Mr Gents Hair Studio

Mr Gents Hair Studio

Share

Mʀ Gᴇɴᴛs ❤💇‍♂️
( HAIR STUDIO )

hair By :- Mr Viboh 📞
075- 5732202 ☎️
076- 5732202 ☎️

08/09/2026

කොල්ලන්ගෙ Skin Care එකට අලුත් පියවරක්! ✨

ඔයාගේ Look එක තවත් Clean & Confident කරගන්න 💯

🧴 Mr. Gents Premium Skin Cream for Men

✨ Skin Tone එකක් ලබාදෙයි
💧 සමට Moisture එක ලබාදෙයි
🌿 පීනුවීම අඩු කරයි
🛡️ සම රැකවරණය සඳහා උපකාරී වේ

⏳ සති 2ක් භාවිතයෙන් වෙනස අත්විඳින්න!

Look Good. Feel Good. Stay Confident. 🖤💛

📍 Mr Gents Hair Studio

31/08/2026

✨ MR GENTS HAIR STUDIO ✨

😍 අපව විශ්වාස කරමින් අප වෙත පැමිණි ඔබ වෙනුවෙන්, අපෙන් ලැබුණු තවත් විශේෂ වාසියක්! ❤️

මේ මාසය තුළ ඔබට කැමති ඕනෑම දිනක අප වෙත පැමිණ, ඔබට අවශ්‍ය සේවාවන් ලබාගන්න පුළුවන්. 💈✂️

ඔබේ Style එකට, ඔබේ Look එකට ගැලපෙන Professional Hair Cut, Facial, Cleanup & Head Massage සේවාවන් සමඟින් ඔබව තවත් ලස්සනට හැඩගන්වන්න අපි සූදානම්. ✨

📞 075 573 2202 / 076 573 2202

ඔබේ විශ්වාසයයි අපේ ශක්තිය ❤️

Photos from Mr Gents Hair Studio's post 30/08/2026

( High Fade Mullet ) 😍

“Your Style. Your Confidence. Our Professional Touch. ✂️✨
Experience the perfect look, crafted just for you at Mr Gents Hair Studio ”

Look Good. Feel Confident. 🖤✨




















✂️🖤✨

Photos from Mr Gents Hair Studio's post 30/08/2026

( Tapper Fade ) 😍

“Your Style. Your Confidence. Our Professional Touch. ✂️✨
Experience the perfect look, crafted just for you at Mr Gents Hair Studio ”

Look Good. Feel Confident. 🖤✨




















✂️🖤✨

28/08/2026

“Your Style. Your Confidence. Our Professional Touch. ✂️✨
Experience the perfect look, crafted just for you at Mr Gents Hair Studio ”

Look Good. Feel Confident. 🖤✨




















✂️🖤✨

23/08/2026

Little Gentleman ✨✂️

පුංචි කොණ්ඩෙකට ලස්සන Style එකක්… 🥰
Baby’s First Haircut 💙

Mr Gents Hair Studio 💇‍♂️

23/08/2026

✨ මාස 3ට Cheers! 🥂✂️

මාස තුනකට පෙර මම මේ ගමන පටන් ගත්තේ ලොකු හීනයක් එක්ක.
අද ඒ හීනය තවත් ශක්තිමත් වෙමින් ඉදිරියට යන්නේ ඔබ නිසයි. ❤️
මාව විශ්වාස කරලා, මගේ ළඟට ඇවිත්, මට සහයෝගය දීලා Mr. Gents Hair Studio පවුලේ කොටසක් වුණු හැමෝටම හදවතින්ම ස්තූතියි! 🙏🖤💛

ඔබ ලබාදුන් විශ්වාසය, ආදරය සහ සහයෝගය මට වචනවලින් කියන්න බැරි තරම් වටිනවා. ❤️
🥂 විශ්වාසයෙන්, විලාසිතාවෙන් සහ සුන්දර මතකයන්ගෙන් පිරුණු අපේ මාස 3ට Cheers!
ඉදිරියටත් තවත් ලස්සන Hair Styles, හොඳ vibes සහ අමතක නොවන මතකයන් එක්ක එකටම ඉදිරියට යමු. ✨
මේ ආරම්භය විතරයි… අපි එකට තවත් දුරක් යමු! ❤️

Mr Gents Hair Studio 💇‍♂️
Look Good. Feel Confident.

22/08/2026

Look sharp. Feel confident. ✂️🔥

හොඳ Hair Cut එකක් කියන්නේ පෙනුම විතරක් නෙවෙයි…
ඔයාගේ Confidence එකත් වෙනස් කරන එකක්. 😎

Mr Gents Hair Studio 💇‍♂️

💈 Clean Cut • Fresh Look • Real Confidence 🤍

18/08/2026

Thank you...!!🥺🫶💇‍♂️🙏

Tharaka Sanjeewa
Os H An
Kavinda Danu
Yasiru Vidusanka
Salon Sinali ..!!🫶

Telephone

Website

Address


Imaduwa
Galle
80000

Alerts

Be the first to know and let us send you an email when Mr Gents Hair Studio posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Galle.