Mashi Beauty House
Beauty cosmatics
22/09/2022
17/09/2022
වතුර ටිකක් ගෑවුනාම සුවඳ නැති වෙන perfume එකක් වෙනුවට, වතුර ගෑවුනාම තිබුනටත් වඩා සුවඳ වැඩි වෙන perfume Cream එකක් ගමුද??? 😀😀
ඒකත් අනිත් perfumes වලට වඩා ගොඩාක් අඩුම මිලට...😀
Oriflame Perfumes වල අලුත්ම පොඩ්ඩා.... 🤗🤗🤗
🌺Oriflame Divine Perfumed Body Lotion🌺
මේකෙන් වැඩ දෙකක් වෙනවා…✌️
එකක් body lotion එකක් විදියට ඔයාගෙ සම ආරක්ෂා කරනවා. අනිත් එක මේක ගෑවම ආයෙ ඔයාට අමුතුවෙන් perfume එකක් පාවිච්චි කරන්න ඕන නෑ.oriflame වැඩිම ඉල්ලුමක් තියෙන Divine Perfume එකේ සුවඳ තමා මේකට කවලා තියෙන්නෙ ..💃💃
මේකෙ සුවඳ Strawberry, Sicilian Mandarin, Bergamot වගේ පලතුරු සාරයන් Jasmin Peony වගේ මල් සුවඳ වගේම Vanila, Patchouli සුවඳ සාරයන්ගේ සම්පූර්ණ එකතුවකින් හැදිල තියෙන්නෙ.
ඉතින් මේක ගෑවම Divine perfume එක spray කලා වගේම තමා….🤷🤷🤷🤷
ඒ නිසා තමා මේකට Perfumed Cream කියල කියන්නෙ.😇😇
මෙම perfumed body Cream එක මගින්,👇👇👇
🔹පැය 24ක් පුරාවටම ඔබේ සම නැවුම් කරනවා
🔹ඉමිහිරි සුවදකින් යුක්තයි.
🔹250ml තිබෙන ලොකු pot එකක් නිසා අවම වශයෙන් මාස 3ක් වැනි කාලයක් භාවිතා කල හැකි වීම.
🔹සමේ තෙතමනය ආරක්ෂා කර සම පැහැපත් කරනවා
වැනි ප්‍රතිපල රාශියක් ඔබට ලබාගත හැකිය.😇😇
❤❤ඒ වගේම මේක ඔයාලා Body එකට Use කරන් ඉන්නකොට වතුර ටිකක් ගෑවුනොත් තවත් සුවද වැඩි වෙනවා..සුවද තියෙන Perfume එකක් භාවිතා කරනවට වඩා Perfumed Body Cream එකක් use කලොත් සුවඳ ගොඩාක් වෙලා තමන්ගේ Body එකේ රැදිලා තියෙනවා..❤❤
ඉතින් ඔයාගෙ perfume එක ඉක්මනට වෙන් කර ගන්න inbox message එකක් දාන්න
Category
Website
Address
Gampaha
11000
Alerts
Be the first to know and let us send you an email when Mashi Beauty House posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.