The Skin Edit
Your trusted source for skincare tips, beauty insights, and product recommendations.
Discover simple, effective ways to care for your skin, build confidence, and achieve a healthy, radiant glow every
25/09/2026
🌸 බිනර පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන්
ඔබටත් ඔබේ පවුලේ සැමටත්
සිතට සැනසීම, නිදුක් නිරෝගී සුවය
සහ යහපත පිරුණු සුබ පොහොය දිනයක් වේවා! 🙏🌸
✨ The Skin Edit (Pvt) Ltd
🚨 Skin Police Alert! 👮♀️
Pimples වැඩිද? 😩
Junsui Pimple Fighting Face Wash එක try කරලා බලන්න! ✨🫧
✨ Fine lines & Dryness වලට ලස්සන විසඳුමක්! ඔයාගේ skin එක වියළි වෙලා, fine lines පේන්න පටන් අරන්ද? 🌸
L’Oréal Revitalift Hydrating Cream DAY කියන්නේ Daily Skincare routine එකට එකතු කරගන්න පුළුවන් Premium Day Cream එකක්.
✨ Pro-Retinol & Elasti-Peptides සාරයෙන් පෝෂිතයි
✨ සමට deep hydration එකක් ලබාදෙයි
✨ Fine lines පෙනුම අවම කර Smooth & Firm look එකක් ලබාදෙයි
📦 100% Original Products
විශ්වාසනීයත්වයෙන් යුතුව ලබාගැනීමට දැන්ම අපට Message එකක් දමන්න! 🛍️✨
@
🚨 SKIN POLICE CASE #002 👮🏻♀️
Makeup දාගෙනම නිදාගන්නවාද? 👀
අද Skin Police එකට අහුවුණා! 😂
🚨 SKIN POLICE IS ON DUTY! 👮🏻♀️
Pimple එක දැක්ක ගමන් අල්ලනවාද? 👀
ඔයාත් මේ case එකේ suspect කෙනෙක්ද? 😂
18/09/2026
🌿 St. Ives Blemish Care Tea Tree Facial Cleanser 💚
පිම්පල් & Blackheads නිසා කරදර වෙනවද? 👀
දිනපතා skincare routine එකට එකතු කරගන්න පුළුවන් refreshing cleanser එකක් ✨
🌱 Tea Tree enriched
✨ Blemishes පාලනය කිරීමට උපකාරී වේ
🫧 සමේ excess oil & impurities ඉවත් කිරීමට උපකාරී වේ
🖤 Blackheads අඩු කර ගැනීමට උපකාරී වේ
💚 පිරිසිදු, fresh-looking skin එකක් සඳහා
Daily Facial Cleanser | 200ml
ඔයාගේ skin එකට ගැලපෙන cleanser එකක් තෝරගන්න 💚
🌿━━━━━━━━━━━━━━━🌿
✅ Cash on Delivery & Bank transfer
✅ Island wide Delivery ( 350.00 )
✅ Whatsapp - 075 0503737
✅ Price - 4590.00
Skincare පිස්සුවෙන් එක එක Products ගාන එක නවත්තන්න කාලෙ හරි! 🌸✨
දවස් 2න්, 3න් Magic බලන්න බැහැ. Skin එකට Change වෙන්න වෙලාව දෙන්න. එකම Routine එකක් දිගටම Follow කරන්න, ලස්සන Result එකක් ගන්න! 💗
❓ ඔයත් නිතරම Product මාරු කරන කෙනෙක්ද? Comment එකක් දාගෙන යන්න!
🔖 Save this for later & Share with your skincare bestie!
කුරුලෑ වලට බා-බායි කියන්න ලෑස්තිද? 👋✨
Oily & Dull skin එකට instant fresh + cool feeling එකක් ඕනෙ නම්, ඔන්න තියෙනවා හොඳම solution එක! 🍃💧
Junsui Cool Face Wash එකෙන් daily face wash කරලා කුරුලෑ වළක්වාගෙන, දිනය පුරාම පිවිතුරු, ලස්සන glowing skin එකක් ලබාගන්න.
🌿 Deep Cleansing & Cooling Sensation
✨ Clears excess oil & impurities
💚 Suitable for daily use
ඔයාගෙ skin එකත් අදම refresh කරගන්න! 🛒👇
11/09/2026
මුහුණේ සමේ සිදුරු (Pores) වැඩියෙන් පෙනෙන එක නිසා ඔයාත් ලත වෙනවද? 👀
විශාල වූ සිදුරු සම්පූර්ණයෙන්ම නැති කරන්න බැරි වුණත්, නිවැරදි දිනපතා සම රැකවරණ පුරුදු (Skincare Routine) හරහා ඒවායේ පෙනුම සැලකිය යුතු ලෙස අඩු කරගන්න පුළුවන්. ✨
නිරෝගී, පැහැපත් සමක් ලබාගන්න මේ සරල පියවර 4 අදම පටන් ගන්න:
1️⃣ මුහුණ පිරිසිදුව තබාගන්න 🫧
දිනකට දෙවරක් ඔබේ සමට ගැලපෙන මෘදු ක්ලෙන්සර් එකකින් මුහුණ පිරිසිදු කරන්න.
2️⃣ සම වියළෙන්න නොදෙන්න 💧
සමේ තෙතමනය (Moisture) ආරක්ෂා කරගැනීමෙන් සිදුරු කැපී පෙනීම අඩු වේ.
3️⃣ හිරු ආරක්ෂාව ලබාගන්න ☀️
UV කිරණ නිසා සමේ Elasticity එක අඩු වී සිදුරු ලොකු වීමට ඉඩ ඇත. එම නිසා දිනපතා Sunscreen භාවිතා කරන්න.
4️⃣ සම තදින් අතුල්ලන්න එපා ❤️
සමට හානි නොවන සේ ඉතා මෘදු ලෙස සලකන්න.
ඔබේ සමේ නිරෝගී බව රැකගන්න අදම මේ පුරුදු ආරම්භ කරන්න! 🌿
Category
Website
Address
Kadawata