Salon Odelia

Salon Odelia

Share

Hair, Bridal, Beauty Salon & Academy | We’ll style, you’ll smile!

28/09/2026

🦶🦶🦶🦶🦶🦶🦶🦶🦶🦶🦶🦶🦶
Jelly Pedicure

😮😮😮😮😮
පෙඩිකියු එකක් රුපියල් 990 සිට

මේ විශේෂ අවස්ථාව නම් මග ඇරගන්න එපා....
එක පාරක් හරි කරලා බලන්න මේ පෙඩිකියු එකක්

ඒවාගේම ඔබත් අලුත් අලුත් පෙඩිකියු වර්ග අත් විඳින්න කැමති කෙනෙක් නම් අනිවාර්යෙන් එන්න .......

දෙපාවල පැහැපත් බව රැක ගන්න කැමති ඔබට....

ඔබේ දෙපා
🦶සම රැළි වැටිලා නම්
🦶ගොඩක් වියළි වෙලා නම්
🦶යටි පතුල පැලිලා නම්
🦶දෙපා අව පැහැ ගැන්විලා නම්
🦶නියපොතු කඩේනවා නම්
🦶නියපොතු නරක් වෙලා නම්
මෙන්න ඔබට හරියනම විසදුම

ඔයාලගේ කකුල් දෙකේ ලස්සන වැඩි කරගන්න කැමති නම් දැන්ම වේලාවක් වෙන් කරවා ගන්න

මේ විශේෂ අවස්ථාව නම් මග හැරගන්න එපා.....

මේ මිලට ඔයාලට මේ ඕනෑම පෙඩිකියු එකක් කරගන්න පුළුවන් වෙන්නේ සැප්තැම්බර් 30 දක්වා පමණයි....
Salon Odelia
(Hair ,Bridel, Beauty saloon & Academy)
Dellowita ,
Kiridiwala
☎0772419404
☎0761293125

28/09/2026

# # # සුදු වූ හිසකෙස් කළු කිරීම # # #

Salon Odelia & Academy
Dellowita
Kiridiwala,

📞0772419404
☎️0761293125

Location :-
https://maps.app.goo.gl/sLwFs8DxXof3hX7f9

🌟 Tik Tok :-
https://vm.tiktok.com/ZSrSuAD8e/

🌟 Facebook :-
https://www.facebook.com/share/18mZZ7wv49/


&academy,

28/09/2026

💅💅💅💇💇💇💆‍♂️💆‍♂️💆‍♂️💆‍♂️💆‍♂️💆‍💇💇💇💅💅💅💅

ඔබේම කියලා රූපලාවන්‍ය ආයතනයක් ආරම්භ කිරීමට හෝ රූපලාවන්‍ය ආයතනයක සේවය කිරීමට ඔබත් කැමැත්තෙන්, බලාපොරොත්තුවෙන් සිටින කෙනෙක්ද ?

රූපලාවණ්‍ය ,කේශලාවන්‍ය හා මනාලියන් හැඩගැන්වීම යන පාඨමාලා තුනම එකම පාඨමාලාවකින් හැදෑරීමට එන්න අප හා එක්වන්න.

රූපලාවන්‍ය ,කේශලාවන්‍ය හා මනාලියන් හැඩගැන්වීමේ උසස් ඩිප්ලෝමා පාඨමාලාව

පාඨමාලා ගාස්තුව 25000 ( කොටස් වශයෙන් ගෙවිය හැක)
ඇතුල්වීමේ ගාස්තු 2500

⭐ කාලය මාස 03 යි.
⭐සතියේ ඉරිදා දින පන්ති පැවැත්වේ.
⭐පාඨමාලාව පැවැත්වෙන වේලාව ඉරිදා දින 9 සිට 2 දක්වා
⭐ පාඨමාලාව ආරම්භ වන දිනය ඔක්තෝබර් මාසයේ 25 වන දින (ඉරිදා)

⭐ පාඨමාලාව අවසානයේ ඩිප්ලෝමා සහතික පතක් ඔබට හිමි වේ.

⭐ මෙය පුහුණු රූපලාවන්‍ය පාඨමාලාවකි.

⭐ මුල සිටම ඉතාමත් සරල ආකාරයෙන් කියා දෙන බැවින් මෙම පාඨමාලාව හැදෑරීම සඳහා ඔබට කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නොවේ.

විෂය නිර්දේශය

💆💆💆රූපලාවණ්‍ය💆💆💆

🌟සම හැදින්වීම
🌟සම වර්ගීකරණය
🌟සමට ප්‍රතිකාර කිරීම.
🌟ඇහි බැම සැකසීම,
🌟ත්‍රෙඩින්
🌟පේශල් වර්ග
🌟ආයුර්වේද පේෂල්
🌟මෙනිකියු
🌟 පෙඩිකියු
🌟වැක්ස් වර්ග
🌟මේකප් ඇතුළුව තවත් වර්ග රැසක්

💇💇💇 කේශලාවන්‍ය 💇💇💇

🌟විවිධ ෂැම්පු හා කන්ඩිශනර් වර්ග
🌟තෙල් සත්කාර
🌟හෙනා සත්කාර
🌟ටොනික් මසාජ්
🌟ස්ට්‍රේටින්
🌟රීබොන්ඩින්
🌟රිලැක්සින්
🌟හෙයා කලර්
🌟හෙයා පර්ම්
🌟හෙයා ස්ටයිල්
🌟හෙයා කට් ඇතුළුව තවත් වර්ග රැසක්

👰‍♂️👰‍♂️👰‍♂️ මනාලියන් හැඩගැන්වීම 👰‍♂️👰‍♂️👰‍♂️

🌟 මල් කලඹ සැකසීම
🌟හිස පලදනා
🌟 විවිධ සාරි ක්‍රම
🌟උඩරට මනාලිය
🌟පහතරට මනාලිය
🌟 බටහිර මනාලිය හැඩගැන්වීම
🌟විවිධ මනාලියන් හැඩගන්නවා ගන්නාආකාරය
🌟දෙවන මනාලියන් හැඩගන්වා ගන්නා ආකාරය
🌟මල් කුමාරියන් හැඩගන්නා ගන්නා ආකාරය

වැඩි විස්තර සදහා අමතන්න.
0772419404 /0761293125

Location :-
https://maps.app.goo.gl/sLwFs8DxXof3hX7f9

🌟 Tik Tok :-
https://vm.tiktok.com/ZSrSuAD8e/

🌟 Facebook :-
https://www.facebook.com/share/18mZZ7wv49/


&academy,

28/09/2026

# # # Colour # # #

Salon Odelia & Academy
Dellowita
Kiridiwala,

📞0772419404
☎️0761293125

Location :-
https://maps.app.goo.gl/sLwFs8DxXof3hX7f9

🌟 Tik Tok :-
https://vm.tiktok.com/ZSrSuAD8e/

🌟 Facebook :-
https://www.facebook.com/share/18mZZ7wv49/


&academy,

28/09/2026

# # # Argan oil treatment # # #

Salon Odelia & Academy
Dellowita
Kiridiwala,

📞0772419404
☎️0761293125

Location :-
https://maps.app.goo.gl/sLwFs8DxXof3hX7f9

🌟 Tik Tok :-
https://vm.tiktok.com/ZSrSuAD8e/

🌟 Facebook :-
https://www.facebook.com/share/18mZZ7wv49/


&academy,

28/09/2026

# # # Menicure # # #

Salon Odelia & Academy
Dellowita
Kiridiwala,

📞0772419404
☎️0761293125

Location :-
https://maps.app.goo.gl/sLwFs8DxXof3hX7f9

🌟 Tik Tok :-
https://vm.tiktok.com/ZSrSuAD8e/

🌟 Facebook :-
https://www.facebook.com/share/18mZZ7wv49/


&academy,

Category

Telephone

Website

Address


Gampaha

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00
Sunday 09:00 - 18:00