👇 පහළ තියෙන shops වලින් ඔයාට ළඟම තියෙන shop එක තෝරගෙන,
ඔයාගේ favourite Ministy of Beauty products අදම මිලදි ගන්න ✨ 💚
📍Dream Lover & Fashion, Makadura
📍Salon Wihara, Sigiriya
📍Thilini Multy Center, Habarana
📍A.C.S FANCY, Galewela
📍LAKMI'S, Yakkala
📍Siriwardhana Super Mart, Lunugamwehera
📍Beauty Paradise, Naula
📍Lover Big City, Thissamaharamaya
📍Madawee Fancy House, Kirindiwela
📍Camellia, Ibbagamuwa
📍M.C Gift, Galigamuwa
📍Samaraweera Trade Center, Alawwa
01/10/2026
🌿 ශාකසාර අමුද්‍රව්‍ය සැපයුම්කරුවන් අවශ්‍යයි!
අපගේ Ministry of Beauty (MB) නිෂ්පාදන සඳහා අවශ්‍ය උසස් තත්ත්වයේ ස්වභාවික ශාකසාර අමුද්‍රව්‍ය සපයන විශ්වාසදායක සැපයුම්කරුවන් අපි සොයමින් සිටිමු. 💚
අවශ්‍ය ශාකසාර,
➡️ නිල් අවරිය
➡️ කීකිරිඳිය
➡️ Rosemary
➡️ Green Tea
➡️ Rose Petals
✅ පිරිසිදු හා උසස් තත්ත්වයේ අමුද්‍රව්‍ය
✅ තොග වශයෙන් සැපයීමේ හැකියාව
✅දිගුකාලීන ව්‍යාපාරික සබඳතාවක් සඳහා අවස්ථාව 🤝
ඔබ මේ ශාකසාර සපයන නිෂ්පාදකයෙකු හෝ සැපයුම්කරුවෙකු නම්, ඔබගේ විස්තර සහ සැපයිය හැකි අමුද්‍රව්‍ය පිළිබඳ තොරතුරු සමඟ අදම අපව සම්බන්ධ කරගන්න.
📞 අමතන්න - 0766370097
01/10/2026
WE’RE HIRING!
Are you passionate about herbal cosmetics, natural formulations, and product development? ✨
We’re looking for a
"Herbal Cosmetology & Product Formulation Specialist"
to join our team and contribute to the development of innovative Beauty & Wellness Products.
📌 WHAT WE’RE LOOKING FOR:
- Diploma / Higher Diploma / Degree in Herbal Cosmetology, Cosmetology, Cosmetic Science, Chemistry, Pharmacy or a related field.
- Strong knowledge of herbal ingredients and natural cosmetic formulations.
- Understanding of skincare, haircare and personal care product development.
- Knowledge of formulation techniques, ingredient compatibility and product stability is an advantage.
- Practical experience in herbal/cosmetic product development will be preferred.
WHAT YOU GAIN:
✅ Hands-on experience in herbal & cosmetic product development
✅ Chance to contribute to innovative Beauty & Wellness Products
✅ A creative and growing work environment
✅ Career growth opportunities in the Beauty & Wellness industry
📩 Send your CV to:
[email protected]
Turn your knowledge into innovative beauty solutions & grow with us. ✨
මාලබේ අවට ඉන්න ඔයාට සුබ ආරංචියක්! 😍
දැන් ඔයාගේ Favourite Ministry of Beauty Products සේරම මාලබේ BELLA SKIN (https://www.facebook.com/share/18eL4q9Ush/) එකෙන් ලබාගන්න පුළුවන් 💛
Online order එකක් දාලා delivery එනකම් තවත් බලන් ඉන්න ඕන නෑ.
ඔයත් ඉන්නෙ මාලබේ අවට නම්, අදම BELLA SKIN එකට ගිහින්
ඔයා ආසම Ministry of Beauty Products මිලදී ගන්න.
🖤 වයස හරි ගියත් තාම රැවුල වැවිලා නැද්ද?
ගොඩක් පිරිමි අයට තියෙන ප්‍රශ්නයක් තමයි වයස ගියත් රැවුල එන්නේ නැති එක. එහෙම නැත්නම් රැවුල තැනින් තැන වැවිලා තිබීම, වියලි ගතිය, කැසීම, තුනී වීම වගේ දේවල්. ඉතින් මේක තමන්ගේ මුලු පෙනුමටම බලපාන නිසා ආත්ම විශවාසයත් අඩු වෙන්න හේතුවක් වෙන්න පුලුවන්.
හැබැයි නිවැරදි Care එකක් දුන්නොත් මේ ප්‍රශ්න සේරම විසඳගෙන ඉතාම කෙටි කාලයකින් පිරිපුන් පෙනුමැති, ඝන රැවුලක් ලබා ගන්න ඔබටත් පුලුවන් ✨
ඒ නිසා තමයි MB BEARD OIL අපි ඔබට හඳුන්වා දෙන්නේ. ✨
🌿මෙහි අඩංගුවෙන වැදගත් Ingredients කිහිපයක් ගැන බලමු.
✅ Vitamin E Oil කියන්නෙ, Beard Hair එක සහ ඒ යට තියෙන සම හොඳින් පෝෂණය කරමින්, නව Baby Hairs වර්ධනය කරනවා. ඒ වගේම Dry සහ Rough Feeling එක අඩු කරලා මෘදු බවක් පවත්වාගැනීමට සහාය වෙනවා. ඒ වගේම Antioxidant Care එකක් ලබාදෙන්නත් මේක උදව් වෙනවා.
✅ Glycerin සමට අවශ්‍ය තෙතමනය රඳවාගැනීමට උපකාරී වන නිසා, Beard එක යට සම වියළි නොවී Moisturised සහ Comfortable ලෙස පවත්වාගන්න උදව් වෙනවා. මේ නිසා රැවුල කසන ගතිය, සමේ ඇතිවෙන ආසාදන තත්ව අවම වෙලා, පිරිසිදු සමක් නිර්මාණය වෙනවා.
✅ මේ විශේෂ Oil Blend එක Beard hair එකට Conditioning සහ පෝෂණීය සත්කාරයක් ලබාදෙමින්, වියළි සහ රළු පෙනුම වෙනුවට Soft, Smooth සහ Well-groomed Appearance එකක් පවත්වාගන්න සහාය වෙනවා.
🫧 ඉතිං මේ Ingredients එකතුව Beard Hair එක විතරක් නෙවෙයි, Beard එක යට තියෙන Skin එකටත් Care කරන නිසා, ඔයාගෙ රැවුලට දිනපතා හොඳ සත්කාරයක් ලැබෙනවා . 🖤
🧔🏻♂️ ඉතිං MB BEARD OIL එක දිනපතා භාවිතා කරන එකෙන්,
• New Baby Hairs වර්ධනය කරමින්, පිරිපුන් රැවුලක් ලබා දෙනවා.
• Beard Roots ශක්තිමත් කර, ඝනකම් බවක් එකතු කරනවා
• Beard එකේ Dryness අඩු කරගැනීමට සහාය වෙනවා
• Beard Hair එක Soft සහ smooth ලෙස පවත්වාගන්න උදව් වෙනවා
• Beard එක වඩාත් Neat සහ Well-groomed ලෙස පවත්වාගන්න උදව් වෙනවා 🧔🏻♂️✨
ඒ වගේම වඩා ඉක්මන් ප්‍රතිඵල ලබා ගන්න ඔයාට MB Herbal Shampoo එකත් මේ Beard Oil එකත් එක්ක භාවිතා කරන්න පුලුවන්.
වැඩි විස්තර දැන ගැනීමට අපගේ වෛද්‍ය කණ්ඩායම සම්බන්ද කර ගැනීමට අපට Message එකක් දාන්න..
Product එක ඇණවුම් කිරීම සදහා,
💰 මිල – රු. 2,650
🚚 Cash on Delivery / Bank Transfer / KoKo / MintPay
🏠 ගෙදරටම ගෙන්වා ගන්න ඔබගේ,
1️⃣ නම
2️⃣ ලිපිනය (දිස්ත්‍රික්කය සමග)
3️⃣ දුරකථන අංක දෙකක්
4️⃣ Cash on Delivery / Bank Transfer
ඇතුළත් කර අපට,
📲 WhatsApp කරන්න - 0783694469
මතුගම අවට ඉන්න ඔයාට සුබ ආරංචියක්! 😍
දැන් ඔයාගේ Favourite Ministry of Beauty Products සේරම මතුගම Lovers Heaven එකෙන් ලබාගන්න පුළුවන් 💛
Online order එකක් දාලා delivery එනකම් තවත් බලන් ඉන්න ඕන නෑ.
ඔයත් ඉන්නෙ මතුගම අවට නම්, අදම Lovers Heaven එකට ගිහින්
ඔයා ආසම Ministry of Beauty Products මිලදී ගන්න.
30/09/2026
හසලකටත් දැන් Ministry of Beauty Products ආවා! 🥳✨
හසලක අවට ඉන්න රූපලාවන්‍ය ලෝලීන්ට දැන් " MAN GATE" වෙතින් අපේ උසස්ම තත්ත්වයේ Ministry of Beauty Products පහසුවෙන්ම මිලදී ගන්න පුළුවන්. 🛍️💖
📍 ස්ථානය: MAN GATE, Hasalaka
අදම පැමිණෙන්න, ඔබට ගැළපෙනම products තෝරගෙන හොඳම සත්කාරය ලබාදෙන්න!
30/09/2026
🖤 Before → After… වෙනස පේනවද? 👀
රැවුල තිබ්බට විතරක් මදි.
හොඳ පිරිමි පෞරුෂයක් ලබාගන්න නම් ඝනකම්, නීට්, මෘදු, හොඳින් groom කරපු පෙනුමක් තියෙන රැවුලක් තියෙන එක වැදගත්.
මේ Beard Oil එක නිෂ්පාදනය කරලා තියෙන්නේ, පැරණි ශ්‍රී ලාංකේය ආයුර්වේදී වෛද්‍යවට්ටෝරු භාවිතා කරලා වගේම, ස්වභාවික ශාකසාර භාවිතා කරලා. ඒ නිසා කිසිම රසායනික ද්‍රව්‍යයක් මේ වගේ අඩංගු වෙන්නේ නෑ. 😇
MB HERBAL BEARD OIL එක දිනපතා භාවිතයෙන්,
🌿 New Baby Hairs වර්ධනය කරගන්න
🌿 ඝනකම්, පිරිපුන් රැවුලක් ඉක්මනින් ලබාගන්න
🌿 රැවුලේ වියළි හා රළු පෙනුම අඩු කරගන්න
🌿 රැවුල මෘදු සහ සුමටව පවත්වාගන්න
🌿 රැවුල neat & well-groomed look එකකින් තියාගන්න සහාය වෙනවා.
MB Beard Oil භාවිතා කරන්න පටන් අරන්, ඔයාගේ Beard Care එකත් upgrade කරන්න. 🖤
💰 මිල – රු. 2,650
🚚 Cash on Delivery / 📦 Bank Transfer
Delivery Charge – Rs.350
🏠 ගෙදරටම ගෙන්වා ගන්න
ඔයාගෙ,
1️⃣ නම
2️⃣ ලිපිනය (දිස්ත්‍රික්කය සමග)
3️⃣ දුරකථන අංක දෙකක්
4️⃣ Cash on Delivery / Bank Transfer ?
එක්ක අපිට වට්සැප් මැසෙජ් එකක් දාන්න.
WhatsApp - 075 930 4407
29/09/2026
දිගනටත් දැන් Ministry of Beauty Products ආවා! 🥳✨
දිගන අවට ඉන්න රූපලාවන්‍ය ලෝලීන්ට දැන් " FANCY MAHAL" වෙතින් අපේ උසස්ම තත්ත්වයේ Ministry of Beauty Products පහසුවෙන්ම මිලදී ගන්න පුළුවන්. 🛍️💖
📍 ස්ථානය: FANCY MAHAL, Digana,Kandy
අදම පැමිණෙන්න, ඔබට ගැළපෙනම products තෝරගෙන හොඳම සත්කාරය ලබාදෙන්න!
✨ තට්ටේ පෑදිලා තියෙන හිසක පවා වේගයන් ඝනට හිසකෙස් වවාගන්න රහස දන්නවද? 🌿
ගොඩක් අයගේ කොණ්ඩෙ ගැලවීමට, කැඩීමට, රළු වීමට ප්‍රධාන හේතු තමයි, විවිධ රසායනික නිශ්පාදන හිසකබලට යෙදීම, නිසි පෝෂණයක් නොමැති වීම, Stress එක සහ පාරසරික බලපෑම් කියන දේවල්.
හැබැයි හොඳ Hair Care Routing එකක් පවත්වාගත්තොත් නැවතත් කොණ්ඩේ නිරෝගිව, පිරිපුන්ව, දිගට වවාගන්න පුලුවන්. ඒකට හිස්කබල, කේෂ මූල සහ කෙස් වර්ධනයට බලපාන සාධක ගැන අවධානය දෙන්න ඕනි . 🌿
ඒ නිසා තමයි MB HERBAL MAGIC HAIR OIL විශේෂ වෙන්නේ. 🖤
මේකේ විශේෂත්වය වෙන්නේ, හිස්කබලට පෝෂණය ලබාදෙන ඖෂධීය ශාකසාර එක්කම, DHT ක්‍රියාකාරීත්වයට බලපෑම් කළ හැකි ස්වභාවික ශාකසාර එකතුවකුත් අඩංගු වෙන එක.
🌿 මෙය හිස් කෙස් වර්ධනය සඳහා අත්‍යවශ්‍ය වන ආයුර්වේද ඖෂධීය සංඝටක කිහිපයකින් නිර්මාණය කර ඇත.
✅ රෝස්මෙරි කියන්නෙ,
හිස්කබලේ රුධිර සංසරණයට සහාය වෙමින්, කේෂ මූල ශක්තිමත් කරනවා. ඒ නිසා කොණ්ඩෙ වර්ධනය වේගවත් වෙනවා
✅ ග්‍රීන් ටී සාරය මගින්,
ප්‍රතිඔක්සිකාරක ගුණ ලබාදෙමින් හිස්කබලේ සෞඛ්‍යය පවත්වාගැනීමට සහාය වෙන නිසා, හිස්සොරි වගේ ප්‍රශ්න අවම කරමින් හිසකෙස් වැවෙන්න හොඳ පරිසරයක් හදනවා
✅ ස්වභාවික DHT Blockers තියෙන නිසා, කොණ්ඩෙ ගැලවීම ඉක්මනින් නතර කරන්නත් මේ ඔයිල් එක ඔයාලට උපකාර කරනවා.
✅ ඒ වගේම, මේකෙ අඩංගු නෙල්ලි, උළුහාල්, කළුදුරු, කොහොඹ ඇතුළු ශාකසාර, හිස්කබලට සහ කේෂ මූලවලට අවශ්‍ය පෝෂණය ලබාදීලා, කොණ්ඩේ ශක්තිමත් සහ නිරෝගී කරනවා
💚 ඉතිං මේ Hair Oil එක ඔයා නිතර භාවිතා කරන එකෙන්,
• කේෂ මූලවලට අවශ්‍ය පෝෂණය ලැබෙනවා
• අක්‍රීයව තියෙන කේශ මූල සක්‍රීය කරලා නව හිසකෙස් වවන්න උදව් වෙනවා
• හිස්කබල නිරෝගීව පවත්වාගන්න උදව් වෙනවා
• කොණ්ඩෙ ගැලවීම අඩු කරගැනීමට සහාය වෙනවා
• කාලයත් එක්ක ඝන, ශක්තිමත් සහ පිරිපුන් පෙනුමක් ඇති කොණ්ඩයක් ලබාගන්න සහාය වෙනවා. 🌿
✨ ඒ වගේම වඩාත් හොඳ Hair Care එකක් වෙනුවෙන් ඔයාට පුළුවන්,
MB Herbal Shampoo, Hair Cream සහ Hair Serum එකත් ඔයාගේ දිනපතා Hair Care Routine එකට එකතු කරගැනීමෙන් ඉක්මනින් ප්‍රතිඵල ලබාගන්න මේ Products එකතුවෙන් ඔයාට හැකියාව ලැබෙනවා. 🌿
වැඩි විස්තර දැන ගැනීමට අපගේ වෛද්‍ය කණ්ඩායම සම්බන්ද කර ගැනීමට අපට Message එකක් දාන්න..
Product එක ඇණවුම් කිරීම සදහා,
💰 මිල – රු. 2,450
🚚 Cash on Delivery / Bank Transfer / KoKo / MintPay
🏠 ගෙදරටම ගෙන්වා ගන්න ඔබගේ,
1️⃣ නම
2️⃣ ලිපිනය (දිස්ත්‍රික්කය සමග)
3️⃣ දුරකථන අංක දෙකක්
4️⃣ Cash on Delivery / Bank Transfer
ඇතුළත් කර අපට,
📲 WhatsApp කරන්න – 075 930 4407
Category
Website
Address
Ministry Of Beauty
Kalutara South
12090
Alerts
Be the first to know and let us send you an email when Ministry Of Beauty posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.