Yaha Yoga Academy
"Discover The Power Within"
12/10/2026
ගුරු දිනය වෙනුවෙන් උපහාර දැක්වූ බද්දේගම යහා යෝගා ශාඛාව , කරාපිටිය යහා යෝගා ශාඛාව , යහා වෙල්නස් ඇකඩමිය , රුහුණු අධ්‍යාපන විද්‍යාපීඨය යන සියළු ආයතනයන්හි සියළුම සමාජික සාමාජිකාවන් හා ආදරණීය දරුවන්ට මාගේ හෘදයාංගම ස්තුතිය ❤️🧘
- චමින්ද රුහුණගේ
09/10/2026
ලෝක ගුරු දිනය සමගාමීව යහා යෝගා ඇකඩමියේ කරාපිටිය ශාඛාවේ සමාජික සාමාජිකාවන් මා වෙනුවෙන් දැක්වූ ගුරු පූජෝපහාරයට ගොඩාක් ස්තුතියි❤️
🧘ලැබුණු තෑගි වලට වඩා එසේ කල යුතු යැයි ඔබට දැනුනු හැඟීම මට අගනේය 🛑
ස්තුතියි🙏 හැමෝටම❤️
30/09/2026
30/09/2026
28/09/2026
With team Yaha Yoga 🧘❤️
11/09/2026
විමසීම් 071 319 0 319
08/09/2026
🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘
ඉංදියානු එස් ව්‍යාසා විශ්වවිද්‍යාලයේ යෝගා උපදේශක විශේෂ පුහුණුව ලත් , වසර විසිපහකට අධික ව්‍යායාම පුහුණු අත්දැකීම් සහිත , ISO 9001 ඇරොබික්ස් ව්‍යායාම පුහුණු සහතික ලත් , සහතික ලත් රෙයිකි සම්භාහක , කරාටේ කළුපටි හතරවන ශ්‍රේණියේ ප්‍රධාන උපදේශක වරයකු ලෙස කටයුතු කරන , ක්‍රීඩා මනෝවිද්‍යා ඩිප්ලෝමාධාරී , ජාත්‍යාන්තර යෝගා උපදේශක ,
🧘 චමින්ද ජේ රුහුණගේ 🧘 මෙහෙයවන....................................................................
යෝගා නව පංති ආරම්භය....................................................................
බද්දේගම කමර්ෂල් බැංකුව අසල
සෑම ඉරිදාවකම උදේ 8.00 - 10.00......................................................................
මාතර තරුණ බෞද්ධ ශාලාව
සෑම සඳුදා දිනකම ප.ව. 6.00- 8.
00 දක්වා........................................................................
අම්බලන්ගොඩ සෙලින්කෝ ගොඩනැගිල්ල
සෑම සෙනසුරාදා දිනකම ප.ව. 5.30 - 7.30 දක්වා.......................................................................
ඉමදුව එන් අයි ඊ ගොඩනැගිල්ල
සෑම සිකුරාදා දිනකම ප.ව. 6.00- 8.00 දක්වා.....................................................................
කරාපිටිය යහා යෝගා ශාලාව
සෑම බ්‍රහස්පතින්දා දිනකම ප.ව. 6.30-8.30
සෑම ඉරිදා දිනකම ප.ව. 6.30-8.30 දක්වා
සෑම බදාදා දිනෙකම ප.ව. 6.00 - 800..................................................................
යක්කලමුල්ල
සෑම බ්‍රහස්පතින්දා දිනකම
උදෑසන 6.30 - 8.00
🧘 සෑම මාසයකම ඔබේ ශරීරයේ බර BMI අගය BMR අගය මැනීම සිදු කරමින් ආහාර පාලනය පිලිබඳ විශේෂ උපදෙස් සපයමින් විදිමත්ව ක්‍රමවත්ව හා විද්‍යානුකූලව මෙම පුහුණුව සිදුකරනු ලබයි.
🧘 අධික මානසික ආතති පාලනය සඳහා SMET යෝගා අභ්‍යාස සිදු කරයි
🧘 ශරීර අභ්‍යන්තර ඉන්ද්‍රීයයන් ශක්තිමත් කිරීම හා රුධිර සංසරන පද්දතිය ශක්තිමත් හා ක්‍රියාශීලී කිරීම සඳහා ප්‍රාණයාම යෝග අභ්‍යාස සිදු කරයි.
🧘ඇස් ආබාධ දුරු කරමින් පෙනීම ශක්තිමත් කරන ඇස්වල තෙතමනය වර්ධනය කරන ත්‍රාටක යෝගා අභ්‍යාස සිදුකරයි.
🧘 බඩ ඉදිරියට නෙරා ඒම වලකන විශේෂ යෝගා අභ්‍යාස පුහුණුවට අන්තර් ගතකර ඇත.
💃 හෘදයාබාද , අංශබාගය ( ආඝාතය) , අර්ශසය , දියවැඩියාව , කොලස්ට්‍රෝල් , අධික තරබාරුව , කාන්තා ඔසප් දෝෂ , ඇස් පෙනීම දුර්වල වීම , ආතරයිටිස් , කොඳුඇටපෙල ආබාධ, ස්නායු ආබාධ ඇතුළු රෝග රැසක් වලකමින් නීරෝගී බව සුරකියි.................................................................
ලස්සන වෙන්න , නීරෝගී වෙන්න
ඔබත් අදම එන්න 🧚🧚🧚
🛑සියළු විමසීම්
වට්ස්ඇප් මගින් 071 319 0 319
දුරකථන ඇමතුම් 070 719 0 319................................................................
Category
Telephone
Website
Address
Bogahawella Road, Karapitiya
Galle
Alerts
Be the first to know and let us send you an email when Yaha Yoga Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.