Nira beauty

Nira beauty

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Nira beauty, Health/Beauty, Habarana.

ඔබේ රූපලාවණ්‍ය ගැටලු රැසකට 100%ක් සාර්ථක විසඳුම් ලබාගන්න
ලප කැලැල් නැති කරගන්න
බ්ලීචින් ආසාදන සුව කරගන්න
නිරෝගිව පැහැපත් වෙන්න එන්න අප හා එක් වන්න
coffee scrubbing soap❤️
carrot glowing soap ❤️
0760633624
0772300865
0760947839
https://wa.me/94760947839

08/09/2026

🌿✨ UBTAN BRIDAL SOAP ✨🌿

දැන් සුදු වෙන්න බ්ලීචින් ගාපු කාලේ ඉවරයි! 😍

ඉන්දියානු සම්ප්‍රදායික Ubtan සත්කාර ක්‍රමයෙන් නිර්මාණය කළ Nira Beauty Ubtan Bridal Soap සමට ස්වභාවික Glow එකක් ලබා දෙමින් පැහැපත්, මෘදු සහ දීප්තිමත් පෙනුමක් ලබා ගැනීමට උපකාරී වේ. 💛

උබ්ටන් පවුඩර්,
🌼 කුංකුම හා තවත් ශාකසාර ගුණ රැසක්

💛 සම පිරිසිදු කරයි
💛 මැරුණු සෛල ඉවත් කිරීමට උපකාරී වේ
💛 සමේ ස්වභාවික දීප්තිය වැඩි කරයි
💛 ඕනෑම සමක් සදහා

🌿 Handmade
🌿 Ayurvedic Formula
🌿 Chemical Free

📦 Islandwide Delivery Available

📲 Orders & Inquiries: WhatsApp - 0760947839

08/09/2026
07/09/2026

😩 කෙස් ගැලවෙනවාද?

😔 කොණ්ඩේ වියළි වෙලාද?

😣 හිසේ කැක්කුම නිසා කරදරද?

😞 කොණ්ඩේට ජීවයක් නැති වගේද පේන්නේ?

එහෙනම් මේක ඔයාටමයි! 😍👇

🌿💚 Nira Beauty Shampoo Bar 💚🌿

සාමාන්‍ය ෂැම්පු වල තියෙන රසායනික ද්‍රව්‍ය වලට වඩා වෙනස්, ස්වභාවික ශාකසාර ගුණයෙන් පිරි Handmade Shampoo Bar එකක්. ✨

🌱 කොහොඹ 🌱 Aloe Vera 🌱 Flaxseed 🌱 Vitamin E 🌱 එඩරු තෙල් 🌱 කරපිංචා 🌱 උලුහාල් 🌱 Black Seeds 🌱 පොල්තෙල් ඇතුළු වටිනා ශාකසාර අමුද්‍රව්‍ය රැසකින් නිෂ්පාදිතයි.

💚 කෙස් ගැලවීම අවම කිරීමට උපකාරී වේ 💚 කෙස් මුල් ශක්තිමත් කිරීමට උපකාරී වේ 💚 වියළි කෙස් මෘදු කරයි 💚 හිස්කබල පිරිසිදු කරයි 💚 හිසේ කැක්කුම අවම කිරීමට උපකාරී වේ 💚 කෙස්වල ස්වභාවික දීප්තිය වැඩි කරයි 💚 කෙස් සිනිඳු, මෘදු හා ලස්සන පෙනුමක් ලබාදෙයි

😍 කොණ්ඩේට ආදරේ නම් මේක අනිවාර්යයෙන්ම Try කරන්න.

🌿 Handmade 🌿 Natural Ingredients 🌿 Chemical Free

📦 දිවයින පුරා Delivery පහසුකම් ඇත.

📩 Order කරන්න දැන්ම Inbox එකට Message එකක් දාන්න.

📱 WhatsApp : 0760947839

🔥 අද Order කරලා ඔයාගේ කොණ්ඩේට නැවතත් Natural Shine එක ලබාගන්න! ✨

04/09/2026

☕🤎 Coffee Scrubbing Soap 🤎☕

බ්ලීචින් නැතුව ස්වභාවිකව පැහැපත් වෙන්න! ✨

කෝපි, වෙනිවැල්, කස්තුරි කහ, කෝමාරිකා, මීපැණි සහ තවත් ශාකසාර ගුණ රැසකින් නිපදවූ Nira Beauty Coffee Scrubbing Soap 🌿

✅ මැරුණු සමේ සෛල ඉවත් කරයි
✅ කුරුලෑ හා කළු ලප අඩු කිරීමට උපකාරී වේ
✅ සම මෘදු, පිරිසිදු හා දීප්තිමත් කරයි
✅ Natural Glow එකක් ලබා දෙයි ✨

💯 Handmade | Herbal | Chemical Free

📦 Islandwide Delivery

📲 WhatsApp Orders: wa.me/94760947839

04/09/2026

☕🤎 Coffee Scrubbing Soap 🤎☕

දැන් සුදු වෙන්න බ්ලීචින් ගාපු කාලේ ඉවරයි! 😍

කෝපි, වෙනිවැල්, කස්තුරි කහ, සුදු කහ, කෝමාරිකා, මීපැණි, කොකුම්, වැල්මී, වැල්මද සහ තවත් ශාකසාර ගුණ රැසකින් නිපදවූ Nira Beauty Coffee Scrubbing Soap ඔබේ සමට ස්වභාවික පැහැපත් බවක් ලබා දීමට උපකාරී වේ. ✨

🌿 මැරුණු සමේ සෛල ඉවත් කරයි
🌿 කුරුලෑ සහ කළු ලප අඩු කිරීමට උපකාරී වේ
🌿 සම පිරිසිදු කර දීප්තිමත් කරයි
🌿 සම මෘදු හා නැවුම් කරයි
🌿 ස්වභාවික Glow එකක් ලබා දෙයි

💯 Handmade
💯 Natural
💯 Herbal
💯 Chemical Free

📦 දිවයින පුරා Delivery

📲 WhatsApp Orders: https://wa.me/94760947839

02/09/2026

📦✨ අද යැවීමට සූදානම් පාර්සල් ✨📦
Thank you මාව විශ්වාස කරන මගෙ ආදරනීය කස්ටර්මර්ස්ලා ටිකට❤️😘

🌿 Nira beauty soaps
ඔයාගෙ සමේ මොන ගැටලුව තිබ්බත් එක soap එකකින් ඔයාට විසදුමක් ලබාගන්න පුලුවන්
❤️

කුරුලෑ, කැළැල්, අඳුරු ලප සහ පිග්මන්ටේෂන් වැනි සමේ ගැටලු අඩු කරගැනීමට උපකාරී වන අතර, බ්ලීචින් නැතුව නිරෝගීව පැහැපත් වෙන්න

💯 100% ආයුර්වේද නිෂ්පාදන
👩 කාන්තාවන්ට | 👨 පිරිමින්ට
🧴 මුළු ශරීරයටම භාවිත කළ හැක.

🤎 ඔබේ සමට ගැළපෙන soap එක අදම තෝරාගන්න!

Website

Address


Habarana

Alerts

Be the first to know and let us send you an email when Nira beauty posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Habarana.